කිඹුල් සායනයට ඇඩ්මිට් උනේ බං....
හදිස්සියේ බඩු වගයක් ගන්න කොටුවට ආ ගමන් ඊයෙ රෑ එහෙටත් ඇඩ්මිට් වෙලා ගියේ![]()

තොට නිකමට කෝල් එකක් දෙන්න බෑ නේ.....?? 

කිඹුල් සායනයට ඇඩ්මිට් උනේ බං....
හදිස්සියේ බඩු වගයක් ගන්න කොටුවට ආ ගමන් ඊයෙ රෑ එහෙටත් ඇඩ්මිට් වෙලා ගියේ![]()

තොට නිකමට කෝල් එකක් දෙන්න බෑ නේ.....?? 

මට 69 බෝතල් 50ක් වගේ අඩුවට ගන්න තැනක් සෙට් කරගන්න
මේ බොන කුකුල්ලු පොඩි උදව්වක් කරන්න බැරිද

ඒ මොකක්ද? තේරුන් ඈ....
මොකාද බං අර තේ බොන අඬු කෝප්ප වල අරක්කු බීල ෆොටෝ දාපු එකා....
මාළුවව සොම්බි කාල වගේ![]()

ඉර අව්වයි හෙවනැල්ලයි අමතක කරලා පින්තූරේ හිතට ගන්න තියන දේ ගමු![]()
උඹ රෑ ඉන්නවද බොල...
මං එතෙන්ට යද්දි රෑ 8ත් පහුවෙලා....
කොල්ලුපිටියෙන් බැහැලා මහ රෑ මං තනියම තේ හදාගෙන බොන්නද![]()

අඩෝ වේශී..උබ කිවුවේ මටත් කතා කරනවා කියලා නෙහ්...
කිඹුල් සායනයට ඇඩ්මිට් උනේ බං....
හදිස්සියේ බඩු වගයක් ගන්න කොටුවට ආ ගමන් ඊයෙ රෑ එහෙටත් ඇඩ්මිට් වෙලා ගියේ![]()
හොද නෑනේහ් ඉතිං වහල යටට ආව මනුස්සයට......
නැත්තං මං දෙන්න හිටියේ අණ්ඩක් කැඩෙන්න.........![]()

අඩෝ වේශී..උබ කිවුවේ මටත් කතා කරනවා කියලා නෙහ්...
ඊයේ මාත් හීනියට අඩියක් ගැහ්වා..
වැඩක් නෑ උබ හොරා වගේ ඇවිත් ගිහින් නේහ්
ආපෝ උඹත් එක්ක අර ගල් බෝතලේ දාගෙන කසිප්පු ගහන්න ද? අර බැදපු මාලුවව කාල තියෙන්නේ සිහිමද ගතියෙන් පෙලෙන එකෙක් වගේ!!!අඩෝ වේශී..උබ කිවුවේ මටත් කතා කරනවා කියලා නෙහ්...
ඊයේ මාත් හීනියට අඩියක් ගැහ්වා..
වැඩක් නෑ උබ හොරා වගේ ඇවිත් ගිහින් නේහ්
උබ හිතටද ගන්නේ ?ඉර අව්වයි හෙවනැල්ලයි අමතක කරලා පින්තූරේ හිතට ගන්න තියන දේ ගමු![]()
ආපෝ උඹත් එක්ක අර ගල් බෝතලේ දාගෙන කසිප්පු ගහන්න ද? අර බැදපු මාලුවව කාල තියෙන්නේ සිහිමද ගතියෙන් පෙලෙන එකෙක් වගේ!!!
මට දවසම එපා වුනා ඒක දැකල උදේ පාන්දර ම......

අඩෝ වේශී..උබ කිවුවේ මටත් කතා කරනවා කියලා නෙහ්...
ඊයේ මාත් හීනියට අඩියක් ගැහ්වා..
වැඩක් නෑ උබ හොරා වගේ ඇවිත් ගිහින් නේහ්

iye bipuwa thama wadada bn? naththan chamika ayya wage always wadilada?![]()

අඩෝ වේශී..උබ කිවුවේ මටත් කතා කරනවා කියලා නෙහ්...
ඊයේ මාත් හීනියට අඩියක් ගැහ්වා..
වැඩක් නෑ උබ හොරා වගේ ඇවිත් ගිහින් නේහ්
ඊයේ උඹ සෙට් උන විදියට මමත් ගොඩක් වෙලාවට සෙට් වෙනවා බන්.. යාළුවෙකුගේ බෝඩිමේ... රැපියල් 5 කප් එකට මූ උස්සන් එන්නේ තේ බොන අඬු කෝප්පේ.... තේ කහට ගහනවා වගේ ගසනවා බන්... ලොල්.... අන්තිම පාර සෙට් උන වෙලාවේ රට කජු බන් තිබ්බේ..
. සෝඩා ඉවර වෙලා වතුර දාලා ගැහුවා.. අන්තිමට නීට් කෙලියා...
මම මේ ටිකේම බිව්වේ නෑ බන්...
සතියකින් වගේ ගැසුවේ නෑ...
චාමික කිවේ උඹ අපේ මාගාල්ලේ චාමිකද???![]()
miniha dan professional photographer wela nehනේවි එකේ මගේ යාලුවෙක් ආව අයියේ..ආපෝ උඹත් එක්ක අර ගල් බෝතලේ දාගෙන කසිප්පු ගහන්න ද? අර බැදපු මාලුවව කාල තියෙන්නේ සිහිමද ගතියෙන් පෙලෙන එකෙක් වගේ!!!
මට දවසම එපා වුනා ඒක දැකල උදේ පාන්දර ම......

ආපෝ උඹත් එක්ක අර ගල් බෝතලේ දාගෙන කසිප්පු ගහන්න ද? අර බැදපු මාලුවව කාල තියෙන්නේ සිහිමද ගතියෙන් පෙලෙන එකෙක් වගේ!!!
මට දවසම එපා වුනා ඒක දැකල උදේ පාන්දර ම......