බීපුවාම වෙන ආතල් සිද්ධි - 2

urajdrlk

Well-known member
  • Jul 6, 2006
    102,063
    3,510
    113
    Inside Your Laptop ;)

    කිඹුල් සායනයට ඇඩ්මිට් උනේ බං.... :baffled::baffled:

    හදිස්සියේ බඩු වගයක් ගන්න කොටුවට ආ ගමන් ඊයෙ රෑ එහෙටත් ඇඩ්මිට් වෙලා ගියේ :)

    :frown::frown: තොට නිකමට කෝල් එකක් දෙන්න බෑ නේ.....?? :growl::growl:
     
    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    උඹ රෑ ඉන්නවද බොල:shocked::shocked::shocked::shocked:...

    මං එතෙන්ට යද්දි රෑ 8ත් පහුවෙලා....

    කොල්ලුපිටියෙන් බැහැලා මහ රෑ මං තනියම තේ හදාගෙන බොන්නද:confused:

    ර් නෙමෙයි වේශියේ එන්න කිව්වේ හවස...:dull:
     
    Rangau2

    Well-known member
  • Dec 31, 2008
    20,468
    1,211
    113
    34
    දෙණියාය :)

    කිඹුල් සායනයට ඇඩ්මිට් උනේ බං.... :baffled::baffled:

    හදිස්සියේ බඩු වගයක් ගන්න කොටුවට ආ ගමන් ඊයෙ රෑ එහෙටත් ඇඩ්මිට් වෙලා ගියේ :)
    අඩෝ වේශී..උබ කිවුවේ මටත් කතා කරනවා කියලා නෙහ්...
    ඊයේ මාත් හීනියට අඩියක් ගැහ්වා..

    වැඩක් නෑ උබ හොරා වගේ ඇවිත් ගිහින් නේහ්
     
    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    හොද නෑනේහ් ඉතිං වහල යටට ආව මනුස්සයට......
    නැත්තං මං දෙන්න හිටියේ අණ්ඩක් කැඩෙන්න.........:dull:

    :dull:
    එලියට අරගෙන ආභරන මංදිරේ ගාවට ගෙනිහිලා පිට මැද්දෑවට දෙසන්න තිබ්බේ..
     
    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    අඩෝ වේශී..උබ කිවුවේ මටත් කතා කරනවා කියලා නෙහ්...
    ඊයේ මාත් හීනියට අඩියක් ගැහ්වා..

    වැඩක් නෑ උබ හොරා වගේ ඇවිත් ගිහින් නේහ්

    මොකුත් කියන් නෑනෑනෑනෑනෑනෑනෑනෑනෑනෑනෑනෑ මයි..

    Vladimir-Putin-laugh-gif.gif
     
    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    අඩෝ වේශී..උබ කිවුවේ මටත් කතා කරනවා කියලා නෙහ්...
    ඊයේ මාත් හීනියට අඩියක් ගැහ්වා..

    වැඩක් නෑ උබ හොරා වගේ ඇවිත් ගිහින් නේහ්
    ආපෝ උඹත් එක්ක අර ගල් බෝතලේ දාගෙන කසිප්පු ගහන්න ද? අර බැදපු මාලුවව කාල තියෙන්නේ සිහිමද ගතියෙන් පෙලෙන එකෙක් වගේ!!!
    මට දවසම එපා වුනා ඒක දැකල උදේ පාන්දර ම......
     
    Rangau2

    Well-known member
  • Dec 31, 2008
    20,468
    1,211
    113
    34
    දෙණියාය :)
    ඉර අව්වයි හෙවනැල්ලයි අමතක කරලා පින්තූරේ හිතට ගන්න තියන දේ ගමු :rolleyes::rolleyes:
    උබ හිතටද ගන්නේ ?
    අර පොයින් එකතු කරන එකෙක් ඉන්නවා ඌ නම් අතට ගන්නවා ඇත්තේ

    දැන් රිදිලා සමයන් කියවයි..
    මම නම් ඕවා කෝට් කරන්නේ නෑ
     
    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    ආපෝ උඹත් එක්ක අර ගල් බෝතලේ දාගෙන කසිප්පු ගහන්න ද? අර බැදපු මාලුවව කාල තියෙන්නේ සිහිමද ගතියෙන් පෙලෙන එකෙක් වගේ!!!
    මට දවසම එපා වුනා ඒක දැකල උදේ පාන්දර ම......

    ඔය කීවේ කිඹුලා කියන්නාහේ.. :lol:
     
    thilina91

    Member
    May 28, 2008
    18,560
    858
    0
    New World, Grand Line
    අඩෝ වේශී..උබ කිවුවේ මටත් කතා කරනවා කියලා නෙහ්...
    ඊයේ මාත් හීනියට අඩියක් ගැහ්වා..

    වැඩක් නෑ උබ හොරා වගේ ඇවිත් ගිහින් නේහ්

    iye bipuwa thama wadada bn? naththan chamika ayya wage always wadilada? :eek:
     
    C h o p p e

    Well-known member
  • Dec 27, 2010
    11,916
    704
    113
    පාතාලේ
    අඩෝ වේශී..උබ කිවුවේ මටත් කතා කරනවා කියලා නෙහ්...
    ඊයේ මාත් හීනියට අඩියක් ගැහ්වා..

    වැඩක් නෑ උබ හොරා වගේ ඇවිත් ගිහින් නේහ්
    :lol: ඊයේ උඹ සෙට් උන විදියට මමත් ගොඩක් වෙලාවට සෙට් වෙනවා බන්.. යාළුවෙකුගේ බෝඩිමේ... රැපියල් 5 කප් එකට මූ උස්සන් එන්නේ තේ බොන අඬු කෝප්පේ.... තේ කහට ගහනවා වගේ ගසනවා බන්... ලොල්.... අන්තිම පාර සෙට් උන වෙලාවේ රට කජු බන් තිබ්බේ..:lol:. සෝඩා ඉවර වෙලා වතුර දාලා ගැහුවා.. අන්තිමට නීට් කෙලියා... :dull: මම මේ ටිකේම බිව්වේ නෑ බන්... :no: සතියකින් වගේ ගැසුවේ නෑ... :dull:
     
    Rangau2

    Well-known member
  • Dec 31, 2008
    20,468
    1,211
    113
    34
    දෙණියාය :)
    ආපෝ උඹත් එක්ක අර ගල් බෝතලේ දාගෙන කසිප්පු ගහන්න ද? අර බැදපු මාලුවව කාල තියෙන්නේ සිහිමද ගතියෙන් පෙලෙන එකෙක් වගේ!!!
    මට දවසම එපා වුනා ඒක දැකල උදේ පාන්දර ම......
    නේවි එකේ මගේ යාලුවෙක් ආව අයියේ..
    ඉතින් හීනියට සෙට් උනා..
    වයිට් ලේබල් එකක් ගැහුවේ..ඌ මයි ගෙනත් තියෙන්නේ
    දන්නෙම නෑ කරකුට්ටම් වෙන්නම වැදිලා
    ඔය බාගයක් අස් කරල ෆොටෝ එක ගැහුවේ..
    නිදියගත්තේ කොහෙද කියලත් මතක ණෑ:sorry:
     
    C h o p p e

    Well-known member
  • Dec 27, 2010
    11,916
    704
    113
    පාතාලේ
    ආපෝ උඹත් එක්ක අර ගල් බෝතලේ දාගෙන කසිප්පු ගහන්න ද? අර බැදපු මාලුවව කාල තියෙන්නේ සිහිමද ගතියෙන් පෙලෙන එකෙක් වගේ!!!
    මට දවසම එපා වුනා ඒක දැකල උදේ පාන්දර ම......
    :lol::lol::lol: