windows phone එකක් ගන්න ආස අයට පමණයි..

Status
Not open for further replies.

pdn.ac.lk

Well-known member
  • Apr 22, 2012
    2,275
    2,399
    113
    hithanna deyak ne. mage nam idea eka
    gaana godak wadi.
    microsoft mulin apu phone balapan adu budget ekata gehuwe. (535)
    dan unuth apple wage wenna hadanawa :(

    Hm........

    i OS වගේ stable විදිහට windows 10 phone develop කරාම ඔහොම වෙයි ටික ටික
     
    pdn.ac.lk

    Well-known member
  • Apr 22, 2012
    2,275
    2,399
    113
    windows 10 PC genuine OS එකක් තියන ,

    insider use කරන අය ඉන්නවද ?

    Insider Preview Build 14295 now available​

    කවුද දැම්මේ ?

    ???????????????????????????????????????????????????????
     
    animation

    Well-known member
  • Aug 25, 2011
    15,959
    9,312
    113
    Microsoft
    උබට නැද්ද
    අරකා නම් බැදලා ඉන්නේ
    මටත් මේ ලගක් වෙනකන් හිටියා
    දැන් නෑ බන්
    දුක තමා ජිවිතේ

    math dakka kasippuwa marry korala kiyala:yes: mechchara adu wayasen marry kore mokak hari scene ekak gihin wenna athi:P thoge kellata mokada wune?:shocked:
     
    A. සිරියා

    Awrudu Games 2017 - Winners
  • math dakka kasippuwa marry korala kiyala:yes: mechchara adu wayasen marry kore mokak hari scene ekak gihin wenna athi:P thoge kellata mokada wune?:shocked:[/CENTER]

    ඔව් ඔව්. අපිට නම් කියන්නෙ කෙල්ලවත් උස්සං පැනල අව කියල :rolleyes:
    වෙලා තියෙන්නෙ කෙල්ලගේ ගෙදර අය නැති වෙලාවක මේකා එහෙ ගිහිං ජින්ගිරි බිගිස් එකක් දාන්න හිතං..
    පස්සෙ ගමන් මහන්සිය යන්න කියලා කෙල්ල බීම එකක් එහෙම හදල දීලා.
    ඒක බීල සිහිය ඇවිත් බලද්දි කෙල්ලේගේ පරපුරම ඉන්නවලු මූ ඉස්සරහ රෙජිස්ටාර් කාරයත් එක්ක.. :yes:
    ඔන්න ඔහොමලු උනේ :cool:

    දැන් එයි සරම කරට අරං :dull:
     
    animation

    Well-known member
  • Aug 25, 2011
    15,959
    9,312
    113
    Microsoft
    A. සිරියා;19961596 said:
    ඔව් ඔව්. අපිට නම් කියන්නෙ කෙල්ලවත් උස්සං පැනල අව කියල :rolleyes:
    වෙලා තියෙන්නෙ කෙල්ලගේ ගෙදර අය නැති වෙලාවක මේකා එහෙ ගිහිං ජින්ගිරි බිගිස් එකක් දාන්න හිතං..
    පස්සෙ ගමන් මහන්සිය යන්න කියලා කෙල්ල බීම එකක් එහෙම හදල දීලා.
    ඒක බීල සිහිය ඇවිත් බලද්දි කෙල්ලේගේ පරපුරම ඉන්නවලු මූ ඉස්සරහ රෙජිස්ටාර් කාරයත් එක්ක.. :yes:
    ඔන්න ඔහොමලු උනේ :cool:

    දැන් එයි සරම කරට අරං :dull:

    hapoi:(
     
    Kasippu Sira

    Well-known member
  • Dec 1, 2015
    12,824
    1,809
    113
    අම්මගෙ ඔඩොක්කේ
    ඒ උනාට බන් එකෙක් කිව්ව ඌ එක වැඩ කරන්න හදාගත්තා කියලා බන්
    හැබැයි 8.1 වලට
    මරු ප්ලේයර් එක බන්

    8.1 වලට රෝල් බැක් කොරද්දි ඒක තිබ්බා බං මගෙත්..
    අප්ඩේට් නොකර තියාගන්න පුලුවන් බං..
     
    Kasippu Sira

    Well-known member
  • Dec 1, 2015
    12,824
    1,809
    113
    අම්මගෙ ඔඩොක්කේ
    අනේ මන්දා බන්
    මං ඕකිට මගේ හද පතුලෙන්ම වයිර කරනවා
    හේතුවක් අහන්න එපා
    ඇහුවත් කියන්නේ නෑ

    මල කෙලියයි..
    අර කලින් කමෙන්ට් එකේ දාපු අහින්සක කෑල්ල ඉල්ලා අස්කරගන්නවා මං..
     
    Kasippu Sira

    Well-known member
  • Dec 1, 2015
    12,824
    1,809
    113
    අම්මගෙ ඔඩොක්කේ
    A. සිරියා;19961596 said:
    ඔව් ඔව්. අපිට නම් කියන්නෙ කෙල්ලවත් උස්සං පැනල අව කියල :rolleyes:
    වෙලා තියෙන්නෙ කෙල්ලගේ ගෙදර අය නැති වෙලාවක මේකා එහෙ ගිහිං ජින්ගිරි බිගිස් එකක් දාන්න හිතං..
    පස්සෙ ගමන් මහන්සිය යන්න කියලා කෙල්ල බීම එකක් එහෙම හදල දීලා.
    ඒක බීල සිහිය ඇවිත් බලද්දි කෙල්ලේගේ පරපුරම ඉන්නවලු මූ ඉස්සරහ රෙජිස්ටාර් කාරයත් එක්ක.. :yes:
    ඔන්න ඔහොමලු උනේ :cool:

    දැන් එයි සරම කරට අරං :dull:

    :sorry::sorry::sorry:
    වල් අසිරියා.
    ගස් උලමා
    තෝ පත්තරකාරයෙක් නේද.
    කියපං කියපං කියපං ඇත්ත.
    මං වගේ අහිංසක අසරන හිතහොද කොල්ලෙක් කියන කතා..
    :angry::angry::angry::angry::angry:
     
    A. සිරියා

    Awrudu Games 2017 - Winners
  • :sorry::sorry::sorry:
    වල් අසිරියා.
    ගස් උලමා
    තෝ පත්තරකාරයෙක් නේද.
    කියපං කියපං කියපං ඇත්ත.
    මං වගේ අහිංසක අසරන හිතහොද කොල්ලෙක් කියන කතා..
    :angry::angry::angry::angry::angry:

    අපි යාළුවොනේ :love:
     
    Status
    Not open for further replies.