Malinga Boru Kiyanne-අරවින්ද_සිල්වා

ctooi

Banned
  • Jul 19, 2008
    7,280
    498
    83
    මකබාවේ
    අරවින්දලා සුපිරි මිනිස්සු ඒත් පරණ ඔළු.
    ටෙක්නික් හොඳයි ටෙස්ට් ගහන්න. t20 ගේමකට ටෙක්නික් කන්නද. කුසල් ජනිත් වගේ ආපු වෙලේ ඉඳන් නෙලන්න පුළුවන් බැටාලවයි ගන්න ඕනේ.

    :yes::yes:
     
    nudpahox

    Member
    Nov 21, 2006
    125
    2
    0
    අරවින්දලා සුපිරි මිනිස්සු ඒත් පරණ ඔළු.
    ටෙක්නික් හොඳයි ටෙස්ට් ගහන්න. t20 ගේමකට ටෙක්නික් කන්නද. කුසල් ජනිත් වගේ ආපු වෙලේ ඉඳන් නෙලන්න පුළුවන් බැටාලවයි ගන්න ඕනේ.

    ANE MACHAN DAN INDIA WALA AJINKAYA RAHANE, PAKISTAN WALA AHMED SHEHSHAD, HAFEEZ, AUSTRALIA WE STEVEN SMITH, NEWZEALAND WILLIAMSON , BANGLADESH SABBIR AHMED, ENGLAND JOE ROOT, SOUTH AFRICA HASHIM AMLA, PAF DU PLESSIS APU WELE INDAN 4,6 NELANA AYADA ???

    COMBINATION EKAK THIYENNA ONE AGGRESSIVE WAGEMA INNINGS EKA BUILT KARANNA PULUWAN PLAYERSLA DEGOLLOGEMA, ME TOURNAMENT EKE THIRIMANNE FAIL ...

    THIRIMANNE GE COINFIDENCE PRASHNAYAK THIYENNE, NATHNAM PRESSURE EKE ...

    AWA WELE INDAN NELANA PLAYERSLA TA WADINA DAWASA WADINAWA, HAMOMA OUT WENA DAWASATA UMBALAMA KA GAHANAWA MAHA GON SHOT GAHUWE EKAYI OUT WUNE, AWA WELE INDAN 4,6 EWA GAHANNA PULUWANDA ? TIKAK INDALA GAHANNA ONE NEDA ?

    ONNA OYA WAGE KATHA....

    THIRIMANNE SRI LANKA TEAM EKE INNA ONE KENEK FORMAT 3MA,

    WEST INDIES WAGE HAMA BOLETAMA 6, 4 EWA GAHANA PLAYER KENEK NEMEYI THIRIMANNE KIYANNE....

    THIRIMANNE THAMAYI LANKAWE NEXT SANGA WENNE.

    EKAYI MICHAEL TISSERA, DULIP MENDIS, SANGA, MAHELA, ARAVINDA WAGE HAMOMA THIRIMANNE TA BACK KARANNE,

    UMBALA, API WAGE TV EKA ISSARAHATA WELA CRICKET BALALA CRICKET OSTHAR LA WAGE KATHA KARANWATA WADA DEYAK GAME EKA ATHULE WENAWA...

    EKA SANGALATA ARAVINDALA THRENNE NATHUWA APITA THERENAWA KIYALA KIYANNE THANIKARA WIHILUWAK...

    :rolleyes::rolleyes::rolleyes:
     
    Last edited:

    neyohk

    Well-known member
  • Oct 31, 2015
    16,148
    17,036
    113
    aduuu uba dan skul diwadu dilaa gedara neh da kiriye 24 x 7 ela ela <3

    Aluth ewn hoyan nathuwa ,fail wena ekaama digatama gassanawa.. ane manda Sri lanka Cricket. Issara wage nemei dan, Game eka godak wenas,competitive.

    TEST walai, T20 walai wenasa thama Aduran nadda koheda...

    aravinda ta sanga ta wadiya batsman kenek gana kianna apita puluwan da ban?

    anika hama wc ekama indiawe nevei thiyenne

    ekath atha ban anemanda :(

    thirimanna fail una thamai eh unata aravinda sanga lata mokak hari watinakamak penawa athi. lankawe thiana resources walin epai api hadala ganna nathuwa kohli root kane williamson awilla lankawata sellam karanne nah ne. anika indiawe gahana match walin serama theeranaya karannath bah ne.

    kithruwan kapu shehan dasun niroshan angello perera siriwardana saha thawath godak ayatath chances deela baluwa ne eith eh ayath hondatama kare nah ne. t20 walata nam eh tharam galapenne nathuwa athi, eith odi walata nam digatama thia ganna thiyenne. anith eka thirimanna honda captaincy material ekak wennath ida thianawa.

    fail wena widiha dakkama habai ona kenekuta epa wenawa :)

    අරවින්ද කියන කතාව ඇත්ත, ලංකාවේ තාක්ෂණයට ගහන (Textbook shots) දෙන්නෙක්ට ඉන්නේ තිරියයි, තරංගයයි විතරයි. ඒ විතරක් නෙමෙයි, ප්ලේස්මන්ට් ටයිමින් අතින් උනත් හොඳ තාක්ෂණයක් තියෙන්න ඕනේ හොඳ ශොට් එකක් කන්ෆිඩන්ස් පිට ගහන්න (පොල් අඩි ගහන් නැතිව) ඒ අයට තමා ගොඩක් වෙලාවට හොඳ ඉනිමක් ක්‍රීඩා කරන්න පුලුවන්. උදාහරණෙකට කෝලිකුට්ටුවා, රෝහිත් ශර්මා. දෙන්නම හොඳම බැටාලා. හොඳට තාක්ෂණික ශොට් ගහනවා. හොඳ කන්සිස්ටන්සි එකක් තියෙනවා. මතක තියා ගන්න රෝහිත් ශර්මාගේ පර්ෆෝමන්ස් නැහැ කියලා හලලා ඉඳලා නැවත කණ්ඩායමට ආපු කෙනෙක්. දැන් ඉන්නේ පීක් එකේ.:yes::yes: අලුත් අයගේ පර්ෆෝමන්ස් ගැන සැකයි බං. මොකද අපේ 1st class මැචස් වල හොඳටම ගහපු දසුන් ශානක වගේ අය International matches වලදි ෆේල් වෙන හැටි දැක්කාම අපේ 1st class අය කොතනද ඉන්නේ කියලා හිතා ගත්තැකි.:yes::yes: තිරියා කපුවා නැතිව හොඳ ටීම් එකක් හදන්න අමාරුයි දැන් තියෙන තත්වේ එක්ක. තේරිම් කමිටුවේ ප්‍රශ්න නිසා මුන්ගේ මොරාල් බැහැලා කියලා කියන්නේ. නමුත් රටක් වෙනුවෙන් සෙල්ලම් කරන එක තමා එයාලගේ වගකීම වෙන්න ඕනේ. දැන් ඉතින් පැරදිලා ඉවරනේ. Australia වුනත් 2011 න් පස්සේ Transition period එකේ ඉද්දි කෑවා ඔක්කොම මැචස් වගේ. එයාලගේ ටාර්ගට් එක තිබ්බේ 2015 කප් එක උස්සන්න හොඳ ටීම් එකක් අවුරුදු 4ක් ඇතුලත හදාගන්න එක. හිතුවා වගේම උන් හදාගෙන කප් එකත් ගත්තා. අපේ අයටත් එහෙම ලෝන්ග් ටාර්ගට් එකකට ටීම් එකක් හදන එක තමා හොඳම දේ. :sorry:

    :yes:
     
    MACHOO UMBE KATHA 99.99999 % MA ATHTHA, ARA UPUL THARANGAYAGE TECHNIQUE KATHAWA ARENNA.. U KAWADADA MACHAN FOOT MOVEMENT EKKA 4K GAHUWE...

    UU ANTHIMATA PLAY KERUWA MATCH TIKA BALAPAN , THARANGA OUT WENNA HETHUWA FOOT MOVEMENT NATHUWA BAT EKA DALA TIP CATCH , HARI SLIP HARI OUT WELA THIYENNE...
     
    සොහොන

    Well-known member
  • Dec 27, 2012
    13,888
    1,332
    113
    revolυтιoɴαry
    ANE MACHAN DAN INDIA WALA AJINKAYA RAHANE, PAKISTAN WALA AHMED SHEHSHAD, HAFEEZ, AUSTRALIA WE STEVEN SMITH, NEWZEALAND WILLIAMSON , BANGLADESH SABBIR AHMED APU WELE INDAN NELANA AYADA ???
    COMBINATION EKAK THIYENNA ONE AGGRESSIVE WAGEMA INNINGS EKA BUILT KARANNA PULUWAN PLAYERSLA DEGOLLOGEMA, ME TOURNAMENT EKE THIRIMANNE FAIL ...

    WADINA DAWASA WADINAWA, HAMOMA OUT WENA DAWASATA UMBALAMA KA GAHANAWA MAHA GON SHOT GAHUWE EKAYI OUT WUNE, AWA WELE INDAN 4,6 EWA GAHANNA PULUWANDA ? TIKAK INDALA GAHANNA ONE NEDA ?

    ONNA OYA WAGE KATHA....

    THIRIMANNE SRI LANKA TEAM EKE INNA ONE KENEK FORMAT 3MA,

    WEST INDIES WAGE HAMA BOLETAMA 6, 4 EWA GAHANA PLAYER KENEK NEMEYI THIRIMANNE KIYANNE....

    THIRIMANNE THAMAYI LANKAWE NEXT SANGA WENNE.

    EKAYI MICHAEL TISSERA, DULIP MENDIS, SANGA, MAHELA, ARAVINDA WAGE HAMOMA THIRIMANNE TA BACK KARANNE,

    UMBALA, API WAGE TV EKA ISSARAHATA WELA CRICKET BALALA CRICKET OSTHAR LA WAGE KATHA KARANWATA WADA DEYAK GAME EKA ATHULE WENAWA...

    EKA SANGALATA ARAVINDALA THRENNE NATHUWA APITA THERENAWA KIYALA KIYANNE THANIKARA WIHILUWAK...

    :rolleyes::rolleyes::rolleyes:

    මොනවාද මචෝ කපු ගෙදර ගැන කියන්න පුළුවන් සාර්ටකත්වයක් එයිද ඉස්සරහට !
     
    HallowMan

    Well-known member
  • Jan 10, 2010
    5,791
    1,006
    113
    මොනවද බන් මේ කියවන්නෙ. මොන ලබ්බෙ තාක්ශනයක් තිබුනත් වැඩක් තියේද ගහන්නෙ නැත්නම් :no::no:
     
    nudpahox

    Member
    Nov 21, 2006
    125
    2
    0
    සොහොන;19961941 said:
    මොනවාද මචෝ කපු ගෙදර ගැන කියන්න පුළුවන් සාර්ටකත්වයක් එයිද ඉස්සරහට !

    MACHAN KAPUGEDARA WA BATTING ORDER EKE API USE KARANA PLACE EKA HARIDA KIYALA MATA HITHENAWA HAMA DAMA,

    KAPUGEDARA, THISARA PERERA WA TIKAK TEST KARANNA HARI OPEN KARANNA THIBBA,

    SPECIALLY KAPUGEDARA GE TECHNIQUE EKA UNATH HONDAYI 50 OVERS MATCH EKAKA ALUTH BOLETA FACE KARANNA....

    API ME TOURNAMENT EKAK DEKAK DIHA BALALA KAPUGEDARATA BANALA WADAK NAHA,

    ADATATH TEAM EKE 4,6 K BOUNDARY LINE EKA CLEAR KARALA GAHANNA PULUWAN KEEPA DENAGEN KENEK KAPUGEDARA KIYANNE....

    TEAM EKAMA FAIL WEDDI KAPUGEDARATH FAIL WUNA KIYALA MATA HITHENNE..

    ATHTHATAMA HARIYATA BALUWOTH MATTHEWS UNATH FAIL ENGLAND MATCH EKA ARUNAMA...
     
    wdpats

    Active member
  • Feb 14, 2014
    679
    41
    28
    සොහොන;19961565 said:
    ළිදක් හොයන් පයිමුද ! මේ මනුස්සයාට නම් කියලා වැඩක් නැ

    අරවින්ද මොනවද දන්නේ නේ? :D:rolleyes:
     
    nudpahox

    Member
    Nov 21, 2006
    125
    2
    0
    Aravinda lankaawe bihiwunu sangata passe hodama batsman thamai
    Eth bng u mona kiyanawada kiyala mata terenne na
    Technical gahanne koheda bn T20 wala :rofl:

    MACHAN 2014 API T20 WORLD CUP DINNE, 4,6 EWA PALALADA ?

    SANGA RUN A BALL 50 GAHALA NEMEIDA,

    ME WORLD CUP EKE POWER HITTERSLA SUCESS WUNA KIYALA ANITH HAMA T2O WORLDCUP EDITION EKEMA EHEMA NAHA MACHAN ...

    DAN VIRAT KOHLI POL ADI GAHALADA OCHCHARA GAHUWE...

    2012 UNATH WEST INDIES GAHUWE 143 FINAL EKE,

    2016 WUNATH ANTHIMA OVER EKE 19 GAHA GANNA BARI WUNANAM POWE HITTERSLA GANA KATHAWA OITA WADA WENAS EHEMA NEMEYDA ....

    BEN STOKES TA MISSED WUNA YOKERS DEKA HARI GIYANAM OITA WENAS KATHAWAK ADA KATHA WENNE MACHAN...

    MACHAN PLAYERGE COINFIDANCE EKA SUPIRI NAM POWER HITTER KENEK DA NADDA KIYANA EKA IMPORTANT NAHA ...
     
    Last edited:

    ctooi

    Banned
  • Jul 19, 2008
    7,280
    498
    83
    මකබාවේ
    මොනවද බන් මේ කියවන්නෙ. මොන ලබ්බෙ තාක්ශනයක් තිබුනත් වැඩක් තියේද ගහන්නෙ නැත්නම් :no::no:

    umbata theren na ape unta gahanna bane eka pahadiliva penavane thakshaneta hari gahana un inna eka loku deyak kiyalaa aravinda kiyanne
     
    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,898
    40,676
    113

    :):)

    ANE MACHAN DAN INDIA WALA AJINKAYA RAHANE, PAKISTAN WALA AHMED SHEHSHAD, HAFEEZ, AUSTRALIA WE STEVEN SMITH, NEWZEALAND WILLIAMSON , BANGLADESH SABBIR AHMED APU WELE INDAN NELANA AYADA ???
    COMBINATION EKAK THIYENNA ONE AGGRESSIVE WAGEMA INNINGS EKA BUILT KARANNA PULUWAN PLAYERSLA DEGOLLOGEMA, ME TOURNAMENT EKE THIRIMANNE FAIL ...

    WADINA DAWASA WADINAWA, HAMOMA OUT WENA DAWASATA UMBALAMA KA GAHANAWA MAHA GON SHOT GAHUWE EKAYI OUT WUNE, AWA WELE INDAN 4,6 EWA GAHANNA PULUWANDA ? TIKAK INDALA GAHANNA ONE NEDA ?

    ONNA OYA WAGE KATHA....

    THIRIMANNE SRI LANKA TEAM EKE INNA ONE KENEK FORMAT 3MA,

    WEST INDIES WAGE HAMA BOLETAMA 6, 4 EWA GAHANA PLAYER KENEK NEMEYI THIRIMANNE KIYANNE....

    THIRIMANNE THAMAYI LANKAWE NEXT SANGA WENNE.

    EKAYI MICHAEL TISSERA, DULIP MENDIS, SANGA, MAHELA, ARAVINDA WAGE HAMOMA THIRIMANNE TA BACK KARANNE,

    UMBALA, API WAGE TV EKA ISSARAHATA WELA CRICKET BALALA CRICKET OSTHAR LA WAGE KATHA KARANWATA WADA DEYAK GAME EKA ATHULE WENAWA...

    EKA SANGALATA ARAVINDALA THRENNE NATHUWA APITA THERENAWA KIYALA KIYANNE THANIKARA WIHILUWAK...

    :rolleyes::rolleyes::rolleyes:

    ත්‍රිමාන්න අදක්ෂයෙක් කියන්නේ නෑ. මෑත කාලයෙදි සංගටයි තරංගටයි පස්සේ ටෙක්නික් තියෙන්නේ තිරිමාන්නගේ. ඒත් මචන් තිරීගේ ටෙස්ට් ඇවරේජ් හොඳටම මදියි. ඌ තව හැදෙන්න ඕනේ. හැදෙන්නේ odi වලටත් වඩා ටෙස්ට් වලින්.

    තිරිමාන්න ෆෝමැටි තුනේම ප්ලේ කරන එකට මාත් එකඟයි ඒත් ඌ තාම ඒකට රෙඩි නෑ. t20 ප්ලේයර් කෙනෙක්ට ලෑල්ල දාන්න ඕනේ නම් ඒ හැකියාවත්, අවශ්‍ය නම් පලවෙනි බෝලෙටම හයක් හෝ හතරක් ගහන්න තරම් මානසිකත්වයකුත් තියෙන්න ඕනේ. බිංදුවා නම් දැන් අව්ලක් නෑ. ඌ අවශ්‍ය වෙලාවට අවශ්‍ය දේ කරනවා. ඒත් තිරිමන්නට තියෙන්නේ පලවෙනි බෝලේ ලීව් කරන මානසිකත්වයක්. එහෙම එකෙක්ව t20 වලට ගැලපෙන්නේ නෑ. ඌ තව හැදෙන්න ඕනේ. උබ කලින් කියපු අනිත් ප්ලේයර්ලා ඔක්කෝගෙම වගේ හොඳ ඇවරේජ් තියෙනවා. සංගලා මහේලා උනත් t20 පටන් ගත්තු කාලේ ගැහුවේ නෑ. ටික කාලයක් ගිහින් තමයි උන් ගහන්න ගත්තේ. හැබැයි උන් මෙහෙම ෆේල් උනේ නෑ.

    මම ක්‍රිකට් ඔස්තාර් කෙනෙක් නම් නෙවෙයි. දහසක් බලපොරොත්තු තියාගෙන ප්ලේන්ටියක් බීගෙන නිදිමාරාගෙන මැච් බලන තවත් එකෙක් විතරයි :)
     
    Idias

    Well-known member
  • Feb 25, 2016
    7,396
    3,708
    113
    සොහොන;19961740 said:
    එක ඇත්ත අපිට ඉස්සරහට බලා ගන්න පුළුවන් වෙයි විශේෂයින්ම මැයි මාසේ එන එංගලන්ත ටුවර් එක අපිට ගොඩක් වැදගත් බලමු තිරිමාන්න / කපු / චන්දිමාල් / ෂෙහාන් / මිලින්ද ගැන එහෙම :yes: තිසර / දීලා / මැතිව්ස් නම් අනිවාර්යෙන් ටීම් එකේ ඉන්නවානේ මම ටෙස්ට් ගහන අය ව නම් දන්නේ නැ

    ඔය තිරිමාන්න ෆේල් බන් අයින් කරලා තිබ්බේ ටීම් එකෙන් අර සවුත් ඒසියන් මොකක්ද එකක පොඩි ටීම් එක්කට :lol::lol:නෙලලා මැඩ්ල් ගත්තා චන්දියි ඔකයි ඉට පස්සෙ අයේ ටීම් එකට ගත්තේ වන් ඩේ වලට දාගන්න එකයි තියෙන්නේ 20 නම් හරියන්නේ ම නෑ :lol::lol:

    කොහොමත් කුසල් ආවම චන්දිව කපනවා t20 :lol::lol::lol:

    Idias

    Well-known member
  • Feb 25, 2016
    7,396
    3,708
    113
    අරවින්ද මොනවද දන්නේ නේ? :D:rolleyes:

    මොඩන් ක්‍රිකට් ගැන නම් දන්නේ නැති ගානයි 96 ක්‍රිකට් වල තාම ඉන්නේ නැගිට්ටවපල්ල බන් මේ 2016 කියහල්ලා :lol::lol:
     
    Idias

    Well-known member
  • Feb 25, 2016
    7,396
    3,708
    113
    umbata theren na ape unta gahanna bane eka pahadiliva penavane thakshaneta hari gahana un inna eka loku deyak kiyalaa aravinda kiyanne

    තිරිමාන්න විතරද ලන්කාවේ ක්‍රිකට් ගහන්නේ මට පේන්නේ තාම අතපත්තු ද කොහෙද ටීම් එකේ සෙලෙක්ශන් කරන්නේ :lol::lol::lol:
     
    Idias

    Well-known member
  • Feb 25, 2016
    7,396
    3,708
    113
    :):)

    ත්‍රිමාන්න අදක්ෂයෙක් කියන්නේ නෑ. මෑත කාලයෙදි සංගටයි තරංගටයි පස්සේ ටෙක්නික් තියෙන්නේ තිරිමාන්නගේ. ඒත් මචන් තිරීගේ ටෙස්ට් ඇවරේජ් හොඳටම මදියි. ඌ තව හැදෙන්න ඕනේ. හැදෙන්නේ odi වලටත් වඩා ටෙස්ට් වලින්.

    තිරිමාන්න ෆෝමැටි තුනේම ප්ලේ කරන එකට මාත් එකඟයි ඒත් ඌ තාම ඒකට රෙඩි නෑ. t20 ප්ලේයර් කෙනෙක්ට ලෑල්ල දාන්න ඕනේ නම් ඒ හැකියාවත්, අවශ්‍ය නම් පලවෙනි බෝලෙටම හයක් හෝ හතරක් ගහන්න තරම් මානසිකත්වයකුත් තියෙන්න ඕනේ. බිංදුවා නම් දැන් අව්ලක් නෑ. ඌ අවශ්‍ය වෙලාවට අවශ්‍ය දේ කරනවා. ඒත් තිරිමන්නට තියෙන්නේ පලවෙනි බෝලේ ලීව් කරන මානසිකත්වයක්. එහෙම එකෙක්ව t20 වලට ගැලපෙන්නේ නෑ. ඌ තව හැදෙන්න ඕනේ. උබ කලින් කියපු අනිත් ප්ලේයර්ලා ඔක්කෝගෙම වගේ හොඳ ඇවරේජ් තියෙනවා. සංගලා මහේලා උනත් t20 පටන් ගත්තු කාලේ ගැහුවේ නෑ. ටික කාලයක් ගිහින් තමයි උන් ගහන්න ගත්තේ. හැබැයි උන් මෙහෙම ෆේල් උනේ නෑ.

    මම ක්‍රිකට් ඔස්තාර් කෙනෙක් නම් නෙවෙයි. දහසක් බලපොරොත්තු තියාගෙන ප්ලේන්ටියක් බීගෙන නිදිමාරාගෙන මැච් බලන තවත් එකෙක් විතරයි :)

    තිරිමාන්න කපුගෙදර චන්දිමාල් සහ ගායක නොහොත් සිරිවර්දන ආයේ ඩොමෙස්ටික් වල වැඩ පෙන්නලා එන්න දෙන්න ඕන චාන්ස් දුන්න නම් ඇති ඉතින් :yes::yes:
     
    dasss

    Well-known member
  • Jul 30, 2015
    3,131
    119
    63
    මොනවද බන් මේ කියවන්නෙ. මොන ලබ්බෙ තාක්ශනයක් තිබුනත් වැඩක් තියේද ගහන්නෙ නැත්නම් :no::no:

    machan oya thaksane thiyenn batting wal witharad? bowling wala nedd?:rolleyes:
     
    ctooi

    Banned
  • Jul 19, 2008
    7,280
    498
    83
    මකබාවේ

    තිරිමාන්න විතරද ලන්කාවේ ක්‍රිකට් ගහන්නේ මට පේන්නේ තාම අතපත්තු ද කොහෙද ටීම් එකේ සෙලෙක්ශන් කරන්නේ :lol::lol::lol:

    ane manda ban match balana apita penne lankava t20 fail kiyala vitharai :lol:
     
    cybernalin

    Member
    Nov 25, 2009
    3,784
    361
    0
    මට නම් කියන්න තියෙන්නෙ ඔක්කොටම කලින් අපේ එවුන්ගෙ Fitness හදන්න ඕනෙ... :yes:සංගල මහේලල දක්ශයො තමයි ඒත් බලපන් ග්‍රවුන්ඩ් එකෙන් එලියට ගහන්න පුදුම කට්ටක් කන්නෙ ඒ අතින් ජයසූරිය බලපන්... හයේ ඒව ගහන්නෙ දැනෙන්නෙ නැති වෙන්න... ඉස්සර මට මතකයි ඉන්දියාවෙ ප්‍රසාද්ට එහෙම ජයසූරිය නෙලන විදිහ... :yes: මටත් හිතෙන්නෙ තිරිමාන්නය විතරයි පොඩ්ඩක් ලස්සනට ප්ලේ කරන්නෙ...
     
    Similar threads