අරවින්දලා සුපිරි මිනිස්සු ඒත් පරණ ඔළු.
ටෙක්නික් හොඳයි ටෙස්ට් ගහන්න. t20 ගේමකට ටෙක්නික් කන්නද. කුසල් ජනිත් වගේ ආපු වෙලේ ඉඳන් නෙලන්න පුළුවන් බැටාලවයි ගන්න ඕනේ.

aduuu uba dan skul diwadu dilaa gedara neh da kiriye 24 x 7 ela ela <3
Aluth ewn hoyan nathuwa ,fail wena ekaama digatama gassanawa.. ane manda Sri lanka Cricket. Issara wage nemei dan, Game eka godak wenas,competitive.
TEST walai, T20 walai wenasa thama Aduran nadda koheda...
aravinda ta sanga ta wadiya batsman kenek gana kianna apita puluwan da ban?
anika hama wc ekama indiawe nevei thiyenne
ekath atha ban anemanda![]()
thirimanna fail una thamai eh unata aravinda sanga lata mokak hari watinakamak penawa athi. lankawe thiana resources walin epai api hadala ganna nathuwa kohli root kane williamson awilla lankawata sellam karanne nah ne. anika indiawe gahana match walin serama theeranaya karannath bah ne.
kithruwan kapu shehan dasun niroshan angello perera siriwardana saha thawath godak ayatath chances deela baluwa ne eith eh ayath hondatama kare nah ne. t20 walata nam eh tharam galapenne nathuwa athi, eith odi walata nam digatama thia ganna thiyenne. anith eka thirimanna honda captaincy material ekak wennath ida thianawa.
fail wena widiha dakkama habai ona kenekuta epa wenawa![]()
bump
bump
අරවින්ද කියන කතාව ඇත්ත, ලංකාවේ තාක්ෂණයට ගහන (Textbook shots) දෙන්නෙක්ට ඉන්නේ තිරියයි, තරංගයයි විතරයි. ඒ විතරක් නෙමෙයි, ප්ලේස්මන්ට් ටයිමින් අතින් උනත් හොඳ තාක්ෂණයක් තියෙන්න ඕනේ හොඳ ශොට් එකක් කන්ෆිඩන්ස් පිට ගහන්න (පොල් අඩි ගහන් නැතිව) ඒ අයට තමා ගොඩක් වෙලාවට හොඳ ඉනිමක් ක්‍රීඩා කරන්න පුලුවන්. උදාහරණෙකට කෝලිකුට්ටුවා, රෝහිත් ශර්මා. දෙන්නම හොඳම බැටාලා. හොඳට තාක්ෂණික ශොට් ගහනවා. හොඳ කන්සිස්ටන්සි එකක් තියෙනවා. මතක තියා ගන්න රෝහිත් ශර්මාගේ පර්ෆෝමන්ස් නැහැ කියලා හලලා ඉඳලා නැවත කණ්ඩායමට ආපු කෙනෙක්. දැන් ඉන්නේ පීක් එකේ.අලුත් අයගේ පර්ෆෝමන්ස් ගැන සැකයි බං. මොකද අපේ 1st class මැචස් වල හොඳටම ගහපු දසුන් ශානක වගේ අය International matches වලදි ෆේල් වෙන හැටි දැක්කාම අපේ 1st class අය කොතනද ඉන්නේ කියලා හිතා ගත්තැකි.
තිරියා කපුවා නැතිව හොඳ ටීම් එකක් හදන්න අමාරුයි දැන් තියෙන තත්වේ එක්ක. තේරිම් කමිටුවේ ප්‍රශ්න නිසා මුන්ගේ මොරාල් බැහැලා කියලා කියන්නේ. නමුත් රටක් වෙනුවෙන් සෙල්ලම් කරන එක තමා එයාලගේ වගකීම වෙන්න ඕනේ. දැන් ඉතින් පැරදිලා ඉවරනේ. Australia වුනත් 2011 න් පස්සේ Transition period එකේ ඉද්දි කෑවා ඔක්කොම මැචස් වගේ. එයාලගේ ටාර්ගට් එක තිබ්බේ 2015 කප් එක උස්සන්න හොඳ ටීම් එකක් අවුරුදු 4ක් ඇතුලත හදාගන්න එක. හිතුවා වගේම උන් හදාගෙන කප් එකත් ගත්තා. අපේ අයටත් එහෙම ලෝන්ග් ටාර්ගට් එකකට ටීම් එකක් හදන එක තමා හොඳම දේ.
![]()
ow atha![]()

ANE MACHAN DAN INDIA WALA AJINKAYA RAHANE, PAKISTAN WALA AHMED SHEHSHAD, HAFEEZ, AUSTRALIA WE STEVEN SMITH, NEWZEALAND WILLIAMSON , BANGLADESH SABBIR AHMED APU WELE INDAN NELANA AYADA ???
COMBINATION EKAK THIYENNA ONE AGGRESSIVE WAGEMA INNINGS EKA BUILT KARANNA PULUWAN PLAYERSLA DEGOLLOGEMA, ME TOURNAMENT EKE THIRIMANNE FAIL ...
WADINA DAWASA WADINAWA, HAMOMA OUT WENA DAWASATA UMBALAMA KA GAHANAWA MAHA GON SHOT GAHUWE EKAYI OUT WUNE, AWA WELE INDAN 4,6 EWA GAHANNA PULUWANDA ? TIKAK INDALA GAHANNA ONE NEDA ?
ONNA OYA WAGE KATHA....
THIRIMANNE SRI LANKA TEAM EKE INNA ONE KENEK FORMAT 3MA,
WEST INDIES WAGE HAMA BOLETAMA 6, 4 EWA GAHANA PLAYER KENEK NEMEYI THIRIMANNE KIYANNE....
THIRIMANNE THAMAYI LANKAWE NEXT SANGA WENNE.
EKAYI MICHAEL TISSERA, DULIP MENDIS, SANGA, MAHELA, ARAVINDA WAGE HAMOMA THIRIMANNE TA BACK KARANNE,
UMBALA, API WAGE TV EKA ISSARAHATA WELA CRICKET BALALA CRICKET OSTHAR LA WAGE KATHA KARANWATA WADA DEYAK GAME EKA ATHULE WENAWA...
EKA SANGALATA ARAVINDALA THRENNE NATHUWA APITA THERENAWA KIYALA KIYANNE THANIKARA WIHILUWAK...
![]()
සොහොන;19961941 said:මොනවාද මචෝ කපු ගෙදර ගැන කියන්න පුළුවන් සාර්ටකත්වයක් එයිද ඉස්සරහට !
සොහොන;19961565 said:ළිදක් හොයන් පයිමුද ! මේ මනුස්සයාට නම් කියලා වැඩක් නැ

මොනවද බන් මේ කියවන්නෙ. මොන ලබ්බෙ තාක්ශනයක් තිබුනත් වැඩක් තියේද ගහන්නෙ නැත්නම්

Aravinda lankaawe bihiwunu sangata passe hodama batsman thamai
Eth bng u mona kiyanawada kiyala mata terenne na
Technical gahanne koheda bn T20 wala![]()
මොනවද බන් මේ කියවන්නෙ. මොන ලබ්බෙ තාක්ශනයක් තිබුනත් වැඩක් තියේද ගහන්නෙ නැත්නම්
aniwaa

ANE MACHAN DAN INDIA WALA AJINKAYA RAHANE, PAKISTAN WALA AHMED SHEHSHAD, HAFEEZ, AUSTRALIA WE STEVEN SMITH, NEWZEALAND WILLIAMSON , BANGLADESH SABBIR AHMED APU WELE INDAN NELANA AYADA ???
COMBINATION EKAK THIYENNA ONE AGGRESSIVE WAGEMA INNINGS EKA BUILT KARANNA PULUWAN PLAYERSLA DEGOLLOGEMA, ME TOURNAMENT EKE THIRIMANNE FAIL ...
WADINA DAWASA WADINAWA, HAMOMA OUT WENA DAWASATA UMBALAMA KA GAHANAWA MAHA GON SHOT GAHUWE EKAYI OUT WUNE, AWA WELE INDAN 4,6 EWA GAHANNA PULUWANDA ? TIKAK INDALA GAHANNA ONE NEDA ?
ONNA OYA WAGE KATHA....
THIRIMANNE SRI LANKA TEAM EKE INNA ONE KENEK FORMAT 3MA,
WEST INDIES WAGE HAMA BOLETAMA 6, 4 EWA GAHANA PLAYER KENEK NEMEYI THIRIMANNE KIYANNE....
THIRIMANNE THAMAYI LANKAWE NEXT SANGA WENNE.
EKAYI MICHAEL TISSERA, DULIP MENDIS, SANGA, MAHELA, ARAVINDA WAGE HAMOMA THIRIMANNE TA BACK KARANNE,
UMBALA, API WAGE TV EKA ISSARAHATA WELA CRICKET BALALA CRICKET OSTHAR LA WAGE KATHA KARANWATA WADA DEYAK GAME EKA ATHULE WENAWA...
EKA SANGALATA ARAVINDALA THRENNE NATHUWA APITA THERENAWA KIYALA KIYANNE THANIKARA WIHILUWAK...
![]()

සොහොන;19961740 said:එක ඇත්ත අපිට ඉස්සරහට බලා ගන්න පුළුවන් වෙයි විශේෂයින්ම මැයි මාසේ එන එංගලන්ත ටුවර් එක අපිට ගොඩක් වැදගත් බලමු තිරිමාන්න / කපු / චන්දිමාල් / ෂෙහාන් / මිලින්ද ගැන එහෙමතිසර / දීලා / මැතිව්ස් නම් අනිවාර්යෙන් ටීම් එකේ ඉන්නවානේ මම ටෙස්ට් ගහන අය ව නම් දන්නේ නැ

නෙලලා මැඩ්ල් ගත්තා චන්දියි ඔකයි ඉට පස්සෙ අයේ ටීම් එකට ගත්තේ වන් ඩේ වලට දාගන්න එකයි තියෙන්නේ 20 නම් හරියන්නේ ම නෑ 

අරවින්ද මොනවද දන්නේ නේ?![]()

umbata theren na ape unta gahanna bane eka pahadiliva penavane thakshaneta hari gahana un inna eka loku deyak kiyalaa aravinda kiyanne

ත්‍රිමාන්න අදක්ෂයෙක් කියන්නේ නෑ. මෑත කාලයෙදි සංගටයි තරංගටයි පස්සේ ටෙක්නික් තියෙන්නේ තිරිමාන්නගේ. ඒත් මචන් තිරීගේ ටෙස්ට් ඇවරේජ් හොඳටම මදියි. ඌ තව හැදෙන්න ඕනේ. හැදෙන්නේ odi වලටත් වඩා ටෙස්ට් වලින්.
තිරිමාන්න ෆෝමැටි තුනේම ප්ලේ කරන එකට මාත් එකඟයි ඒත් ඌ තාම ඒකට රෙඩි නෑ. t20 ප්ලේයර් කෙනෙක්ට ලෑල්ල දාන්න ඕනේ නම් ඒ හැකියාවත්, අවශ්‍ය නම් පලවෙනි බෝලෙටම හයක් හෝ හතරක් ගහන්න තරම් මානසිකත්වයකුත් තියෙන්න ඕනේ. බිංදුවා නම් දැන් අව්ලක් නෑ. ඌ අවශ්‍ය වෙලාවට අවශ්‍ය දේ කරනවා. ඒත් තිරිමන්නට තියෙන්නේ පලවෙනි බෝලේ ලීව් කරන මානසිකත්වයක්. එහෙම එකෙක්ව t20 වලට ගැලපෙන්නේ නෑ. ඌ තව හැදෙන්න ඕනේ. උබ කලින් කියපු අනිත් ප්ලේයර්ලා ඔක්කෝගෙම වගේ හොඳ ඇවරේජ් තියෙනවා. සංගලා මහේලා උනත් t20 පටන් ගත්තු කාලේ ගැහුවේ නෑ. ටික කාලයක් ගිහින් තමයි උන් ගහන්න ගත්තේ. හැබැයි උන් මෙහෙම ෆේල් උනේ නෑ.
මම ක්‍රිකට් ඔස්තාර් කෙනෙක් නම් නෙවෙයි. දහසක් බලපොරොත්තු තියාගෙන ප්ලේන්ටියක් බීගෙන නිදිමාරාගෙන මැච් බලන තවත් එකෙක් විතරයි![]()

මොනවද බන් මේ කියවන්නෙ. මොන ලබ්බෙ තාක්ශනයක් තිබුනත් වැඩක් තියේද ගහන්නෙ නැත්නම්

තිරිමාන්න විතරද ලන්කාවේ ක්‍රිකට් ගහන්නේ මට පේන්නේ තාම අතපත්තු ද කොහෙද ටීම් එකේ සෙලෙක්ශන් කරන්නේ![]()

සංගල මහේලල දක්ශයො තමයි ඒත් බලපන් ග්‍රවුන්ඩ් එකෙන් එලියට ගහන්න පුදුම කට්ටක් කන්නෙ ඒ අතින් ජයසූරිය බලපන්... හයේ ඒව ගහන්නෙ දැනෙන්නෙ නැති වෙන්න... ඉස්සර මට මතකයි ඉන්දියාවෙ ප්‍රසාද්ට එහෙම ජයසූරිය නෙලන විදිහ...
මටත් හිතෙන්නෙ තිරිමාන්නය විතරයි පොඩ්ඩක් ලස්සනට ප්ලේ කරන්නෙ...