Lankabell 4G LTE Package Sale - 50GB - 950 , Unlimited Package

jk perera

Well-known member
  • Dec 13, 2009
    11,729
    5,215
    113
    අපේ ගෙදර
    ගත්ත කවුරු හරි Down Speed එකේ Screen Shot එකක් දාපල්ලකෝ..
    මචන් කවදා වෙනකම් 1999 ට දෙනවද...
     
    dileeshakr

    Well-known member
  • Jan 9, 2009
    3,600
    656
    113
    127.0.0.1
    ගත්ත කට්ටිය connection එක ගැන feedback එකක් දෙන්නකෝ.. තව ගොඩක් අය ගන්න ආසාවෙන් 4Mbps නිසා කුතුහලයෙන් ඉන්නේ. 4Mbps වලින් ජීවත් වෙන්න පුලුවන්ද කියලා :D:D:D
     
    sandunrulz.s

    Well-known member
  • Dec 2, 2011
    1,533
    508
    113
    34
    Haven
    ගත්ත කට්ටිය connection එක ගැන feedback එකක් දෙන්නකෝ.. තව ගොඩක් අය ගන්න ආසාවෙන් 4Mbps නිසා කුතුහලයෙන් ඉන්නේ. 4Mbps වලින් ජීවත් වෙන්න පුලුවන්ද කියලා :D:D:D

    හොදටම මදි බන් රෙද්ද :angry:. දැන් අවුරුදු 1.5ක් අඩුම තරමේ 8mbps වත් දෙනව නම් :sorry:. උණු හින්ද බොන්නත් බැ කිරි හින්ද අහක දාන්නත් බැ:baffled:
     
    සිරාවට 8Mbps දුන්නොත් ලොකු දෙයක්. :(
     
    vinura kithmal

    Well-known member
  • Oct 19, 2014
    11,478
    3,473
    113
    සිංහලේ
    ගත්ත කට්ටිය connection එක ගැන feedback එකක් දෙන්නකෝ.. තව ගොඩක් අය ගන්න ආසාවෙන් 4Mbps නිසා කුතුහලයෙන් ඉන්නේ. 4Mbps වලින් ජීවත් වෙන්න පුලුවන්ද කියලා :D:D:D

    Mamath ekenma oka gana thamai bn hitha hitha hitiye
    Min 10mbps wath dunna nam kattiya okkoma lankabell walata maru wei
     
    sandunrulz.s

    Well-known member
  • Dec 2, 2011
    1,533
    508
    113
    34
    Haven
    සිරාවට 8Mbps දුන්නොත් ලොකු දෙයක්. :(

    Mamath ekenma oka gana thamai bn hitha hitha hitiye
    Min 10mbps wath dunna nam kattiya okkoma lankabell walata maru wei

    සිරාවට speed ටිකක් දුන්නන නම් slt, dialog ලට ටිකක් රිදෙයි :yes:
    දෙන්නෙ නැති එකනෙ බන් වැඩේ රෙද්ද :(
     
    7778

    Well-known member
  • Mar 17, 2013
    8,514
    1,509
    113
    ගත්ත කවුරු හරි Down Speed එකේ Screen Shot එකක් දාපල්ලකෝ..
    මචන් කවදා වෙනකම් 1999 ට දෙනවද...

    Danata yanawa. cal ekak denna ona dawasata. Promotion eka thibboth aniva denawa. 0788 88 88 88

    Ko bn adress ekat ewuwa no answe r

    Signal Thiyena Hamotama Reply kala:cool:. Signal nathi ayage Mobile numbers thibba ewata nam msg ekak damma , Signal na kiyala. Signal wadi Kalama Mama dannam. Touch Eke inna ;) Colombo nam Hugak than Aulak na. Dura Thamai Signal madi :nerd:
     
    pradeeplk1025

    Well-known member
  • May 23, 2007
    7,538
    3,641
    113
    Eh mata signal thiyeda kiyala check kalla kiyahanko ban. Lankabell coverage map eke nam ape town hathara maaimaka tower ekak penenne na. Ubath ekenda balanne? Eeke tower netath signal thiyena area thiyenawada?
     
    kasun0777

    Well-known member
  • May 27, 2009
    4,166
    1
    529
    113
    38
    Panadura
    melo rahak naha. mama inne panadure town eka hariye. download speed eka awata browse karanna baha slt wage. mata dan epa wela thiyenne meka
     
    .amda

    Well-known member
  • Jun 13, 2012
    11,079
    866
    113
    Colombo
    ගත්ත කවුරු හරි Down Speed එකේ Screen Shot එකක් දාපල්ලකෝ..
    මචන් කවදා වෙනකම් 1999 ට දෙනවද...

    image.png

    :rolleyes::rolleyes::rolleyes::rolleyes:
     
    EVC

    Well-known member
  • Sep 15, 2008
    28,821
    21,066
    113
    mun thwa speed wadi karanna math mun kisima investment ekak karanne naha dialog wage speed wadi karanna