බීපුවාම වෙන ආතල් සිද්ධි - 2

Minimuthu Mora

Well-known member
  • Apr 3, 2015
    4,716
    784
    113
    මෝහිණීත් එක්ක.
    nbaf0x.jpg

    නුදකින් නොදෝමකින්. ගම් වල කසිප්පු ගහන කුලී කාරයොත් මීට වඩා පිලිවෙලට බොනවා.:growl:
     
    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,270
    5,599
    113
    Blob Storage
    www.37innovate.com
    SLT එකේ Sri Lanka Telecom (Services) Limited එකේ නෙට්වර්ක් සයිඩ් එකේ
    වෙකන්සි වගයක් තිබේ PM එකක් දමන්න CCNA සහ Microsoft සෙටිෆිකෙට් තිබීම
    අවශ්‍යයි පඩිය අවමය 40000 සිට ඉහලට
     
    Rangau2

    Well-known member
  • Dec 31, 2008
    20,468
    1,211
    113
    34
    දෙණියාය :)
    SLT එකේ Sri Lanka Telecom (Services) Limited එකේ නෙට්වර්ක් සයිඩ් එකේ
    වෙකන්සි වගයක් තිබේ PM එකක් දමන්න CCNA සහ Microsoft සෙටිෆිකෙට් තිබීම
    අවශ්‍යයි පඩිය අවමය 40000 සිට ඉහලට

    ඔය මොකුත් නෑ එක්ස්පීරියන්ස් තිබේ
    බැරි වෙයිද:sorry:
     
    Minimuthu Mora

    Well-known member
  • Apr 3, 2015
    4,716
    784
    113
    මෝහිණීත් එක්ක.
    ඉදල ඉදල ඇවිත් කිම්ඹුලට කෝල් කලා.
    කිම්ඹක් ආන්සර් කලා..

    ඩොක්ට පේශන්ට් කෙනෙක් එක්ක.. හි හි...

    ගහගන්න කියන්න හිතුන පනාව පු*.

    මූ අපි ඔක්කොම විකුනල වගේ.

    ඕකා සුවර් එකටම මගේ නොම්මරේ සේව් කරලා ඇත්‍තෙ එලකිරි මෝරා කියල.

    අඩු ගානෙ පස්සෙ අමතපන්. විනාඩියකට. එව්ව නෑ.

    නුදකින්.. ඇ බොලව්, කිම්බුලන්ගෙ ඇගේ මැක්කො නෑ නේද?
     
    King_cobra

    Well-known member
  • Apr 1, 2015
    17,189
    1,877
    113
    මාතොට
    ඉදල ඉදල ඇවිත් කිම්ඹුලට කෝල් කලා.
    කිම්ඹක් ආන්සර් කලා..

    ඩොක්ට පේශන්ට් කෙනෙක් එක්ක.. හි හි...

    ගහගන්න කියන්න හිතුන පනාව පු*.

    මූ අපි ඔක්කොම විකුනල වගේ.

    ඕකා සුවර් එකටම මගේ නොම්මරේ සේව් කරලා ඇත්‍තෙ එලකිරි මෝරා කියල.

    අඩු ගානෙ පස්සෙ අමතපන්. විනාඩියකට. එව්ව නෑ.

    නුදකින්.. ඇ බොලව්, කිම්බුලන්ගෙ ඇගේ මැක්කො නෑ නේද?
    :lol::lol::lol::lol:
     
    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,270
    5,599
    113
    Blob Storage
    www.37innovate.com
    ඔය මොකුත් නෑ එක්ස්පීරියන්ස් තිබේ
    බැරි වෙයිද:sorry:
    එහෙම බෑ බන්
    ඔඩිට් වලදී ඕව කේස් බන්
    සෙමි ගවර්මන්ට් නෙ ;)
    අවුරුදු කීයක් එක්ස්පිරියන්ස් තිබේද
    5ක් වත්
     
    thilina91

    Member
    May 28, 2008
    18,560
    858
    0
    New World, Grand Line
    ඉදල ඉදල ඇවිත් කිම්ඹුලට කෝල් කලා.
    කිම්ඹක් ආන්සර් කලා..

    ඩොක්ට පේශන්ට් කෙනෙක් එක්ක.. හි හි...

    ගහගන්න කියන්න හිතුන පනාව පු*.

    මූ අපි ඔක්කොම විකුනල වගේ.

    ඕකා සුවර් එකටම මගේ නොම්මරේ සේව් කරලා ඇත්‍තෙ එලකිරි මෝරා කියල.

    අඩු ගානෙ පස්සෙ අමතපන්. විනාඩියකට. එව්ව නෑ.

    නුදකින්.. ඇ බොලව්, කිම්බුලන්ගෙ ඇගේ මැක්කො නෑ නේද?

    ahanda epe sure ekata patient kenek da kiyala :lol::lol:
     
    thilina91

    Member
    May 28, 2008
    18,560
    858
    0
    New World, Grand Line
    SLT එකේ Sri Lanka Telecom (Services) Limited එකේ නෙට්වර්ක් සයිඩ් එකේ
    වෙකන්සි වගයක් තිබේ PM එකක් දමන්න CCNA සහ Microsoft සෙටිෆිකෙට් තිබීම
    අවශ්‍යයි පඩිය අවමය 40000 සිට ඉහලට

    mehemai bn oya certificate 2 thiyana ekek 40kata enne na. :yes:
     
    Rangau2

    Well-known member
  • Dec 31, 2008
    20,468
    1,211
    113
    34
    දෙණියාය :)
    එහෙම බෑ බන්
    ඔඩිට් වලදී ඕව කේස් බන්
    සෙමි ගවර්මන්ට් නෙ ;)
    අවුරුදු කීයක් එක්ස්පිරියන්ස් තිබේද
    5ක් වත්

    මොන රෙද්දක්ද බන්
    5 පල්ස් තියෙනවා බන්