බීපුවාම වෙන ආතල් සිද්ධි - 2

Rangau2

Well-known member
  • Dec 31, 2008
    20,468
    1,211
    113
    34
    දෙණියාය :)
    yako certificate ekak karala professional qualification ekak hada ganin. ethakota hodai.:yes:

    ඔව් බන් ගොඩක් උන් කියනවා ඕක
    අවුරුද්දෙන් පස්සේ ස්ලිට් එක පැත්තේ යන්න ඕනෙ
    ටයිම් එකක් නැති එකයි අවුල:sorry:
    මම IT ඇසිස්ටන්ට් ගියේ දැන් එක්ස්සෙකිටිව් .මන් විතරයි ඉන්නෙත් හැබැයි:D
     
    Last edited:

    thilina91

    Member
    May 28, 2008
    18,560
    858
    0
    New World, Grand Line

    sliit yanna epa bn. 1 year yanawa CCNA complete karanna(math sliit eke degree eka kale). un academic course eka karanne. ita wada wena thanaka karala professional exam eka karapan. CCNA amaru na. math liyanna inne. habai class nam yanne na. thaniyama karala danawa.:yes:
     
    මන් ගාව ටියුට් තියෙනවා බන්.වින්සිස් එක හරි turenkey එක හරි බලනවා එහෙනම්.
    දැන් ඉන්න තැන මට එපා වෙලා ඉන්නේ බන්:(
     
    thilina91

    Member
    May 28, 2008
    18,560
    858
    0
    New World, Grand Line
    අම්මට සිරි එහෙමද
    මොකක්ද ට්‍රේන් එක බන්
    මම පොල්ගවෙල එකේ එන්නේ 6.10 වගේ නෙහ් දෙමටගොඩට

    මන් ගාව ටියුට් තියෙනවා බන්.වින්සිස් එක හරි turenkey එක හරි බලනවා එහෙනම්.
    දැන් ඉන්න තැන මට එපා වෙලා ඉන්නේ බන්:(
    mama 6.10ta bmich eka langa bn :D dematagodata eddi 6.45 wage wenawa. ow mokak hari institute ekak balapan. mage yaluwek winsys eke kala. moko epa wela? padi madida? :eek:
     
    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,270
    5,599
    113
    Blob Storage
    www.37innovate.com
    yako certificate ekak karala professional qualification ekak hada ganin. ethakota hodai.:yes:
    ඔව් බන් දැන් ගොඩක් අඩුයි
    ෆීස් එක්සෑම් ෆීස් එහෙම
    ඔච්චර සල්ලි හොයන එකේ බැරිද ඕකක් ගොඩදාගෙන ඉස්සරහට යන්න
     
    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,270
    5,599
    113
    Blob Storage
    www.37innovate.com
    ඔව් බන් ගොඩක් උන් කියනවා ඕක
    අවුරුද්දෙන් පස්සේ ස්ලිට් එක පැත්තේ යන්න ඕනෙ
    ටයිම් එකක් නැති එකයි අවුල:sorry:
    මම IT ඇසිස්ටන්ට් ගියේ දැන් එක්ස්සෙකිටිව් .මන් විතරයි ඉන්නෙත් හැබැයි:D
    IT එක්සේකවිට් හොඳ පොස්ට් එකක්
    මමත් ඉඳල තියෙනවා
    හැබැයි වටේම යන්න වෙනවා
    උපාධියෙන් පස්සේ ෆීල්ඩ් එක මාරු කරා
     
    C h o p p e

    Well-known member
  • Dec 27, 2010
    11,916
    704
    113
    පාතාලේ
    හ්ම්ම්ම් ගෑණිට යන්න නිදහස දුන්නා බන්...:cool: මෙහෙම සතුටෙන් වෙන්වීමක් මට තිබිලම නෑ බන්...:yes: මගෙත් එක්ක හිටපු ඔක්කොම ගෑණු මගෙත් එක්ක මරාගෙන වෙන් උනේ..:sorry::growl: නමුත් ඉතින් කාලෙත් එක්ක අත් දැකීම් එක්ක මේකිට හිත හොඳින් යන්න දුන්නා..:) තවම උත්තරයක් නෑ ඒකිගෙන්.... පස්සෙන් එයි කියලත් හිතෙනවා... :rofl:පොඩ්ඩක් අතීතය අමතක කරවලා ඒකිව වලෙන් ගොඩ දාන්න හැදුවේ..:eek:. නමුත් ඉතින් ඒකි ඉන්නම ආස වලේ.:love:. මන් ඉතින් මක් කොරන්නද... :dull:යන එකත් හොඳයි එක අතකට... මට මගේ වැඩ ටික කර ගන්න පුළුවන්.. :cool::cool::cool:ලොකූ දුකක් නෑ ඉතින්... :no:ඔහොම තමයි.. සෑම හමුවීමකම වෙන්වීමක් තියෙනවා නේහ්... ;)
     
    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,270
    5,599
    113
    Blob Storage
    www.37innovate.com
    sliit yanna epa bn. 1 year yanawa CCNA complete karanna(math sliit eke degree eka kale). un academic course eka karanne. ita wada wena thanaka karala professional exam eka karapan. CCNA amaru na. math liyanna inne. habai class nam yanne na. thaniyama karala danawa.:yes:
    ටියුටෝරියල් ටික දාලා ලස්සනට ගේම ගැහුවා නම් ගොඩ තමා බන්
    ක්ලාස් යන්න ඕන නැහැ කෙලින්ම එක්සෑම් එක ලියන්න පුළුවන්
    උඹ ෆෝ ඉයර්ස් නේද කරන්නේ නෙට්වර්ක් එකත් එක්ක
     
    thilina91

    Member
    May 28, 2008
    18,560
    858
    0
    New World, Grand Line
    හ්ම්ම්ම් ගෑණිට යන්න නිදහස දුන්නා බන්...:cool: මෙහෙම සතුටෙන් වෙන්වීමක් මට තිබිලම නෑ බන්...:yes: මගෙත් එක්ක හිටපු ඔක්කොම ගෑණු මගෙත් එක්ක මරාගෙන වෙන් උනේ..:sorry::growl: නමුත් ඉතින් කාලෙත් එක්ක අත් දැකීම් එක්ක මේකිට හිත හොඳින් යන්න දුන්නා..:) තවම උත්තරයක් නෑ ඒකිගෙන්.... පස්සෙන් එයි කියලත් හිතෙනවා... :rofl:පොඩ්ඩක් අතීතය අමතක කරවලා ඒකිව වලෙන් ගොඩ දාන්න හැදුවේ..:eek:. නමුත් ඉතින් ඒකි ඉන්නම ආස වලේ.:love:. මන් ඉතින් මක් කොරන්නද... :dull:යන එකත් හොඳයි එක අතකට... මට මගේ වැඩ ටික කර ගන්න පුළුවන්.. :cool::cool::cool:ලොකූ දුකක් නෑ ඉතින්... :no:ඔහොම තමයි.. සෑම හමුවීමකම වෙන්වීමක් තියෙනවා නේහ්... ;)
    i know the feeling bro :yes:
     
    thilina91

    Member
    May 28, 2008
    18,560
    858
    0
    New World, Grand Line
    ටියුටෝරියල් ටික දාලා ලස්සනට ගේම ගැහුවා නම් ගොඩ තමා බන්
    ක්ලාස් යන්න ඕන නැහැ කෙලින්ම එක්සෑම් එක ලියන්න පුළුවන්
    උඹ ෆෝ ඉයර්ස් නේද කරන්නේ නෙට්වර්ක් එකත් එක්ක
    ow bn. dan iwarai.
     
    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,270
    5,599
    113
    Blob Storage
    www.37innovate.com
    math me RHCSA & RHCSE karanna inne bn.:yes:
    මමත් CCNA කරන්න කොච්චරවත් තැන් වලට කතා කරලා විස්තර අහල තියෙනවා
    ටයිම්ලස් එකත් එක්කම ගෙවිල ගියා
    හැබැයි මචන් නෙට්වර්කින් කියන්නේ පට්ට සබ්ජෙට් එක
    ඇඟපත හොල්ලලා
    එහෙමත් නැහැ
    ගානක් හොයාගෙන ඉන්න පුළුවන් සබ්ජෙට් එක :yes:
     
    Rangau2

    Well-known member
  • Dec 31, 2008
    20,468
    1,211
    113
    34
    දෙණියාය :)
    mama 6.10ta bmich eka langa bn :D dematagodata eddi 6.45 wage wenawa. ow mokak hari institute ekak balapan. mage yaluwek winsys eke kala. moko epa wela? padi madida? :eek:

    උබ කොහෙද වැඩ.
    මම හෙට බුලස්ලේන් එකට එනවා
    සමහර විට මම උබව දැකලා ඇති බන් පරක්කු වෙන දවස් වලදි
    මේ ලගදිත් උබ කියන ටයිම් මම ඔතන උන්නා
    මේ අර පෙට්ටි කඩේ ඇන්ටි පාර මරු නෙහ්

    පඩි අවුලක් නෑ බන් නැත්තෙත් නෑ ඉතින්.මෙතන ඔක්කොම ගෑනු ඉන්නේ බන්.ඉස්සරහට යෑමක් නෑ කකුලෙන් අදිනවා.මන් විතරයි මැනේජ්මන්‍ට් ස්ටාෆ් එකේ ඉන්න එකම කොල්ලා
     
    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,270
    5,599
    113
    Blob Storage
    www.37innovate.com
    හ්ම්ම්ම් ගෑණිට යන්න නිදහස දුන්නා බන්...:cool: මෙහෙම සතුටෙන් වෙන්වීමක් මට තිබිලම නෑ බන්...:yes: මගෙත් එක්ක හිටපු ඔක්කොම ගෑණු මගෙත් එක්ක මරාගෙන වෙන් උනේ..:sorry::growl: නමුත් ඉතින් කාලෙත් එක්ක අත් දැකීම් එක්ක මේකිට හිත හොඳින් යන්න දුන්නා..:) තවම උත්තරයක් නෑ ඒකිගෙන්.... පස්සෙන් එයි කියලත් හිතෙනවා... :rofl:පොඩ්ඩක් අතීතය අමතක කරවලා ඒකිව වලෙන් ගොඩ දාන්න හැදුවේ..:eek:. නමුත් ඉතින් ඒකි ඉන්නම ආස වලේ.:love:. මන් ඉතින් මක් කොරන්නද... :dull:යන එකත් හොඳයි එක අතකට... මට මගේ වැඩ ටික කර ගන්න පුළුවන්.. :cool::cool::cool:ලොකූ දුකක් නෑ ඉතින්... :no:ඔහොම තමයි.. සෑම හමුවීමකම වෙන්වීමක් තියෙනවා නේහ්... ;)
    කෙල්ලෝ නිසා පුක්ෂණය කරගන්නට යන්න එපා බන්
    ආයේ පිස්සුවක් නැතා
    සල්ලි තිබෙනා තුරා උන් එනවා
    ඒ නිසා බයක් ඇති කරගන්න එපා
    හැබැයි එක්කෙනෙක් ඉඳීවි මොනදේ උනත් ජිවිතේ පුරා