ah. man nam dematagodin naginne hawasataකොල්ලුපිටිය ටූ දෙමටගොඩ බන්
ඊට පස්සේ ඔරුගොඩවත්තෙන් කඩුවෙල![]()

yako certificate ekak karala professional qualification ekak hada ganin. ethakota hodai.![]()

දැන් හිටියා දැන් නෑ![]()
ah. man nam dematagodin naginne hawasata![]()
sliit yanna epa bn. 1 year yanawa CCNA complete karanna(math sliit eke degree eka kale). un academic course eka karanne. ita wada wena thanaka karala professional exam eka karapan. CCNA amaru na. math liyanna inne. habai class nam yanne na. thaniyama karala danawa.ඔව් බන් ගොඩක් උන් කියනවා ඕක
අවුරුද්දෙන් පස්සේ ස්ලිට් එක පැත්තේ යන්න ඕනෙ
ටයිම් එකක් නැති එකයි අවුල
මම IT ඇසිස්ටන්ට් ගියේ දැන් එක්ස්සෙකිටිව් .මන් විතරයි ඉන්නෙත් හැබැයි![]()

sliit yanna epa bn. 1 year yanawa CCNA complete karanna(math sliit eke degree eka kale). un academic course eka karanne. ita wada wena thanaka karala professional exam eka karapan. CCNA amaru na. math liyanna inne. habai class nam yanne na. thaniyama karala danawa.![]()

අම්මට සිරි එහෙමද
මොකක්ද ට්රේන් එක බන්
මම පොල්ගවෙල එකේ එන්නේ 6.10 වගේ නෙහ් දෙමටගොඩට
mama 6.10ta bmich eka langa bnමන් ගාව ටියුට් තියෙනවා බන්.වින්සිස් එක හරි turenkey එක හරි බලනවා එහෙනම්.
දැන් ඉන්න තැන මට එපා වෙලා ඉන්නේ බන්![]()
dematagodata eddi 6.45 wage wenawa. ow mokak hari institute ekak balapan. mage yaluwek winsys eke kala. moko epa wela? padi madida? 
එහෙනම් යකෝ ඉන්න තැන හොඳ ප්ලේස් එකක් නම් ඔහොමම ඉදපන්මොන රෙද්දක්ද බන්
5 පල්ස් තියෙනවා බන්
ඔව් බන් දැන් ගොඩක් අඩුයිyako certificate ekak karala professional qualification ekak hada ganin. ethakota hodai.![]()
IT එක්සේකවිට් හොඳ පොස්ට් එකක්ඔව් බන් ගොඩක් උන් කියනවා ඕක
අවුරුද්දෙන් පස්සේ ස්ලිට් එක පැත්තේ යන්න ඕනෙ
ටයිම් එකක් නැති එකයි අවුල
මම IT ඇසිස්ටන්ට් ගියේ දැන් එක්ස්සෙකිටිව් .මන් විතරයි ඉන්නෙත් හැබැයි![]()
math me RHCSA & RHCSE karanna inne bn.ඔව් බන් දැන් ගොඩක් අඩුයි
ෆීස් එක්සෑම් ෆීස් එහෙම
ඔච්චර සල්ලි හොයන එකේ බැරිද ඕකක් ගොඩදාගෙන ඉස්සරහට යන්න

මෙහෙම සතුටෙන් වෙන්වීමක් මට තිබිලම නෑ බන්...
මගෙත් එක්ක හිටපු ඔක්කොම ගෑණු මගෙත් එක්ක මරාගෙන වෙන් උනේ..
නමුත් ඉතින් කාලෙත් එක්ක අත් දැකීම් එක්ක මේකිට හිත හොඳින් යන්න දුන්නා..
තවම උත්තරයක් නෑ ඒකිගෙන්.... පස්සෙන් එයි කියලත් හිතෙනවා...
පොඩ්ඩක් අතීතය අමතක කරවලා ඒකිව වලෙන් ගොඩ දාන්න හැදුවේ..
. නමුත් ඉතින් ඒකි ඉන්නම ආස වලේ.
. මන් ඉතින් මක් කොරන්නද...
යන එකත් හොඳයි එක අතකට... මට මගේ වැඩ ටික කර ගන්න පුළුවන්.. 

ලොකූ දුකක් නෑ ඉතින්...
ඔහොම තමයි.. සෑම හමුවීමකම වෙන්වීමක් තියෙනවා නේහ්... 
uba dan monawada karanne?IT එක්සේකවිට් හොඳ පොස්ට් එකක්
මමත් ඉඳල තියෙනවා
හැබැයි වටේම යන්න වෙනවා
උපාධියෙන් පස්සේ ෆීල්ඩ් එක මාරු කරා
ටියුටෝරියල් ටික දාලා ලස්සනට ගේම ගැහුවා නම් ගොඩ තමා බන්sliit yanna epa bn. 1 year yanawa CCNA complete karanna(math sliit eke degree eka kale). un academic course eka karanne. ita wada wena thanaka karala professional exam eka karapan. CCNA amaru na. math liyanna inne. habai class nam yanne na. thaniyama karala danawa.![]()
i know the feeling broහ්ම්ම්ම් ගෑණිට යන්න නිදහස දුන්නා බන්...මෙහෙම සතුටෙන් වෙන්වීමක් මට තිබිලම නෑ බන්...
මගෙත් එක්ක හිටපු ඔක්කොම ගෑණු මගෙත් එක්ක මරාගෙන වෙන් උනේ..
නමුත් ඉතින් කාලෙත් එක්ක අත් දැකීම් එක්ක මේකිට හිත හොඳින් යන්න දුන්නා..
තවම උත්තරයක් නෑ ඒකිගෙන්.... පස්සෙන් එයි කියලත් හිතෙනවා...
පොඩ්ඩක් අතීතය අමතක කරවලා ඒකිව වලෙන් ගොඩ දාන්න හැදුවේ..
. නමුත් ඉතින් ඒකි ඉන්නම ආස වලේ.
. මන් ඉතින් මක් කොරන්නද...
යන එකත් හොඳයි එක අතකට... මට මගේ වැඩ ටික කර ගන්න පුළුවන්..
ලොකූ දුකක් නෑ ඉතින්...
ඔහොම තමයි.. සෑම හමුවීමකම වෙන්වීමක් තියෙනවා නේහ්...

ow bn. dan iwarai.ටියුටෝරියල් ටික දාලා ලස්සනට ගේම ගැහුවා නම් ගොඩ තමා බන්
ක්ලාස් යන්න ඕන නැහැ කෙලින්ම එක්සෑම් එක ලියන්න පුළුවන්
උඹ ෆෝ ඉයර්ස් නේද කරන්නේ නෙට්වර්ක් එකත් එක්ක
මමත් CCNA කරන්න කොච්චරවත් තැන් වලට කතා කරලා විස්තර අහල තියෙනවාmath me RHCSA & RHCSE karanna inne bn.![]()

mama 6.10ta bmich eka langa bndematagodata eddi 6.45 wage wenawa. ow mokak hari institute ekak balapan. mage yaluwek winsys eke kala. moko epa wela? padi madida?
![]()
කෙල්ලෝ නිසා පුක්ෂණය කරගන්නට යන්න එපා බන්හ්ම්ම්ම් ගෑණිට යන්න නිදහස දුන්නා බන්...මෙහෙම සතුටෙන් වෙන්වීමක් මට තිබිලම නෑ බන්...