Man iye bn wadata giyeඋබ කොහෙද වැඩ.
මම හෙට බුලස්ලේන් එකට එනවා
සමහර විට මම උබව දැකලා ඇති බන් පරක්කු වෙන දවස් වලදි
මේ ලගදිත් උබ කියන ටයිම් මම ඔතන උන්නා
මේ අර පෙට්ටි කඩේ ඇන්ටි පාර මරු නෙහ්
පඩි අවුලක් නෑ බන් නැත්තෙත් නෑ ඉතින්.මෙතන ඔක්කොම ගෑනු ඉන්නේ බන්.ඉස්සරහට යෑමක් නෑ කකුලෙන් අදිනවා.මන් විතරයි මැනේජ්මන්ට් ස්ටාෆ් එකේ ඉන්න එකම කොල්ලා
. Torrington avenue eke netherland embassy eka langa thanaka wada karanne bn. 


මෙහෙම සතුටෙන් වෙන්වීමක් මට තිබිලම නෑ බන්...
නමුත් ඉතින් කාලෙත් එක්ක අත් දැකීම් එක්ක මේකිට හිත හොඳින් යන්න දුන්නා..
තවම උත්තරයක් නෑ ඒකිගෙන්.... පස්සෙන් එයි කියලත් හිතෙනවා...
පොඩ්ඩක් අතීතය අමතක කරවලා ඒකිව වලෙන් ගොඩ දාන්න හැදුවේ..
. නමුත් ඉතින් ඒකි ඉන්නම ආස වලේ.
යන එකත් හොඳයි එක අතකට... මට මගේ වැඩ ටික කර ගන්න පුළුවන්..
ඔහොම තමයි.. සෑම හමුවීමකම වෙන්වීමක් තියෙනවා නේහ්... 
