බීපුවාම වෙන ආතල් සිද්ධි - 2

thilina91

Member
May 28, 2008
18,560
858
0
New World, Grand Line
උබ කොහෙද වැඩ.
මම හෙට බුලස්ලේන් එකට එනවා
සමහර විට මම උබව දැකලා ඇති බන් පරක්කු වෙන දවස් වලදි
මේ ලගදිත් උබ කියන ටයිම් මම ඔතන උන්නා
මේ අර පෙට්ටි කඩේ ඇන්ටි පාර මරු නෙහ්

පඩි අවුලක් නෑ බන් නැත්තෙත් නෑ ඉතින්.මෙතන ඔක්කොම ගෑනු ඉන්නේ බන්.ඉස්සරහට යෑමක් නෑ කකුලෙන් අදිනවා.මන් විතරයි මැනේජ්මන්‍ට් ස්ටාෆ් එකේ ඉන්න එකම කොල්ලා
Man iye bn wadata giye :D :lol: :lol:. Torrington avenue eke netherland embassy eka langa thanaka wada karanne bn. :yes:
 

Rangau2

Well-known member
  • Dec 31, 2008
    20,468
    1,211
    113
    34
    දෙණියාය :)
    එහෙනම් යකෝ ඉන්න තැන හොඳ ප්ලේස් එකක් නම් ඔහොමම ඉදපන්
    ප්ලේස් එක හොද උනාට ඉන්න උන් හොද නෑ බන්:sorry:
    IT එක්සේකවිට් හොඳ පොස්ට් එකක්
    මමත් ඉඳල තියෙනවා
    හැබැයි වටේම යන්න වෙනවා
    උපාධියෙන් පස්සේ ෆීල්ඩ් එක මාරු කරා

    වටේ යන්න කියලා එහෙම නෑ බන්
    සවර් එක බලන් නෙට්වර්ක් එක බලන් කැමර් එකක් බලන් ආතල් එකේ ඉන්න තියෙන්නේ මටනම්:lol:
     

    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,270
    5,599
    113
    Blob Storage
    www.37innovate.com
    uba dan monawada karanne?
    IT එක්සේකවිට් ඉන්න කාලේ අපේ බඩා මාමි කඩෙන් තමා පර්චසින් අනන් මනම්
    හි හි
    තැන් SLT බන්
    අපි කරන්නේ අපේ සිස්ටම් මෙයින්ටෙයින් ඩේවෙලොප්මන්ට්
    සිස්ටම් ඇනලයිස්
    ඩේ ටු ඩේ රිපෝර්ට්
    IBM සර්වස් එක්ක තමයි
    SQL
    C#
    .net
    PHP

    මේවලින් තමයි SLT ගොඩක් සිස්ටම් දුවන්නෙ
    ඉම්ප්රුමන්ට්ස් කරන එක (උදාහරණයක් ලෙස යූස් ඒජ් පෝටල් එකට අලුතින් දාපු කැප්චර් කෝඩ්)

    තව අපේ එකේම ඉන්නවා ඩිසස්ටර් සහ ISO මැනේජ්මන්ට් උන් මෘදුකාංග අංශයට අදාලව
    ෆිට් සෙට් එකක් ඉන්නවා
    ජපන් උන් 5ස් දෙනෙක් ඉන්නවා එක ඉන්දියන් කෙල්ලෙක් එක්ක
    :love:
     

    Rangau2

    Well-known member
  • Dec 31, 2008
    20,468
    1,211
    113
    34
    දෙණියාය :)
    හ්ම්ම්ම් ගෑණිට යන්න නිදහස දුන්නා බන්...:cool: මෙහෙම සතුටෙන් වෙන්වීමක් මට තිබිලම නෑ බන්...:yes: මගෙත් එක්ක හිටපු ඔක්කොම ගෑණු මගෙත් එක්ක මරාගෙන වෙන් උනේ..:sorry::growl: නමුත් ඉතින් කාලෙත් එක්ක අත් දැකීම් එක්ක මේකිට හිත හොඳින් යන්න දුන්නා..:) තවම උත්තරයක් නෑ ඒකිගෙන්.... පස්සෙන් එයි කියලත් හිතෙනවා... :rofl:පොඩ්ඩක් අතීතය අමතක කරවලා ඒකිව වලෙන් ගොඩ දාන්න හැදුවේ..:eek:. නමුත් ඉතින් ඒකි ඉන්නම ආස වලේ.:love:. මන් ඉතින් මක් කොරන්නද... :dull:යන එකත් හොඳයි එක අතකට... මට මගේ වැඩ ටික කර ගන්න පුළුවන්.. :cool::cool::cool:ලොකූ දුකක් නෑ ඉතින්... :no:ඔහොම තමයි.. සෑම හමුවීමකම වෙන්වීමක් තියෙනවා නේහ්... ;)

    ඕවා ගනන් ගන්න එපා බන්
    උබට දුකයි නෙහ් කොච්චර උනත්
    වරෙන් හෙට අනිද්දා ගහමු අඩියක්
     

    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,270
    5,599
    113
    Blob Storage
    www.37innovate.com
    උබ කොහෙද වැඩ.
    මම හෙට බුලස්ලේන් එකට එනවා
    සමහර විට මම උබව දැකලා ඇති බන් පරක්කු වෙන දවස් වලදි
    මේ ලගදිත් උබ කියන ටයිම් මම ඔතන උන්නා
    මේ අර පෙට්ටි කඩේ ඇන්ටි පාර මරු නෙහ්

    පඩි අවුලක් නෑ බන් නැත්තෙත් නෑ ඉතින්.මෙතන ඔක්කොම ගෑනු ඉන්නේ බන්.ඉස්සරහට යෑමක් නෑ කකුලෙන් අදිනවා.මන් විතරයි මැනේජ්මන්‍ට් ස්ටාෆ් එකේ ඉන්න එකම කොල්ලා
    දෙමටගොඩින් කන්න යන්නේ ඔයා පෙට්ටි කඩ පස්සෙ ගිහින්
    රුපියල් 20ට බඩ පිහියෙන් කපාගත්තා උන් ඉන්නවා ඔය හරියේදී
    එළකිරියේ
    පරිස්සමෙන් පුතා
    ;)

    කොටුව පැත්තෙ එන්නේ නැද්ද එකෙක්වත්
     

    thilina91

    Member
    May 28, 2008
    18,560
    858
    0
    New World, Grand Line
    IT එක්සේකවිට් ඉන්න කාලේ අපේ බඩා මාමි කඩෙන් තමා පර්චසින් අනන් මනම්
    හි හි
    තැන් SLT බන්
    අපි කරන්නේ අපේ සිස්ටම් මෙයින්ටෙයින් ඩේවෙලොප්මන්ට්
    සිස්ටම් ඇනලයිස්
    ඩේ ටු ඩේ රිපෝර්ට්
    IBM සර්වස් එක්ක තමයි
    SQL
    C#
    .net
    PHP

    මේවලින් තමයි SLT ගොඩක් සිස්ටම් දුවන්නෙ
    ඉම්ප්රුමන්ට්ස් කරන එක (උදාහරණයක් ලෙස යූස් ඒජ් පෝටල් එකට අලුතින් දාපු කැප්චර් කෝඩ්)

    තව අපේ එකේම ඉන්නවා ඩිසස්ටර් සහ ISO මැනේජ්මන්ට් උන් මෘදුකාංග අංශයට අදාලව
    ෆිට් සෙට් එකක් ඉන්නවා
    ජපන් උන් 5ස් දෙනෙක් ඉන්නවා එක ඉන්දියන් කෙල්ලෙක් එක්ක
    :love:

    oya captcha eka danna kiyapu ekagenam ammata henama gahanda one uththige putha. :growl:
     

    C h o p p e

    Well-known member
  • Dec 27, 2010
    11,916
    704
    113
    පාතාලේ
    කෙල්ලෝ නිසා පුක්ෂණය කරගන්නට යන්න එපා බන්
    ආයේ පිස්සුවක් නැතා
    සල්ලි තිබෙනා තුරා උන් එනවා
    ඒ නිසා බයක් ඇති කරගන්න එපා
    හැබැයි එක්කෙනෙක් ඉඳීවි මොනදේ උනත් ජිවිතේ පුරා

    ඒ කෙනාව තමයි බන් මම සෑහෙන කාලෙක ඉඳන් හොයන්නේ... 35න් වත් හම්බවෙයි මයේ හිතේ.... :)
     

    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,270
    5,599
    113
    Blob Storage
    www.37innovate.com
    ප්ලේස් එක හොද උනාට ඉන්න උන් හොද නෑ බන්:sorry:වටේ යන්න කියලා එහෙම නෑ බන්
    සවර් එක බලන් නෙට්වර්ක් එක බලන් කැමර් එකක් බලන් ආතල් එකේ ඉන්න තියෙන්නේ මටනම්:lol:
    සෙනසුරාද ඉරිදා නිවාඩු නම්
    පාට් ටයිම් වැඩක් ඕනේ නම් සෙට් කරන්න පුළුවන් සල්ලි හොයනව නම්
    Microsoft සර්වස් මෙයින් ටෙන් සහ CCTV වලට දක්ෂ නිසා
     

    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,270
    5,599
    113
    Blob Storage
    www.37innovate.com
    ඒ කෙනාව තමයි බන් මම සෑහෙන කාලෙක ඉඳන් හොයන්නේ... 35න් වත් හම්බවෙයි මයේ හිතේ.... :)
    උඹ දිස්ත්‍රික්ක කියක නම් හෙවුවද:P
    එහෙම තමා බන් වටින දේවල් අපි ළඟ තිබුනත් එක වේලාවකදී විතරයි පෙන්නේ
     

    C h o p p e

    Well-known member
  • Dec 27, 2010
    11,916
    704
    113
    පාතාලේ
    ඕවා ගනන් ගන්න එපා බන්
    උබට දුකයි නෙහ් කොච්චර උනත්
    වරෙන් හෙට අනිද්දා ගහමු අඩියක්
    අනිවා සෙට් වෙමු.. අදත් භාගයක් ගහලා ඒකි ඉස්සරහට ගියේ.. ගේම ගහගෙන යනකොට මේකි අහපි අද බීලද??? ස්ප්‍රිට් ස්මෙල් එකක් ආවලු.. මන් කිව්වා ආහ් ඒහ් මම ගහපු පර්ෆියුම් එක කියලා.. බීලා ගියපු නිසා මගේ වාග් විලාශය තරමක් ඉහළ අගයක තිබ්බේ... ලොල්.... :lol:
     

    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,270
    5,599
    113
    Blob Storage
    www.37innovate.com
    oya captcha eka danna kiyapu ekagenam ammata henama gahanda one uththige putha. :growl:
    උඹේ එකට මොකෙක් හරි රිංගලා කොහොමද ඩේටා දාගත්තොත්
    ෆුක නැහැ නේ
    ඒකයි දාල තියෙන්නේ
    කෝල් සෙන්ටර් එකේ එන පැමිණිලි ඇනලයිස් කරලා
    අවශ්‍ය ආරක්ෂක විධි විධාන දාන එක වගකීමක් නොවේද
    ISMS ඉන්ෆොමේෂන් සිකියුරිටි මැනේජ්මන්ට් සිස්ටම් කියන ISO 27000 කියන
    සෙටිෆිකෙට් එක යටතේ අදාළ පද්ධතිය ක්‍රියාත්මක කර තිබේ
     

    Rangau2

    Well-known member
  • Dec 31, 2008
    20,468
    1,211
    113
    34
    දෙණියාය :)
    සෙනසුරාද ඉරිදා නිවාඩු නම්
    පාට් ටයිම් වැඩක් ඕනේ නම් සෙට් කරන්න පුළුවන් සල්ලි හොයනව නම්
    Microsoft සර්වස් මෙයින් ටෙන් සහ CCTV වලට දක්ෂ නිසා

    සෙට් කරහන්
    ‍යකෝ ටෙලිකොම් එකේවත් නැතුව ඇති අපේ තරම් සීසීටීවී කැමරා:lol:
    පාර්ට් ටයිම් කරන්න ඕනේ දැන් ගොඩ යන්න නම්
     

    C h o p p e

    Well-known member
  • Dec 27, 2010
    11,916
    704
    113
    පාතාලේ
    උඹ දිස්ත්‍රික්ක කියක නම් හෙවුවද:P
    එහෙම තමා බන් වටින දේවල් අපි ළඟ තිබුනත් එක වේලාවකදී විතරයි පෙන්නේ
    :lol::lol::lol: adoo eki nam man loweth heuwwa kella..:love::love::love: double game gahanna gihin kela una ne... :(
     
    • Like
    Reactions: Rangau2