ආයු බෝ වේවා..!

සුභ දවසක් !

මම එලකිරියට අලුත් නෑ , 2007 ඉඳලා ඉන්න පරණ, අක්‍රීය සාමාජිකයෙක් වෙමි. posts දැම්මේ නැති උනාට අපරාදේ කියන්න බෑ දවසට පැය 2-3 වත් දන්නෙම නැතුව මේකෙ නාස්ති කරනවා !

අද නිකමට හිතුනා පරණ ID එක මකල අලුත් එකක් හදාගෙන පිළිවෙලකට එන්න , අලුත් ඇරඹුමක්! Why නොට්!

ඉතින්, එළකිරි එකේ ඉන්න බාල, මහලු (මටත් ඉතින් පුත්තලම් බූරුවෝ 2-3 වයස!) හැමෝටම ආයුබෝවන්! :)
 

anuradhamapa

Well-known member
  • Aug 23, 2006
    13,503
    3,740
    113
    hayu bond....... welcome back elakiri family..... hebei parana id ekama hariyata use kalanam hodai
     
    මල්ලි (මල්ලි කිවුවට මොකුත් හිතන්න එපා, මම මෙතන ඉන්න ගොඩක් අයට වඩා වැඩිමල්!), scene එක කියන්නේ , මගේ පරණ ID එක පොඩ්ඩක් secure මදි , මොකද මම දන්න කියන මගෙත් එක්ක ටික කාලයකට ඉස්සර ගේම ඉල්ලපු , මගෙ යාලුවෙක් කියපු එකෙකුත් මෙකෙ ඉන්නවා , ඉතින් ඔයිට මෙයිට වඩා හොඳයි නේ අලුත් එකකින් එන එක! ;)