බීපුවාම වෙන ආතල් සිද්ධි - 2

dath kimbula

Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    Ahmad-Tea-Cardamom-Tea-Bags.jpg

    මෙන්න මෙයින් එකක් දෙනවා බොට. මේක ප්ලේන් ටී හෝ නිකන් කහට විදියට බොන්නේ නෑ. බීලා ඊයා තිත්තයි, කුජිතයි කියලා මෙතන සමයං කියවනා එහෙම නෙමෙයි.
    මේ තේ එක බොන්නේ හොඳට කිරි දාලයි. කිරි යහමින් දාලා, මේකෙන් එක තේ මුලක් (ටී බෑග් එකක්) දාලා (එක තේ කෝප්පෙකට එක තේ මුලයි) බීලා බලපං.. ඔන්න කීවා..

    අනිත් දෙන තේ එක හොඳ BOPF එකක්. ඒක අම්මට ගිහින් දීපං අවුරුද්දට ගෙදර එන එවුන්ට ඕනි විදියකට තේ හදලා දෙන්න කියලා. (කහට, ප්ලේන් ටී හෝ කිරි තේ)
    කාඩමම් ටී.......:love:
    අපිට කොයින්ද පූසෝ තෝර මාලු!:dull::sorry::sorry:
    2.gif
     
    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    බයිට් මී ඈස් හෝල්ස්!:angry:

    මෝර මාමි කීවා දත් මාමිට කියන්නෙයි කියලා උන් දෙන්නට වැඩිය අමතන්න එපා කියලා. උන් දෙන්නා ඊට පස්සේ යන්න ගියොත් මෙතන ඊට වඩා හපන් නේහ්..

    මෝර මාමිට අමුතු කරුණාවක් පහල වෙලා වගේ දෙන්න ගැන. මං නොදන්න මෝර මාමි.. :rolleyes:
     
    amilabanuka

    Well-known member
  • Sep 30, 2006
    7,297
    891
    113
    Thama math hoyanooo....
    මෙහෙන් 11යි ගනාට ෆ්ලයිට් එක..
    ඔන්න උඹ නූඩලස් ප්ඇකට් එහෙම මාමිට දෙනවා එහෙම නෙමෙයි මට දෙන්න කියලා.. ගේන්නෑ කියලා හෙන දර්ශනක් දාලා ඉන්නේ...:rolleyes:

    sirawata. mama tikak patawala ewanna haduwe. mora mami ena dawase ape gewal patten enne. enagaman dala ewanna kiyala haduwe. sirawatama epaada?
     
    Rangau2

    Well-known member
  • Dec 31, 2008
    20,468
    1,211
    113
    34
    දෙණියාය :)
    Ahmad-Tea-Cardamom-Tea-Bags.jpg

    මෙන්න මෙයින් එකක් දෙනවා බොට. මේක ප්ලේන් ටී හෝ නිකන් කහට විදියට බොන්නේ නෑ. බීලා ඊයා තිත්තයි, කුජිතයි කියලා මෙතන සමයං කියවනා එහෙම නෙමෙයි.
    මේ තේ එක බොන්නේ හොඳට කිරි දාලයි. කිරි යහමින් දාලා, මේකෙන් එක තේ මුලක් (ටී බෑග් එකක්) දාලා (එක තේ කෝප්පෙකට එක තේ මුලයි) බීලා බලපං.. ඔන්න කීවා..

    අනිත් දෙන තේ එක හොඳ BOPF එකක්. ඒක අම්මට ගිහින් දීපං අවුරුද්දට ගෙදර එන එවුන්ට ඕනි විදියකට තේ හදලා දෙන්න කියලා. (කහට, ප්ලේන් ටී හෝ කිරි තේ)

    එල එල කුකුලෝ තෑන්ක්ස්..කෝ එවපන්කෝ මට ලින්ක් එකට පියන් ෆ්‍රී දැන් නම්:confused:
     
    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    එල එල කුකුලෝ තෑන්ක්ස්..කෝ එවපන්කෝ මට ලින්ක් එකට පියන් ෆ්‍රී දැන් නම්:confused:

    මොන ලින්ක් එකක්ද? ඇයි මෙච්චර වෙලා පියන් උඹ එක්ක ගුද සංසර්ගයේ යෙදෙමින්ද හිටියේ?

    හී..හී..හී....™
     
    Last edited:

    madushankads

    Well-known member
  • Mar 1, 2007
    5,734
    461
    113
    කොහෙන්ද බන් මුන්ට මෙච්චර ඉව.... ටෝන් එක වෙනස් උනත් ඇති උට්ට... වැනුනේ මුකුත් නෑ.. ටිකක් හයි ටෝන් එකෙන් කථා කලේ මම...

    උබ වැල් අකුරෙන් සින්දු එහෙම කිව්වේ නැ නේ!

    Ahmad-Tea-Cardamom-Tea-Bags.jpg

    මෙන්න මෙයින් එකක් දෙනවා බොට. මේක ප්ලේන් ටී හෝ නිකන් කහට විදියට බොන්නේ නෑ. බීලා ඊයා තිත්තයි, කුජිතයි කියලා මෙතන සමයං කියවනා එහෙම නෙමෙයි.
    මේ තේ එක බොන්නේ හොඳට කිරි දාලයි. කිරි යහමින් දාලා, මේකෙන් එක තේ මුලක් (ටී බෑග් එකක්) දාලා (එක තේ කෝප්පෙකට එක තේ මුලයි) බීලා බලපං.. ඔන්න කීවා..

    අනිත් දෙන තේ එක හොඳ BOPF එකක්. ඒක අම්මට ගිහින් දීපං අවුරුද්දට ගෙදර එන එවුන්ට ඕනි විදියකට තේ හදලා දෙන්න කියලා. (කහට, ප්ලේන් ටී හෝ කිරි තේ)

    පව් ඔයි රංගු කියන පඳුරු වේෂී, මුට කියල දියන් තේ මුල පිටින්ම කෝප්පෙට දාන්න කියලා, නැත්තන් මු තේ මුල කපලා තේ ගොට්ටට දායි................................
     
    Rangau2

    Well-known member
  • Dec 31, 2008
    20,468
    1,211
    113
    34
    දෙණියාය :)
    මොන ලින්ක් එකක්ද? ඇයි මෙච්චර වෙලා පියන් උඹ එක්ක ගුද සංසර්ගයේ යෙදෙමින්ද හිටියේ?

    හී..හී..හී....™
    ගූගල් මැප් එකේ උබලයි ඔෆිස් එක තියෙන තැන උට්ටෝ...
    උබ ස්ට්‍රීට් විවු ගැන දන්නේ නැහැනේ කැලෑ සොන්නයා..

    උබට කොහෙන් ගියත් ගුදයක් ගැනමයි කතාව මට පේන්නේ උබ ඔෆිස් ටයිම් එකේ ඇගිල්ලක් ගහන් ඇත්තේ කාගේ හරි
    හී..හී..හී....™
    :P
     
    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    උබ වැල් අකුරෙන් සින්දු එහෙම කිව්වේ නැ නේ!

    පව් ඔයි රංගු කියන පඳුරු වේෂී, මුට කියල දියන් තේ මුල පිටින්ම කෝප්පෙට දාන්න කියලා, නැත්තන් මු තේ මුල කපලා තේ ගොට්ටට දායි................................

    රංගු ජබුක්!!!

    හී..හී..හී....™

    මාමි තව ටිකකින් ඔහේ ඉඳී.. පොටෝ කෑල්ලක් අරගෙන දාපං දෙන්නත් එක්ක.. :cool:
     
    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    ගූගල් මැප් එකේ උබලයි ඔෆිස් එක තියෙන තැන උට්ටෝ...
    උබ ස්ට්‍රීට් විවු ගැන දන්නේ නැහැනේ කැලෑ සොන්නයා..

    උබට කොහෙන් ගියත් ගුදයක් ගැනමයි කතාව මට පේන්නේ උබ ඔෆිස් ටයිම් එකේ ඇගිල්ලක් ගහන් ඇත්තේ කාගේ හරි
    :P

    අවුරුදු ගානක් කොල්ලුපිටියේ වැඩකරලා පාරක් තොටක් හොයා ගන්න බැරුව ගූගල් ස්ට්‍රීට් විව් හොයන උඹද කැලෑ සොන්නයා මමද කැලෑ සොන්නයා?

    තීරණය ප්‍රේක්ෂක ඔබට බාරයි...
    රිදෙයි ඒකට නම්.. :rofl: