කාඩමම් ටී.......![]()
මෙන්න මෙයින් එකක් දෙනවා බොට. මේක ප්ලේන් ටී හෝ නිකන් කහට විදියට බොන්නේ නෑ. බීලා ඊයා තිත්තයි, කුජිතයි කියලා මෙතන සමයං කියවනා එහෙම නෙමෙයි.
මේ තේ එක බොන්නේ හොඳට කිරි දාලයි. කිරි යහමින් දාලා, මේකෙන් එක තේ මුලක් (ටී බෑග් එකක්) දාලා (එක තේ කෝප්පෙකට එක තේ මුලයි) බීලා බලපං.. ඔන්න කීවා..
අනිත් දෙන තේ එක හොඳ BOPF එකක්. ඒක අම්මට ගිහින් දීපං අවුරුද්දට ගෙදර එන එවුන්ට ඕනි විදියකට තේ හදලා දෙන්න කියලා. (කහට, ප්ලේන් ටී හෝ කිරි තේ)

අපිට කොයින්ද පූසෝ තෝර මාලු!








