ure gawata tamai godak un
මතක් වෙනකොට වාවන්නෑ බන්. ලෙඩ උනෙත් ඒ හනිදමද මංද. 
Ubata honda wade boru kiyanawata.. Yako thaman karana rassawa gena aththa kiyapan. Unge paththen un sadaranai ne uba unta boru kara kiyala un hithanawa aththe..
Genu yalu kara ganna nathi lokukam pennanna yanna epa ban.. Thamanta thiyena dey kiyapan. nathi labbawal mawa panna yan nathuwa.. ehema unama dawsaka ohoma wenawa..

මම එයාව මීට් වෙන දවස් වල පිටි පස්සෙන් බදාගෙන මගේ නිකට තියන් ඉන්නව ඔයාගෙ ඔලුව උඩින්මතක් වෙනකොට වාවන්නෑ බන්. ලෙඩ උනෙත් ඒ හනිදමද මංද.
එයාල ඇහුවෙත් නෑ බන් මම බෑන්ක් ඇසිසිටන්ට් කෙනෙක්ද කියල. මම බැංකුවේ වැඩ කරනව කිව්ව විතරයි.![]()
drinking is not related to this thing right?![]()
wena ekak hoyaganin ban
We are all gluemen

අඩෝ මේ post එක දැක්කහම නම් මේකේ හොඳට දැකලා පුරුදු පොරක් මතක් උන.![]()

උබනේ වැරැද්ද කරලා තියෙන්නේ. සමහරවිට උබ ඇත්ත කිව්වනම් අවුලක් නැති වෙන්න ගියා. බොරුවක් මුල ඉදන්ම කිව්වම කවුද ගැනු දෙන්නේ.. අයියා වැදගත් එකෙක් වගේ, මම නම් තොට බැන්කුවේ රස්සාවත් නැති කරලයි පස්ස බලන්නේ.. බොරුව එපා බ්රො.. මම බදිනකොට මට රස්සාවත් නැ.. හැබැයි මම ඇත්ත කිව්වා.. ජිවිතේ බෙදා හදාගන්න යන මනුස්සයට බොරු කරන්න එපා, වගතුවක් නැ..

ඉස්සරහට මෙන්න මේක හොදට ඔලුවට දා ගනින් පුතා.
![]()

mata set karahankoooo