බීපුවාම වෙන ආතල් සිද්ධි - 2

Bad Cop

Well-known member
  • Jun 9, 2014
    7,529
    907
    113
    ගම්පහ
    බ්ලඩ් මේරි කියන්නේ වොඩ්කා කලාවේ සුපිරිම ආතල් එකක්. හැමදාම ගහන වොඩ්කා වගෙද බලන්න මේ වොඩ්කා හරියට හැදුවොත් බිම උරුමයි
     
    RIDER89

    Member
    Feb 26, 2015
    11,249
    554
    0
    මෙහේ
    යූරාජ් මාමිගේ නමට ත්‍රෙඩ් එකක් ඇරල නේද එකෙක් සෑහෙන කාලෙකින්:rofl:..දැනුයි දැක්කේ ඒක
     
    Bad Cop

    Well-known member
  • Jun 9, 2014
    7,529
    907
    113
    ගම්පහ
    අපේ රටේ මිනිස්සු හරි වෙනස්. අපි බොන විදිහ තමයි චාටර්ම. හැමදාම බොන විදිහ වෙනස් කරලා පොඩි කොක්ටේල් ආතල් එකක් දාලා බලමු ද?
     
    Rangau2

    Well-known member
  • Dec 31, 2008
    20,468
    1,211
    113
    34
    දෙණියාය :)
    අපේ රටේ මිනිස්සු හරි වෙනස්. අපි බොන විදිහ තමයි චාටර්ම. හැමදාම බොන විදිහ වෙනස් කරලා පොඩි කොක්ටේල් ආතල් එකක් දාලා බලමු ද?
    මාත් ඉදලා ඉදලා අඩියක් ගහල ෆොටෝ එකක් දාල තාම චාටර් කරනවා මු..
    ඉරිසිය කාර සමනැල්ලු රැල:angry:
     
    thilina91

    Member
    May 28, 2008
    18,560
    858
    0
    New World, Grand Line
    අපේ රටේ මිනිස්සු හරි වෙනස්. අපි බොන විදිහ තමයි චාටර්ම. හැමදාම බොන විදිහ වෙනස් කරලා පොඩි කොක්ටේල් ආතල් එකක් දාලා බලමු ද?

    ape un hadala gahuwa. patta kiwwe. mint leaves ehema dala pattalu :rolleyes:
     
    Bad Cop

    Well-known member
  • Jun 9, 2014
    7,529
    907
    113
    ගම්පහ
    ape un hadala gahuwa. patta kiwwe. mint leaves ehema dala pattalu :rolleyes:

    දවල් රස්නෙට කූල් වෙන්න වෝටර් මෙලන් Daiquiri. හදල බලලා කියන්න. ඊයේ රෑ බීපු අයට උදේට කූල් වෙන්නත් හොඳයි:yes:
     
    Bad Cop

    Well-known member
  • Jun 9, 2014
    7,529
    907
    113
    ගම්පහ
    මාත් ඉදලා ඉදලා අඩියක් ගහල ෆොටෝ එකක් දාල තාම චාටර් කරනවා මු..
    ඉරිසිය කාර සමනැල්ලු රැල:angry:

    තොට නෙමේ යකූ කිව්වේ
    මූ විහින් ලිදේ වැටෙනවා
     
    Rangau2

    Well-known member
  • Dec 31, 2008
    20,468
    1,211
    113
    34
    දෙණියාය :)
    තොට නෙමේ යකූ කිව්වේ
    මූ විහින් ලිදේ වැටෙනවා
    නෑ නෑ බන්
    මම කිවුවේ මෙතන බොන ෆොටෝ එකක් වත් දාන්න බෑ සමනල්ලු කතා හදනවා අපිට:yes:
     
    Bad Cop

    Well-known member
  • Jun 9, 2014
    7,529
    907
    113
    ගම්පහ
    RocklandWhiteRum.jpg
     
    RIDER89

    Member
    Feb 26, 2015
    11,249
    554
    0
    මෙහේ
    පෙරා ඔෆීසියෙන් එළියට ගියොත් ත්‍රෙඩ් එක යට යනව කියහංකෝ ඉතින් :rofl: