ඔන්න අපි ප්ලේන් එකේ ....
හී... හී...හී....
විශේෂ ස්තූතිය: හෙලිකොට්ටෝරු මාමිට, අමිල මාමිට , පෙරා මාමිට....![]()

වැල පොයින්ට් එකතු කරන්න යනවා ඇති..... !!
![]()
ඌට මාසෙ මාරු වෙලා!![]()

ඔන්න අපි ප්ලේන් එකේ ....
හී... හී...හී....
විශේෂ ස්තූතිය: හෙලිකොට්ටෝරු මාමිට, අමිල මාමිට , පෙරා මාමිට....![]()

අපේ අලුත් සික්කා නම් සුපිරි බං. වයිෆ් කෙනෙක් ආවත් ඌ අහනවා කෝල් කරලා "සර් නෝනා ඇවිත් ඉන්නවා උඩට එවන්නද?" කියලා...
![]()

link plzයූරාජ් මාමිගේ නමට ත්රෙඩ් එකක් ඇරල නේද එකෙක් සෑහෙන කාලෙකින්..දැනුයි දැක්කේ ඒක

මාත් ඉදලා ඉදලා අඩියක් ගහල ෆොටෝ එකක් දාල තාම චාටර් කරනවා මු..අපේ රටේ මිනිස්සු හරි වෙනස්. අපි බොන විදිහ තමයි චාටර්ම. හැමදාම බොන විදිහ වෙනස් කරලා පොඩි කොක්ටේල් ආතල් එකක් දාලා බලමු ද?

අපේ රටේ මිනිස්සු හරි වෙනස්. අපි බොන විදිහ තමයි චාටර්ම. හැමදාම බොන විදිහ වෙනස් කරලා පොඩි කොක්ටේල් ආතල් එකක් දාලා බලමු ද?

ape un hadala gahuwa. patta kiwwe. mint leaves ehema dala pattalu![]()
මාත් ඉදලා ඉදලා අඩියක් ගහල ෆොටෝ එකක් දාල තාම චාටර් කරනවා මු..
ඉරිසිය කාර සමනැල්ලු රැල![]()
නෑ නෑ බන්තොට නෙමේ යකූ කිව්වේ
මූ විහින් ලිදේ වැටෙනවා

ජෝසොන් ගේ අළුත් ම උපහැරණය-
ළිදේ වැටීම කලාවක් නම් මම එහි පිකාසෝ වෙමි!!!!!!


link plz![]()

http://www.elakiri.com/forum/showthread.php?t=1734767
බඩා මාමිට මාස තුන හතරකට සැරයක් ඔහොම ආතල් එකක් දෙනවාමයි මොකෙක් හරි ෆේක් අනාතයෙක්![]()
