මචන් අකිලයා මේ කැමරාවේ ෆ්ලෑෂර් එක ඕෆ් කරන්න නෑනේ බන් දැන්..
උඹලගේ තියෙනවද???
මචන් අකිලයා මේ කැමරාවේ ෆ්ලෑෂර් එක ඕෆ් කරන්න නෑනේ බන් දැන්..
උඹලගේ තියෙනවද???
මචං 8.1 වලවගේ Back දිගටම pressකරනවිට windows 10 වල app close වෙන්නේ නෑ නේද ??? open වුනු app back ground එකේ තියනවා නේද ???
ekanam hariyata sure naa bun.. 8.1 wala ehema ekak mathaka naa.. 10 wala nam close wenne na wage.. anemanda bun mata nam update eka alluwe na. UI changes nam shape.. eeth meeta wada deyak karanna thibba kiyala hithenawa..balamu.



සිරාවටම මචෝ, මෙච්චරකල් පරක්කු කරලත් මම මිට වඩා දෙයක් බලාපොරොත්තු වුනා...
මචං මගේ OS version එක : version: 1511; os bilt: 10.0.10586.164
මේක technical release එකක්ද ? නැතිනම් official OS එකකද ??/![]()



ඩිස්පේලේ එකයි ටච් එකයි ලෙසටම වැඩ.

මේකේ් ෆරන්ට් ග්ලාස් එක විතරක් දාගන්න තැනක් කියහල්ලකෝ. ග්ලාස් එකයි ටච් එකයි ඩිස්පේලේ එකයි තුනම එකටලු එන්නේ රෙද්ද. 8000 ලු බන්. ග්ලාස් එක විතරක් දා ගන්න තැනක් දන්න එකෙක් කියහල්ලකෝ..මයික්රොසොෆ්ට්ලා ස්විෆ්ට්කී එක ගත්තනේ.
ඉස්සරහට කස්ටමයිස් කීබෝර්ඩ් ඒවි.


මචන්ලා මගේ ලුමියා 925 එකේ ස්පයිඩර් මෑන් තීම් එක ඉන්සටොල් උනා..ඩිස්පේලේ එකයි ටච් එකයි ලෙසටම වැඩ.
මේකේ් ෆරන්ට් ග්ලාස් එක විතරක් දාගන්න තැනක් කියහල්ලකෝ. ග්ලාස් එකයි ටච් එකයි ඩිස්පේලේ එකයි තුනම එකටලු එන්නේ රෙද්ද. 8000 ලු බන්. ග්ලාස් එක විතරක් දා ගන්න තැනක් දන්න එකෙක් කියහල්ලකෝ..

164 uodate ekata passe 1000 update ekak pennuwa mama update kare na..dan update karanna baladdi nane ban update eka ?![]()
164 uodate ekata passe 1000 update ekak pennuwa mama update kare na..dan update karanna baladdi nane ban update eka ?![]()



14295.1000 වෙන්න ඇති බං..
ඉන්සයිඩර් එකේ ෆාස්ට් රින්ග් එකට ඒක තියෙන්නේ.
phone eke update check kala kaalayak ne.
store ekata yana widiya mathakath ne.
melo deyak hadalath ne.
call ganna witarai use karanne.
kisima kick ekak ne hithe...
serama epa wela





14295.1000 වෙන්න ඇති බං..
ඉන්සයිඩර් එකේ ෆාස්ට් රින්ග් එකට ඒක තියෙන්නේ.

kotiya kaala
eheme ekak awada...build.212 .218 thama enna thiyenne



redstone eka ban pennuwe![]()
kawuda...kuwenige nam rathu jangiya...ubta kawuda rthau gala pennuwe

