Magula habak ban

keerthi.mac

Well-known member
  • Dec 8, 2010
    2,845
    429
    83
    ya man, this is ture. but people do care about people who has more power, money, education than people who dont have those things. I experiance it everyday. and this shit also happened because of this scenario. and I fucking hate that. :sorry:

    මචං, ඕවා මතක් වෙනකොට පට්ට දුකයි තමා. සමාජය හරි අසාධාරණයි කියලා හිතෙනවා. එත් මචන් ඇත්ත තේරුම් අරගෙන වැඩ කරපන්. උඹ බඳින වයසේ නම් ඉන්නේ තව කෙනෙක්ගේ ජිවිතේ වගකීමක් ගන්න පුළුවන් කමක් තියනවද කියලා යාලු වෙන්න කලින්ම හිතලා බලපන්. ආදරෙයි අරවයි මේවයි කියලා තමන්ගේ ජීවිතෙයි තව කෙනෙක්ගේ ජීවිතෙයි අනතුරේ දා ගන්න එපා. දැන් ඉස්සර වගේ හොරෙන් පන්නගෙන ගිහින් අලයක් තම්බගෙන කළා ජිවත් වෙන්න පුළුවන් සමාජයක් නෙමෙයි තියෙන්නේ. ඒක තේරෙනවා නම් කෙල්ල උඹට වඩා බුද්ධිමත්. වයස තියනවා නම් සල්ලි හොයපන් හොඳට. රත්තරන් කියනවා වගේ උබට තොර ගන්න බැරි තරම් බදින්න උන් හම්බෙයි.
     
    AloneGuy90

    Member
    Sep 3, 2014
    1,791
    243
    0
    ai ban sales assistant wage moketa hari yanna puluwanne adu gane masa 3ka hari course ekak karanan.receptionist natan front office coordinator wage ekakatawath.

    kello api wage adare karanne ne ban.society standard eka,nedayo hithana pathana ewa,ammage tattage kematta,loke taman diha balana widiha tamai mul karaganne.mokada kello life ekata patta bayay unge wede kohomahari survive wena eka.eka tamai nature eke heti.

    wena kellek hoyaganin oya anith ayata penna jivath wena kello daganna epa.mala wade.

    mama boc eke ban inne. mekath gaththe tikak kattak kala. and machan mama tikak lazy porak :dull::yes: meka tikak stable nisa mama karan inne. but dannam hama dema epawela inne ban :)

    oya duka widapan.ita passe uba strong minihek wenawa.ita passe okata wada lassana sira kellek ubata hambei.marenakota mulkuth aran yanne nethi hinda kisima dekatala wediya allenne nethuwa inna igenaganna.

    ya ban thats true. kisima deka therumak naawage ban mata dan hithenne. mata heal wenna nam godak kal yay. mama mentaly echchara strong kenek nemei :sorry:
     
    sandunish

    Member
    Jan 13, 2016
    156
    11
    0
    mama boc office assistant machan, ya I did that by sending more than 50 massages. but didn't got a single reply. :sorry:

    im a girl,,,echchra samawa illalath samawa denne na kiyanne e girl aththatama oyage job ekata kamathi wela thama oyawa badinna kamathi wela thiyenne,,,eya samawa dunne naththan amathaka karana eka thama hoda,,,mokada job ekata kamathi wela badina kenek wadak nane dr,,,hadisiyewath oyata hoda job ekak thibila bandath athara magadi oyage job eka nathi unoth girl oyata salakana ekak na,,pala nokiya pala bedayi,,,puluwan tharam eyagenui gedara ayagenui wuna deta samawa illanna,,ehemath eyala e gana salakanne naththan atha arala danna kohoma hari,,hoda kenek labenna kiyala wish karanawa
     
    AloneGuy90

    Member
    Sep 3, 2014
    1,791
    243
    0
    මචං, ඕවා මතක් වෙනකොට පට්ට දුකයි තමා. සමාජය හරි අසාධාරණයි කියලා හිතෙනවා. එත් මචන් ඇත්ත තේරුම් අරගෙන වැඩ කරපන්. උඹ බඳින වයසේ නම් ඉන්නේ තව කෙනෙක්ගේ ජිවිතේ වගකීමක් ගන්න පුළුවන් කමක් තියනවද කියලා යාලු වෙන්න කලින්ම හිතලා බලපන්. ආදරෙයි අරවයි මේවයි කියලා තමන්ගේ ජීවිතෙයි තව කෙනෙක්ගේ ජීවිතෙයි අනතුරේ දා ගන්න එපා. දැන් ඉස්සර වගේ හොරෙන් පන්නගෙන ගිහින් අලයක් තම්බගෙන කළා ජිවත් වෙන්න පුළුවන් සමාජයක් නෙමෙයි තියෙන්නේ. ඒක තේරෙනවා නම් කෙල්ල උඹට වඩා බුද්ධිමත්. වයස තියනවා නම් සල්ලි හොයපන් හොඳට. රත්තරන් කියනවා වගේ උබට තොර ගන්න බැරි තරම් බදින්න උන් හම්බෙයි.

    mata ehema loku awlak naa ban, inna geyak thiyenawa. amma witharai inne. loku barak naa. and job ekakuth thiyenawa.

    but mama therum gaththa ban. eeta wada dewal kello balaporoththu wenawa kiyala.
     
    Elysium

    Well-known member
  • Sep 18, 2007
    21,317
    870
    113
    Horizon!
    Aththa kiyanna thibba kalinma aparade:baffled:
    Dan ithin oka gana hithannepa, jeevithe issarahata yanna, diyunu vena try karana, honda kenek hambey :)
     
    AloneGuy90

    Member
    Sep 3, 2014
    1,791
    243
    0
    im a girl,,,echchra samawa illalath samawa denne na kiyanne e girl aththatama oyage job ekata kamathi wela thama oyawa badinna kamathi wela thiyenne,,,eya samawa dunne naththan amathaka karana eka thama hoda,,,mokada job ekata kamathi wela badina kenek wadak nane dr,,,hadisiyewath oyata hoda job ekak thibila bandath athara magadi oyage job eka nathi unoth girl oyata salakana ekak na,,pala nokiya pala bedayi,,,puluwan tharam eyagenui gedara ayagenui wuna deta samawa illanna,,ehemath eyala e gana salakanne naththan atha arala danna kohoma hari,,hoda kenek labenna kiyala wish karanawa

    thanx dr. matath dan ehema hithenawa. saneepawela girlge gedara gihin samawa aran enawa. 2kin monade unath. ethakota kella nolabunath mage hithe thiyena guilty feeling eka wath nathiweine.
     
    Rage Guy

    Banned
  • Sep 11, 2012
    7,328
    334
    83
    mata ehema loku awlak naa ban, inna geyak thiyenawa. amma witharai inne. loku barak naa. and job ekakuth thiyenawa.

    but mama therum gaththa ban. eeta wada dewal kello balaporoththu wenawa kiyala.

    eka girl kenek hinda okoma gena conclusion ekakata enna epa.mage yaluwek ge akka kenek hitiya hena money tiyenawa but gedarala dala kollath ekka giya.kolla mudukuwa inna dial ekak.so ehema kelloth innawa.oya ekak matte nehen nethuwa tamanta mulin respect karaganna hitha hada ganna.sensitve wedi wunata kamak ne katawath passen deegena yanna doormat ekak wenna hadanna epa kellekta unath.dan oka amataka karala dala wena kellek hoyaganna,.
     
    stufftothink

    Active member
  • Feb 21, 2013
    341
    41
    28
    Sansara
    මගේ අප්පච්චි BOC එකේ DGM කෙනෙක්. අප්පච්චි පටන් ගත්තේ 1974 clerk ගෙන්. අප්පච්චිගෙන් මම ඉගෙන ගත්ත දේ තමය් බොරු නොකියා පගා නොගහා ජීවත් වෙන හැටි. ඉස්සල්ලා Job එක හොදට කරන්න. ඉට පස්සේ Marriage එක ගැන හිතන්න.
     
    senal7

    Member
    Aug 20, 2013
    10,229
    562
    0
    with my newly born son

    කොල්ලා නම් පව් බන්.හැබැයි ඉතිං මොනම හේතුවක් නිසාවත් ජීවිත කාලෙම එකට ඉන්න යන මනුස්සයට බොරු කියන්න නම් හොඳ නෑ තමයි.මූට අඩුගානේ කෙල්ලටවත් ඇත්ත කියන්න තිබ්බා. :sorry::sorry:

    ya man, this is ture. but people do care about people who has more power, money, education than people who dont have those things. I experiance it everyday. and this shit also happened because of this scenario. and I fucking hate that. :sorry:

    this is not a joke dude. :sorry:

    බොරුව කරන්න ගියාම ඉවරයක් නැ බන්.. එකක් වහන්න තව එකක්.. SIවිසල් කියලා නාට්යක් ගියා වගේ..
     
    sandunish

    Member
    Jan 13, 2016
    156
    11
    0
    thanx dr. matath dan ehema hithenawa. saneepawela girlge gedara gihin samawa aran enawa. 2kin monade unath. ethakota kella nolabunath mage hithe thiyena guilty feeling eka wath nathiweine.

    yes,,eka thama hodama de,,and man kalin wada karapu thanath ihala post wala inna aya ona tharam ita pahala post wala aya badala hodata inanwa dakala thiyenwa,,kenekge nihathamanikama thama wadagath,,,oya boru kiuwa ekath awulak,,,ekata tharahinda naththan post ekata akamathi welada girl katha nokarane kiyala hitha ganan ba,,oya samawa illaddith samawa dunne naththan ithin job eke awula thama.so thawa monawa hari igena gena issaharata gin thamanwa atha arapu ayata penna hodin sadaranawa diunu wenna try karanna,,boru karanna epa ayith,,thmange aththa thathwe dakala adare karana kenek hoyaganna,,
     
    Nash_Node

    Well-known member
  • Apr 2, 2008
    2,962
    150
    63
    Staring at my laptop
    ya man, this is ture. but people do care about people who has more power, money, education than people who dont have those things. I experiance it everyday. and this shit also happened because of this scenario. and I fucking hate that. :sorry:

    also known as Inferiority Complex of mammoth proportions. :rolleyes::rolleyes:

    Believe in your self first for others to believe in you mate. That's what differs you and "other power, money educated" people you refer to
     
    AloneGuy90

    Member
    Sep 3, 2014
    1,791
    243
    0
    මගේ අප්පච්චි BOC එකේ DGM කෙනෙක්. අප්පච්චි පටන් ගත්තේ 1974 clerk ගෙන්. අප්පච්චිගෙන් මම ඉගෙන ගත්ත දේ තමය් බොරු නොකියා පගා නොගහා ජීවත් වෙන හැටි. ඉස්සල්ලා Job එක හොදට කරන්න. ඉට පස්සේ Marriage එක ගැන හිතන්න.

    ජොබ් එක කරන් ඉන්නව බන්. ඇත්තම කියනව නම් මම බොරුවක් කරනව කියල කරේ ඇත්තම පොසිෂන් එක කිව්වනෙැති එක. එයා මගෙන් ඇහුව කොහෙද වර්ක් කරන්නේ කියල. මම කිව්ව ඉතින් කිව්ව. එයා මගෙන් පොස්ට් එක ඇහුවෙ නෑ. මමත් කියන්න ගියේ නෑ :dull: මම ඒ ගැන හිතුවෙත් නෑ. පස්සේ සම්බන්දේ පටන්ගත්තම නම් හිතට ටික ටික බය හිතුන. මෙයා මාව banking assistant කෙනෙක් කියල හිතලද දන්නෑ මාත් එක්ක සම්බන්දයක් පටන්ගත්තේ කියල. :dull:
     
    senal7

    Member
    Aug 20, 2013
    10,229
    562
    0
    with my newly born son
    මචන් කෙල්ල උබට ඇත්තට LOVE කරා නම් ගෙදර උන් අකමැති වුනත් කෙල්ල උබට කතා කරනවා. කෙල්ල කැමති වෙලා තියෙන්නෙත් උබේ බොරු වලට තමයි. උබට ඇත්තටම ඔය job එක තිබිල බැන්දම ජොබ් එක නැතිවුණා කියපන්කො එදාටත් ඔය කෙල්ලට උබව එපා වෙයි නේද බන්. දැන් හිත හදාගනින් බන්. කරන්න අමාරුයි තමයි කොහොම හරි කරපන්.
    උබ ඔය දැන් ඉන්න තැනට වඩා හොද තැනකට වරෙන් උප්සෙට් ගන්න එපා.
    ඒක සාදාරන කතාවක් නෙමෙයි මලයා.. කෙල්ල යාලු වෙලා මූට පස්සේ ජොබ් එක නැති උන නිසා තරහා උනානම් කෙල්ල චාටර්.. නමුත් මූ මුල ඉද්නම කෙල්ලට බොරු කිව්වම කොහොමද කෙල්ල හිතන්නේ මූ ඇත්තක් කියයි කියලා ජිවිතේ.. ඔවා මෙහෙම වෙච්ච අවස්තාත් තියනව, ගොඩක් ලොකු සල්ලිතියන කම්පැනි CEO උන්ගේ පුත්තු වැඩ කරන වේටර් කෙල්ලන්ට ලව් කරලා තියනවා බොරු කියලා. ඒ මුගේ අනික් පැත්ත.. උන් දුප්පත් කියලා කෙල්ලව රවට්ටනවා කෙල්ල ඇත්ත දැනගත්තොත් අකමැති වෙයි කියලා.. උබේ තියරිය අනුව එහෙම වෙලා කෙල්ල ඇත්ත දැනගත්තුදාට කොල්ලාට සමාව දුන්නොත් බොරු කිව්ව එකට, එතකොට උබ කිව්ව ලව් එක නෙමෙයි සල්ලි කියලත් හිතන්න පුලුවන්.. පොසත් හින්දා කොල්ලට
     
    stufftothink

    Active member
  • Feb 21, 2013
    341
    41
    28
    Sansara
    ජොබ් එක කරන් ඉන්නව බන්. ඇත්තම කියනව නම් මම බොරුවක් කරනව කියල කරේ ඇත්තම පොසිෂන් එක කිව්වනෙැති එක. එයා මගෙන් ඇහුව කොහෙද වර්ක් කරන්නේ කියල. මම කිව්ව ඉතින් කිව්ව. එයා මගෙන් පොස්ට් එක ඇහුවෙ නෑ. මමත් කියන්න ගියේ නෑ :dull: මම ඒ ගැන හිතුවෙත් නෑ. පස්සේ සම්බන්දේ පටන්ගත්තම නම් හිතට ටික ටික බය හිතුන. මෙයා මාව banking assistant කෙනෙක් කියල හිතලද දන්නෑ මාත් එක්ක සම්බන්දයක් පටන්ගත්තේ කියල. :dull:

    So, are you a banking assistant or not? I'm confused LOL
     
    senal7

    Member
    Aug 20, 2013
    10,229
    562
    0
    with my newly born son
    ජොබ් එක කරන් ඉන්නව බන්. ඇත්තම කියනව නම් මම බොරුවක් කරනව කියල කරේ ඇත්තම පොසිෂන් එක කිව්වනෙැති එක. එයා මගෙන් ඇහුව කොහෙද වර්ක් කරන්නේ කියල. මම කිව්ව ඉතින් කිව්ව. එයා මගෙන් පොස්ට් එක ඇහුවෙ නෑ. මමත් කියන්න ගියේ නෑ :dull: මම ඒ ගැන හිතුවෙත් නෑ. පස්සේ සම්බන්දේ පටන්ගත්තම නම් හිතට ටික ටික බය හිතුන. මෙයා මාව banking assistant කෙනෙක් කියල හිතලද දන්නෑ මාත් එක්ක සම්බන්දයක් පටන්ගත්තේ කියල. :dull:
    එහෙම නම් ඉතින් ටිකක් විතර කෙල්ලගෙත් අවුලක් තියන හැඩයි උබේ කතාව අනුව. හැබැයි දැන් කාලේ අනුව කෙල්ල වැරදිත් නැ බන්.. කෙල්ල මොනවා කරන කෙනෙක්ද?
     
    biskubiskulahila

    Well-known member
  • May 4, 2013
    1,001
    467
    83
    මෙහෙමයි මෙතන ඇත්ත කතාව අපි කවුරුත් දන්නෙ නෑනේ. උඹ කෙල්ල හම්බුන වෙලාවට බැංකුවේ මැනේජර් වගේ ලොකු ටෝක්ස් දුන්නනම් දැන් කරන්න දෙයක් නෑ. ඒකිත් ඒවා ගෙදර ගිහින් කියන්න ඇතිනේ. දැන් ඒකිටත් ලැජ්ජ ඇති බං ගෙදරට මූන දෙන්න.
    අනික මේ මාස ගානක් යාලුවෙලා ඉඳලා එක පාරට ඔහොම නැවතෙන්න, අනිවා උඹ බොරුවක් කරලා තියනවා, බොරුවට මැනේජර් වගේ ඉඳලා.
    දැන් ආප්පහු සමාව ඉල්ල ඉල්ලා ඕකි පස්සෙ ගිහින් පජාත වෙලා, අම්මලා තාත්තලගේ නමුත් කන්නෙ නැතුව වෙන කෙල්ලෙක් හොයාගනින්.
    ඇනිත් දවසෙ මවාපෑම් කරන්න යන්න එපා.
    මම දන්න ප්‍රින්සිපල් මැඩම් කෙනෙක් ඉන්නවා බැඳලා ඉන්නේ අධ්‍යාපන කංතෝරුවේ පියන් කෙනෙක්. ඒත් උන් කිසි ප්‍රශ්නයක් නැතුව්ව හොන්දින් ඉන්නවා.
    හැම ජොබ් එකම එකයි බං. ලොකු ජොබ් කියලා එකක් නෑ. නොදියුණු රටවල මිනිස්සුන්ගෙ තියන පුහු ආකල්ප ඕවා.
    සමහරවිට ඇත්ත කිව්වනම් ගෙදරින් අකමැති උනත් කෙල්ල උඹත් එක්ක ඉන්න තිබ්බා. ඕක ඉස්සරහට පාඩමක් කරගනින්.
    මම උඹට බනින්නේ නෑ. ඒක අපේ ගෝත්‍රීක සමාජ ක්‍රමයේ වැරැද්ද. සමහරවිට උඹ බැන්කුවේ මැනේජර් ට වඩා පඩියක් ගනියි තව කාලෙකින් වෙන තැනක්කට ගිහින්. එතකොට ඕකිටම දුක හිතෙයි.
    එහෙම වෙන විදියට ඉස්සරහට වැඩ කරපන්.

    Jayawewa bro!!!