Magula habak ban

AloneGuy90

Member
Sep 3, 2014
1,791
243
0
ure gawata tamai godak un

මම එයාව මීට් වෙන දවස් වල පිටි පස්සෙන් බදාගෙන මගේ නිකට තියන් ඉන්නව ඔයාගෙ ඔලුව උඩින් :sorry: මතක් වෙනකොට වාවන්නෑ බන්. ලෙඩ උනෙත් ඒ හනිදමද මංද. :dull:

Ubata honda wade boru kiyanawata.. Yako thaman karana rassawa gena aththa kiyapan. Unge paththen un sadaranai ne uba unta boru kara kiyala un hithanawa aththe..
Genu yalu kara ganna nathi lokukam pennanna yanna epa ban.. Thamanta thiyena dey kiyapan. nathi labbawal mawa panna yan nathuwa.. ehema unama dawsaka ohoma wenawa..

එයාල ඇහුවෙත් නෑ බන් මම බෑන්ක් ඇසිසිටන්ට් කෙනෙක්ද කියල. මම බැංකුවේ වැඩ කරනව කිව්ව විතරයි. :dull:
 

Rage Guy

Banned
  • Sep 11, 2012
    7,328
    334
    83
    මම එයාව මීට් වෙන දවස් වල පිටි පස්සෙන් බදාගෙන මගේ නිකට තියන් ඉන්නව ඔයාගෙ ඔලුව උඩින් :sorry: මතක් වෙනකොට වාවන්නෑ බන්. ලෙඩ උනෙත් ඒ හනිදමද මංද. :dull:



    එයාල ඇහුවෙත් නෑ බන් මම බෑන්ක් ඇසිසිටන්ට් කෙනෙක්ද කියල. මම බැංකුවේ වැඩ කරනව කිව්ව විතරයි. :dull:

    ithin kellage tattagen ahapan mokadda issue eka kiyala uba gena weradi adahasak aranda danne nane.ayya bank ekata awa nan ube param parawema details hoyala tamai enna atte.

    tika kalayay ban wena kellek hambunama owa amataka wenawa.
     

    senal7

    Member
    Aug 20, 2013
    10,229
    562
    0
    with my newly born son
    උබනේ වැරැද්ද කරලා තියෙන්නේ. සමහරවිට උබ ඇත්ත කිව්වනම් අවුලක් නැති වෙන්න ගියා. බොරුවක් මුල ඉදන්ම කිව්වම කවුද ගැනු දෙන්නේ.. අයියා වැදගත් එකෙක් වගේ, මම නම් තොට බැන්කුවේ රස්සාවත් නැති කරලයි පස්ස බලන්නේ.. බොරුව එපා බ්‍රො.. මම බදිනකොට මට රස්සාවත් නැ.. හැබැයි මම ඇත්ත කිව්වා.. ජිවිතේ බෙදා හදාගන්න යන මනුස්සයට බොරු කරන්න එපා, වගතුවක් නැ..
     

    AloneGuy90

    Member
    Sep 3, 2014
    1,791
    243
    0
    වරදක් කලත් සිතකින් නොවේ බං.

    නැති කරගන්න තිබ්බ ලෝබ කමට බං.
     

    animation

    Well-known member
  • Aug 25, 2011
    15,926
    9,293
    113
    Microsoft
    user_online.gif
     

    keerthi.mac

    Well-known member
  • Dec 8, 2010
    2,845
    429
    83
    ඉස්සරහට මෙන්න මේක හොදට ඔලුවට දා ගනින් පුතා.

    1425558_786903311412706_2274111694089291740_n.jpg
     

    The maniac

    Well-known member
  • Jun 13, 2015
    1,391
    434
    83
    Some Where in Earth
    ගෙවල් වලිනුත් කැමති වෙලා උන්නේ. ගිය සුමානෙ කෙල්ලගේ ලොකු අයිය බැංකුවට ආව කියහන්කො. ඉතින් වැඩේ මාට්ටු.

    මේ ටික තේරැමි ගන්න අමාරැයි බන්

    :baffled::baffled::baffled:
     

    blue_in_rio

    Well-known member
  • උබනේ වැරැද්ද කරලා තියෙන්නේ. සමහරවිට උබ ඇත්ත කිව්වනම් අවුලක් නැති වෙන්න ගියා. බොරුවක් මුල ඉදන්ම කිව්වම කවුද ගැනු දෙන්නේ.. අයියා වැදගත් එකෙක් වගේ, මම නම් තොට බැන්කුවේ රස්සාවත් නැති කරලයි පස්ස බලන්නේ.. බොරුව එපා බ්‍රො.. මම බදිනකොට මට රස්සාවත් නැ.. හැබැයි මම ඇත්ත කිව්වා.. ජිවිතේ බෙදා හදාගන්න යන මනුස්සයට බොරු කරන්න එපා, වගතුවක් නැ..

    කොල්ලා නම් පව් බන්.හැබැයි ඉතිං මොනම හේතුවක් නිසාවත් ජීවිත කාලෙම එකට ඉන්න යන මනුස්සයට බොරු කියන්න නම් හොඳ නෑ තමයි.මූට අඩුගානේ කෙල්ලටවත් ඇත්ත කියන්න තිබ්බා. :sorry::sorry:
     

    ehseres

    Well-known member
  • Aug 11, 2015
    3,818
    715
    113
    ප්ලැනට් අර්ර්ත්
    උබනේ වැරැද්ද කරලා තියෙන්නේ. සමහරවිට උබ ඇත්ත කිව්වනම් අවුලක් නැති වෙන්න ගියා. බොරුවක් මුල ඉදන්ම කිව්වම කවුද ගැනු දෙන්නේ.. අයියා වැදගත් එකෙක් වගේ, මම නම් තොට බැන්කුවේ රස්සාවත් නැති කරලයි පස්ස බලන්නේ.. බොරුව එපා බ්‍රො.. මම බදිනකොට මට රස්සාවත් නැ.. හැබැයි මම ඇත්ත කිව්වා.. ජිවිතේ බෙදා හදාගන්න යන මනුස්සයට බොරු කරන්න එපා, වගතුවක් නැ..

    :yes::yes::yes::yes::yes:
     

    Download_Now

    Well-known member
  • Feb 20, 2014
    4,350
    852
    113
    37
    Kurunegala
    මෙහෙම කරපන්, උබ වෙස් වලාගෙන අයෙත් යාලු වෙයන් :rolleyes:
    නැත්තම් අතරල වෙන එකක් හොයා ගනින්
    නැත්තම් හොද job එකක් හොයාගෙන අය කතා කරපන්
     

    Nirosh shan

    Well-known member
  • Oct 16, 2012
    1,306
    70
    48
    colombo
    පළවෙනි එක.. ඇයි කෙල්ලට බොරු කියල ලොකු පෝස්ට් එකක වැඩ කරනවා වගේ රගපෑවේ? එහෙම කරානන් ඒකේ රිටන් එක සාදරයෙන් පිළිගනින්..
    එහෙම කරේ නැත්නන් උඹේ ජොබ් එක ගැන කෙල්ලට මදි මදි වගේනන් ඒකිට උකාගන්න කියපන්...ඒ වගේ එකක් කරගැහුවොත් පස්සෙ සැප හොයාගෙන වෙන උන් ළගට අනිවා යනවා
     

    AloneGuy90

    Member
    Sep 3, 2014
    1,791
    243
    0
    ඉස්සරහට මෙන්න මේක හොදට ඔලුවට දා ගනින් පුතා.

    1425558_786903311412706_2274111694089291740_n.jpg

    ya man, this is ture. but people do care about people who has more power, money, education than people who dont have those things. I experiance it everyday. and this shit also happened because of this scenario. and I fucking hate that. :sorry:

    mata set karahankoooo

    this is not a joke dude. :sorry: