5000ට සුභ පැතුම් සහෝ...![]()
අම්මට උඩු. කීවමනෙ දැක්කෙ. මුලින් රෙජිස්ටර් වෙච්ච කාලෙ නම් ඕක බල බල තමා පෝස්ට් දැම්මෙ.
තැන්කූ තැන්කූ...
5000ට සුභ පැතුම් සහෝ...![]()
මගේ ලැප් එක අවුරුද්දට කලින් ගන්න බැරි වෙයිද බන්ඇයි බං උඹ හැමෝම උඹ වගේ කියලා හිතන්නේ.....?? ඌ නම් බැදලත් එක්ක.... උඹ තවම අයියලට වෙලාවල් දිදී ඉන්න එකනේ කරන්නේ......
![]()

හ්ම්ම් මොනාච් එකේ පොඩි කතන්දරයක් බන්..සෙට් උන වෙලාවක කියන්නම්කෝමොකද්ද සීන් එක? ක්‍රෙස්කැට් ගියේ නෑ.. MC ගියා!!!

රිදිලාතොට දෙන සහ දීපු අවසාන තේ කොල ටික කියලා හිතාගනිං පඳුරු වේෂී...![]()

සැමණිය!!!

හ්ම්ම් මොනාච් එකේ පොඩි කතන්දරයක් බන්..සෙට් උන වෙලාවක කියන්නම්කෝ
රිදිලා
![]()

ඊයේ කාගීල්ස් ගියාම අලුත් එකක් ඈවිත් තියෙනවා කියලා දෑකලා ගත්තා 1,550/-. මස්සිනාත් ඉන්නවා කියලා හිතලා 3 දෙනාට ගත්තා, මස්සිනා ඊයේ නෑ......මමයි මාමන්ඩී ගෑසුවා මේක...
මට ගෙදර ගෙනියන්න ඕනේ..කොහොම හරි හදලා දියන්..බෑ....
![]()



අපෝ මේක උබ ඊයෙද බිවුවේ..ඕක බීලා මම චූ කරලත් දැන් මාස ගානක් වෙනවාඊයේ කාගීල්ස් ගියාම අලුත් එකක් ඈවිත් තියෙනවා කියලා දෑකලා ගත්තා 1,550/-. මස්සිනාත් ඉන්නවා කියලා හිතලා 3 දෙනාට ගත්තා, මස්සිනා ඊයේ නෑ......මමයි මාමන්ඩී ගෑසුවා මේක...

![]()
![]()
ඊයේ කාගීල්ස් ගියාම අලුත් එකක් ඈවිත් තියෙනවා කියලා දෑකලා ගත්තා 1,550/-. මස්සිනාත් ඉන්නවා කියලා හිතලා 3 දෙනාට ගත්තා, මස්සිනා ඊයේ නෑ......මමයි මාමන්ඩී ගෑසුවා මේක...
මාලු කූරියෙක් ඇරං බැදලා උගේ බඩ මැද්දෑව හරිය පොඩ්ඩක් කාලා බොතලේ එක්ක පොටෝ එකක් දාපං උපාසකයෝ....
හී..හී..හී....™





hodaida baande dan oka awilla 4months withara wenawa
මම ලිදේ.....අපෝ මේක උබ ඊයෙද බිවුවේ..ඕක බීලා මම චූ කරලත් දැන් මාස ගානක් වෙනවා![]()

ඊයා බන් ඕක හෑමතිස්සේම මතක් කරන්න එපා බන්, මතක් වෙන මතක් වෙන වාරයක් ගානේ බඩ කෑලෑත්තෙනවා අප්පිරියාවටමාලු කූරියෙක් ඇරං බැදලා උගේ බඩ මැද්දෑව හරිය පොඩ්ඩක් කාලා බොතලේ එක්ක පොටෝ එකක් දාපං උපාසකයෝ....
හී..හී..හී....™
