Elakiri අවුරුදු කුමාරයා 2016

Status
Not open for further replies.

dj gamaya

Well-known member
  • Nov 30, 2007
    69,355
    5,770
    113
    Hell & Heaven (Kiribathgoda)
    :angry::angry: හරි කොල්ලා කියන්නේ..... :angry::angry:


    හද්ද නාකියෝ නේ බන් උබලා .. අපි තාම කොල්ලෝ තමා ... තාම 30 වත් නැනේ .... උබලා දැන් 35ත් පැනලා . කිඹුලා 50ට කිට්ටු ඇති දැන් :rofl::P
     

    sudumalli2009

    Well-known member
  • Jul 10, 2010
    12,051
    3,768
    113
    මුහුද පැත්තේ..
    Dj gamaya
    hacker T
    thusitharhm

    11.gif
    11.gif
    11.gif

     
    Last edited:

    mama malberry wemi

    Well-known member
  • Aug 22, 2015
    2,805
    232
    63
    ටමන් හිසට ටම අටමය ගැලමීම...........

    අරි මම මාමම යෝජනා වෙලා තරගෙටත් එනව හරිය....
    මා සුදුයි උසයි තලාලුයි...
    කැරිබියන් ලැන්වේජස් උක්කුටුකිං සේ පුලුවන්....හරිය...
    දවස් දෙකයි ආවෙ නැත්තෙ පටන් අරන් තියෙන්නෙ ඔය.....
    මගෙ නමටත් ප්‍රින්ස් කෑල්ල සුද්ද දාල තියෙන්නේ ප්‍රේම කුමාර ඒ කියන්නේ ලව් ප්‍රින්cස්..හරිය..
    ටැලෙන්ට් සෝ එකක් උනත් මට දිනන්ට හැකිය හරිය, බට් ලිස්සන ගහ නගින්ට බැරිය හරිය.........
     

    Silly point

    Well-known member
  • Apr 7, 2011
    23,424
    4,830
    113
    යේක මාතියා මුශ්ලීම් අපිලට බෙරිද අවුරුදු කුමාරයා වෙන්න :confused:
     

    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,270
    5,599
    113
    Blob Storage
    www.37innovate.com
    කිඹුලා මහතා සචියා මහතා සහ අලුත් ව්‍යාපාරයක් කරන අපේ ක්රෙය්සි බඩි මහතා
     

    Idias

    Well-known member
  • Feb 25, 2016
    7,396
    3,708
    113
    Kimbul Uncle thama Measre Kumaraya :D

    Anik Unta vote na :lol::lol:
     
    Status
    Not open for further replies.