බීපුවාම වෙන ආතල් සිද්ධි - 2

Rangau2

Well-known member
  • Dec 31, 2008
    20,468
    1,211
    113
    34
    දෙණියාය :)
    net thiyanawa bn. man me server room eke inne. fb block karala thiyenne.
    කවුද බන් උබලයි ඕවා බ්ලොක් කරන්නේ..
    මාත් මේ සර්වර් රූම් එක පැත්තේ යන්න හැදුවේ සීසීටීවී ඩී වී ආර් දෙකක් වැඩ නෑ:sorry:
     

    Rangau2

    Well-known member
  • Dec 31, 2008
    20,468
    1,211
    113
    34
    දෙණියාය :)
    yanna one munge gewal paththe mu awama. hena kalekin hambune na. gedara ayawanam langadi hambuna :yes:
    මේ ලගදි පොඩි එක්කෙනා හම්බුනා නෙහ් එතකොට ඇවිත් ගියා නෙහ්..
    දැන් නම් උබ යනවනම් පොඩ්ඩක් පරිස්සමින් බන්..
    පේරා එහෙම නෙහ් ආස්සරය කරන්නේ..සමනල සීන් එහෙම තියෙනවලු...:oo:
    :baffled:
     

    thilina91

    Member
    May 28, 2008
    18,560
    858
    0
    New World, Grand Line
    කවුද බන් උබලයි ඕවා බ්ලොක් කරන්නේ..
    මාත් මේ සර්වර් රූම් එක පැත්තේ යන්න හැදුවේ සීසීටීවී ඩී වී ආර් දෙකක් වැඩ නෑ:sorry:

    meke bn wifi router ekak thiyanawa. ekata fb wada. man log wela inne office pc ekata. arakata log wenna lapak one. office pc walin awoth 8 - 6 fb block.
     

    amilabanuka

    Well-known member
  • Sep 30, 2006
    7,297
    891
    113
    Thama math hoyanooo....
    මු නං කුණු ඉන්දියන් ගොබිලෙක් කියලා හිතලා වයිශ්‍යවෝ සෙට් නොවේවා කියා එක හිතින් පතමු කට්ටියම මෝරා මාමිට පින් පිණිස........................

    මේකට මොකුත් කියලත් බෑ නොකියත් බෑ....
     

    thilina91

    Member
    May 28, 2008
    18,560
    858
    0
    New World, Grand Line
    මේ ලගදි පොඩි එක්කෙනා හම්බුනා නෙහ් එතකොට ඇවිත් ගියා නෙහ්..
    දැන් නම් උබ යනවනම් පොඩ්ඩක් පරිස්සමින් බන්..
    පේරා එහෙම නෙහ් ආස්සරය කරන්නේ..සමනල සීන් එහෙම තියෙනවලු...:oo:

    :baffled:

    man danne na bn baba hambuna kiyala wath. lol. :lol:
    ehenam parissamen gihin enna one :lol:
     

    amilabanuka

    Well-known member
  • Sep 30, 2006
    7,297
    891
    113
    Thama math hoyanooo....
    අහ්හ් අමතක උනා සින්ගා නෙවෙයිනෙහ් බැන්කොක් බන්..මුන් ඉන්නේ සින්ගා නෙහ්:(
    අමිලා අයියට ඉතින් නාඩි වැටෙන දර කොටයක් උනත් කමක් නැහැනේ:rofl:

    දුප්.. එනව මෙතන මරු කියවන්න.
    මෙහෙ ඕන නම්, දර කොට හොය හොය ඉන්න ඕන නෑ. ඉරිදට මේඩ් ගැදරිං එකකට බහින්න විතරයි තියෙන්නෙ. අපි ඕවට නෑ මල්ලි. පතාගෙන ඇවිත් ඔතාගෙන යන්න එකම එකයි...