බීපුවාම වෙන ආතල් සිද්ධි - 2

පලයන් යන්න..පරන බෝතල් ගහන සොන්න කුකුලා:growl:
යකෝ පරන උනත් අපි පිලිවලට බොනවා බ්‍රෝ..... ලිකර් ග්ලාස් වල බොන්නේ බ්‍රෝ....අඩු කෝප්පවල අපි බොන්නේ තේ......
…
…ඌයි......
 

Rangau2

Well-known member
  • Dec 31, 2008
    20,468
    1,211
    113
    34
    දෙණියාය :)
    යකෝ පරන උනත් අපි පිලිවලට බොනවා බ්‍රෝ..... ලිකර් ග්ලාස් වල බොන්නේ බ්‍රෝ....අඩු කෝප්පවල අපි බොන්නේ තේ......

    …ඌයි......
    කෝප්පේ කොහොම උනත් පෙවෙනවනම් මොකෝ බ්‍රෝ...

    මේ යමහා සර්විස් එකක් තියෙන ප්ලේස් එකක් කියන්කෝ මට
    මාලබේ එක හරි ණෑ බන්
     
    කෝප්පේ කොහොම උනත් පෙවෙනවනම් මොකෝ බ්‍රෝ...

    මේ යමහා සර්විස් එකක් තියෙන ප්ලේස් එකක් කියන්කෝ මට
    මාලබේ එක හරි ණෑ බන්
    අයිඩියා එකක් නෑ බන් යමහා නම්:(
     

    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    අයිම් බැක් බිචස්...
    කෝ අර පඳුරු වේෂී?? උඹට දෙන්නම් පුටේ...
     

    Sun_Boy

    Well-known member
  • Jul 6, 2009
    13,621
    1,011
    113
    ගම්පහ
    ගුඩ් මෝර්නිං වනචර කොකටුවනී..
    ඔලුව පිටිපැත්ත රිදේ.. ඇස් ද තඩිසී වී ඇත. ඇස් බර ගතියෙන් පෙලේ. පට්ට අමාරුයෑ..

    සැයු - ඔලුව යනු හිස් කබලකින් සැදි, හිසකෙස් සහිත ඔලුව වේ. අනිත් ඔලුව නොවේ. ඇස් තඩිසී වීමට හේතුව වැල පොයින්ට් සෙවීමද නොවේ. එසේ නම් මීට මාස 09කට පෙර ඇස් තඩීසි විය යුතු යෑ..

    මිග්රේන් හෝ සෙම වැඩි වෙලා වගේ සීන් එකක්ද...:rolleyes::rolleyes:
     

    madushankads

    Well-known member
  • Mar 1, 2007
    5,734
    461
    113
    පලයන් යන්න..පරන බෝතල් ගහන සොන්න කුකුලා:growl:

    අයියෝ උබනන් ලිදේ වැටෙන එකේ සීමාවක් න රංගුඅ, යකෝ පරණ බෝතල් තමා ගණන්..................
     

    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    ෆැක්ස් ලයින් එක වැඩ නෑ..අමතන්න ඕනේ ටෙලිකොම් නාකි සොන්නියෙක්ට:growl:

    SLT : ගුඩ් මෝර්නිං ශ්‍රී ලංකා ටෙලිකොම්. මම _____ කෙසේද ඔබට සහය වන්නේ..
    රංගු : අනේ.. හලෝ.. අපේ ඔෆිස් එකේ ෆැක්ස් මැසිම වැඩ කරන්නේ නෑ අනේ ගොඩාරියක් වෙලා ඉඳන්. ඔයාට පුළුවන්ද ඒක පොඩ්ඩක් බලන්න.
    SLT : මේ කතාකරන මහත්මයද.. නෝනද මංදා.. මට නම පොඩ්ඩක් කියන්න පුළුවන්ද?
    රංගු : ආ.. මගේ නම රංගු.
    SLT : හරි මිසිස් රංගු. ඔබතුමියගේ පැමිනිල්ල අපි අදාල අංශ වෙත යොමු කරන්නම්. මේ රෙෆරන්ස් එක ලියාගන්න.
    රංගු : ඔයා හරිම ශෝක් අනේ. කියන්න. මම ලියාගන්නම්.
    SLT : _______
    රංගු : තෑන්ක්ස් මෙයා..
    SLT : වෙනත් යමක් දැනගැනීමට අවශ්‍යද?
    රංගු : නෑ.. එච්චරයි අනේ...
    SLT : ශ්‍රී ලංකා ටෙලිකොම් ඇමතුවාට ඔබට ස්තූතියි. සුභ දවසක්..



    ඔන්න රංගුගේ ඇමතිල්ල නාකි සොන්නියෙක්ට.... අකුරක් නෑරම... :lol: :lol: :lol:
     

    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    නහී නහී. ඊයෙ ගියානෙ පොඩ්ඩක් රට තොට පෙන්නල එන්න. ඒ ගිය ටිකට දැක්ක ඒවා තමා. යහතින් ආපහු ආවොත් ලොකු දෙයක්..

    දැං උද්දීපනය කර කර ඇති.. :lol:
     

    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    බලපන් එඩිට් කරානම් වැටෙනවා එඩිට් කියලා
    අනේ මන්ද උබටත් පේන දේවල්..

    රේල් පිල්ලලයි ඔෆිස් එකේ ඔක්කොම ඩවුන් ලු නෙහ්...
    දැන් කොහේ හරි අස්සක රින්ගල ඇති මොකෙක් එක්ක හරි අනිවා:baffled:

    ඔයැයි ඔෆිස් වෙලාවට බොසාගේ ලොවලා ලොවලා ලොවලා බොසාට ඇති උනාම අල්ලපු ඔෆිස් එකේ නාකි සික්කාගේ ලොවන්න ගියාට මං එහෙම නෑ ලකුන්ඩක ශිෂ්ණ භක්ශකයෝ... :lol:
     

    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    අයියෝ උබනන් ලිදේ වැටෙන එකේ සීමාවක් න රංගුඅ, යකෝ පරණ බෝතල් තමා ගණන්..................

    කුම්බලා කූරියයි වයිට් ලේබල් එකයි අඬු කෝප්පේ ගහන එවුන් දන්නවද බං පරණ බෝතල් ගැන? :lol:
    ඌයි.. :lol:
    මුන්ට දත් මාමි ගෙන්නලා උගන්ව්න්න ඕනේ බොන හැටි වෙනමම.
    මම ක්ලිනික් එකට ගිහිල්ලා වයින් එකක් ගැසුවත් දත් මාමි වයින් ග්ලාස් අරගෙන හෝදලා සහ පිහිදලා පිලිවෙලට වයින් වත්කරලා ලස්සනට සර්ව් කරනවා... ඒකට මුං.. නෙද්දකිං..