යකෝ පරන උනත් අපි පිලිවලට බොනවා බ්රෝ..... ලිකර් ග්ලාස් වල බොන්නේ බ්රෝ....අඩු කෝප්පවල අපි බොන්නේ තේ......පලයන් යන්න..පරන බෝතල් ගහන සොන්න කුකුලා![]()
…
…ඌයි......
යකෝ පරන උනත් අපි පිලිවලට බොනවා බ්රෝ..... ලිකර් ග්ලාස් වල බොන්නේ බ්රෝ....අඩු කෝප්පවල අපි බොන්නේ තේ......පලයන් යන්න..පරන බෝතල් ගහන සොන්න කුකුලා![]()
කෝප්පේ කොහොම උනත් පෙවෙනවනම් මොකෝ බ්රෝ...යකෝ පරන උනත් අපි පිලිවලට බොනවා බ්රෝ..... ලිකර් ග්ලාස් වල බොන්නේ බ්රෝ....අඩු කෝප්පවල අපි බොන්නේ තේ......
…
…ඌයි......
අයිඩියා එකක් නෑ බන් යමහා නම්කෝප්පේ කොහොම උනත් පෙවෙනවනම් මොකෝ බ්රෝ...
මේ යමහා සර්විස් එකක් තියෙන ප්ලේස් එකක් කියන්කෝ මට
මාලබේ එක හරි ණෑ බන්

සෑහෙන්න රිදිලා වගේ![]()

අපෙත් රවුරර් තියෙනවා ඉතින්..නෙට් ලොග් වෙන්නේ ලැප් දෙක තුනක් විතරයි ඒවයින්


ගුඩ් මෝර්නිං වනචර කොකටුවනී..
ඔලුව පිටිපැත්ත රිදේ.. ඇස් ද තඩිසී වී ඇත. ඇස් බර ගතියෙන් පෙලේ. පට්ට අමාරුයෑ..
සැයු - ඔලුව යනු හිස් කබලකින් සැදි, හිසකෙස් සහිත ඔලුව වේ. අනිත් ඔලුව නොවේ. ඇස් තඩිසී වීමට හේතුව වැල පොයින්ට් සෙවීමද නොවේ. එසේ නම් මීට මාස 09කට පෙර ඇස් තඩීසි විය යුතු යෑ..


පලයන් යන්න..පරන බෝතල් ගහන සොන්න කුකුලා![]()
ෆැක්ස් ලයින් එක වැඩ නෑ..අමතන්න ඕනේ ටෙලිකොම් නාකි සොන්නියෙක්ට![]()

mokeda ban wadila thiyenne? mokakada train eka?

නහී නහී. ඊයෙ ගියානෙ පොඩ්ඩක් රට තොට පෙන්නල එන්න. ඒ ගිය ටිකට දැක්ක ඒවා තමා. යහතින් ආපහු ආවොත් ලොකු දෙයක්..

මුගේ පෙර වෑරදි ගොඩයි නේ බන් ....ඉතින් අපිට එහෙම පේන එක සදාරනයි....![]()
රඹුක්කන - කොළබ ඔෆිස් ට්රේන් එකක් මචං.![]()
බලපන් එඩිට් කරානම් වැටෙනවා එඩිට් කියලා
අනේ මන්ද උබටත් පේන දේවල්..
රේල් පිල්ලලයි ඔෆිස් එකේ ඔක්කොම ඩවුන් ලු නෙහ්...
දැන් කොහේ හරි අස්සක රින්ගල ඇති මොකෙක් එක්ක හරි අනිවා![]()

යකෝ පරන උනත් අපි පිලිවලට බොනවා බ්රෝ..... ලිකර් ග්ලාස් වල බොන්නේ බ්රෝ....අඩු කෝප්පවල අපි බොන්නේ තේ......
…
…ඌයි......

මිග්රේන් හෝ සෙම වැඩි වෙලා වගේ සීන් එකක්ද...![]()

පරන කියන්නේ පරනම න්වෙයිනේ බන්අයියෝ උබනන් ලිදේ වැටෙන එකේ සීමාවක් න රංගුඅ, යකෝ පරණ බෝතල් තමා ගණන්..................

අයියෝ උබනන් ලිදේ වැටෙන එකේ සීමාවක් න රංගුඅ, යකෝ පරණ බෝතල් තමා ගණන්..................


පෙරෝ අර කිව්ව වැඩේ කන්ෆර්ම්ද....?? හිටු මම කෝල් කරන්නම්.... !!
