බීපුවාම වෙන ආතල් සිද්ධි - 2

Minimuthu Mora

Well-known member
  • Apr 3, 2015
    4,716
    784
    113
    මෝහිණීත් එක්ක.
    ටයිම් ඩිෆරන්ස් එක මම දන්නවා. උදේ ඉඳං උද්දීපනය කර කර වෙන්ටෑ ඉන්ට ඇත්තේ... :rofl:

    5 ට නැගිටල පාන් කෑව බොල. ෆාස්ටින් එන්න කිව්ව ස්කෑන් එකට.

    දැන් වල්ගෙ පාසගෙන මරු කියවනව.හූ
     
    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    එතකොට ඒ දවස් වල ඉදන්:baffled:

    ඒ දවස් වල ඉඳන් අපි දෙන්න රේල් ෆෑනිං සීන් එකේ ඉන්නේ. ඇයි අවුල්ද?
    තුන්කාල් භක්ශකයා!!!
     
    amilabanuka

    Well-known member
  • Sep 30, 2006
    7,297
    891
    113
    Thama math hoyanooo....
    අඩේ.. අමිලේ.. උඹ කෝච්චි සබ්ජෙක්ට් එකේ ඉන්නවැයි?? :nerd:

    ow ow.. mama hena intersted oya subject ekata. sahena kaalayak hoyala hoyala signal wada karana widi, ewala meaning ehema hoyagatte. pattama asai okata. mama SG awa gaman baluwa mehe thiyenawada kiyala ehema club ekakwath. mh. mehe inna un melo rahak na.
     
    Rangau2

    Well-known member
  • Dec 31, 2008
    20,468
    1,211
    113
    34
    දෙණියාය :)
    ඒ දවස් වල ඉඳන් අපි දෙන්න රේල් ෆෑනිං සීන් එකේ ඉන්නේ. ඇයි අවුල්ද?
    තුන්කාල් භක්ශකයා!!!
    පල උබලයි ලොක්කත් තුන් කාලේ එකක් නෙහ්....:growl:
     
    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    5 ට නැගිටල පාන් කෑව බොල. ෆාස්ටින් එන්න කිව්ව ස්කෑන් එකට.

    දැන් වල්ගෙ පාසගෙන මරු කියවනව.හූ

    එකෙක් සමයං කියවනවා අයියේ.. අපි දෙන්නා ගැන.. මම දෙසුවා හොඳම එකෙන්. ඌයි ඌයි ගගා දීවේ..
     
    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    ow ow.. mama hena intersted oya subject ekata. sahena kaalayak hoyala hoyala signal wada karana widi, ewala meaning ehema hoyagatte. pattama asai okata. mama SG awa gaman baluwa mehe thiyenawada kiyala ehema club ekakwath. mh. mehe inna un melo rahak na.

    එහෙනම් ඔක්කොම වැඩ පැත්තකට දාලා සිංගා ඇවිත් ඉන්න මාමිව කයියකට අල්ල ගනිං. මටත් වඩා ගැඹුරට සහ ලස්සනට කෝච්චි සබ්ජෙක්ට් එක දන්නවා අපේ මෝර මාමි.. මාත් නොදන්න මඟුලක් අහගන්නේ ඒ මාමිගෙන් තමා.. :):)
     
    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    පල උබලයි ලොක්කත් තුන් කාලේ එකක් නෙහ්....:growl:

    :lol:
    අන්න වැරදුන තැන. නම අහමඩ් උනාට යටින් තියෙන ලංඩන් කෑල්ල දැක්කේ නෑ..
    මේක සුද්දගේ කොම්පැනිය සහෝ.. එංගලන්තේ.. සුද්දා සුද්දා.. අර උඹ ලොවන්න ආසයි කිවේ.. සුද්දා... :lol: :lol: :lol:
     
    madushankads

    Well-known member
  • Mar 1, 2007
    5,734
    461
    113
    :lol:
    අන්න වැරදුන තැන. නම අහමඩ් උනාට යටින් තියෙන ලංඩන් කෑල්ල දැක්කේ නෑ..
    මේක සුද්දගේ කොම්පැනිය සහෝ.. එංගලන්තේ.. සුද්දා සුද්දා.. අර උඹ ලොවන්න ආසයි කිවේ.. සුද්දා... :lol: :lol: :lol:

    දැන් නේ රන්ගුඅගේ වෙලාව pls do not disturb
    :P:P:P:P:P:P
     
    • Like
    Reactions: Mr PERERA

    Rangau2

    Well-known member
  • Dec 31, 2008
    20,468
    1,211
    113
    34
    දෙණියාය :)
    :lol:
    අන්න වැරදුන තැන. නම අහමඩ් උනාට යටින් තියෙන ලංඩන් කෑල්ල දැක්කේ නෑ..
    මේක සුද්දගේ කොම්පැනිය සහෝ.. එංගලන්තේ.. සුද්දා සුද්දා.. අර උඹ ලොවන්න ආසයි කිවේ.. සුද්දා... :lol: :lol: :lol:
    ඔකේ ලොක්ක තුන්කාලේ එකෙක් තමා යකෝ...හොයල බලපන් පොඩ්ඩක්:rofl:
     
    malkavi

    Well-known member
  • Nov 21, 2006
    35,705
    944
    113
    කලුතර
    හ්ම්.. ඒත් ඒ එකෙක්වත් ඉස්කෝලේ යන කෑලි වලට පෙරන්නේ නෑ නේහ්... :baffled:

    ඉස්කෝල කෑලි වලට පෙරුවා දැනට අවුරුදු 10 කට විතර ඉස්සර... හැබැයි ඉතිං වැල පොයින්ට් හොයන්න පාක් ගානේ නම් ගියේ නෑ.. :P
     
    Rangau2

    Well-known member
  • Dec 31, 2008
    20,468
    1,211
    113
    34
    දෙණියාය :)
    ඉස්කෝල කෑලි වලට පෙරුවා දැනට අවුරුදු 10 කට විතර ඉස්සර... හැබැයි ඉතිං වැල පොයින්ට් හොයන්න පාක් ගානේ නම් ගියේ නෑ.. :P
    මූ දැන් පාර්ක් ගානේ යන්නේ නෑ බන් කෙල්ලෝ ඉන්න නිසා කොල්ලෝ ගැවසෙන තැන් වලට තමා ගොඩක්ම යන්න ට්‍රයි කරනවා කියන්නේ:baffled:
     
    malkavi

    Well-known member
  • Nov 21, 2006
    35,705
    944
    113
    කලුතර
    මූ දැන් පාර්ක් ගානේ යන්නේ නෑ බන් කෙල්ලෝ ඉන්න නිසා කොල්ලෝ ගැවසෙන තැන් වලට තමා ගොඩක්ම යන්න ට්‍රයි කරනවා කියන්නේ:baffled:

    ඒකද මේ ඌ උඹෙ පස්සෙම එල්ලීගෙන එන්නේ...? :lol: