අයියෝ උබනන් ලිදේ වැටෙන එකේ සීමාවක් න රංගුඅ, යකෝ පරණ බෝතල් තමා ගණන්..................


බඩා මාමගේ ලින් වාර්තාව මූ කඩනවා යකෝ........SLT : ගුඩ් මෝර්නිං ශ්‍රී ලංකා ටෙලිකොම්. මම _____ කෙසේද ඔබට සහය වන්නේ..
රංගු : අනේ.. හලෝ.. අපේ ඔෆිස් එකේ ෆැක්ස් මැසිම වැඩ කරන්නේ නෑ අනේ ගොඩාරියක් වෙලා ඉඳන්. ඔයාට පුළුවන්ද ඒක පොඩ්ඩක් බලන්න.
SLT : මේ කතාකරන මහත්මයද.. නෝනද මංදා.. මට නම පොඩ්ඩක් කියන්න පුළුවන්ද?
රංගු : ආ.. මගේ නම රංගු.
SLT : හරි මිසිස් රංගු. ඔබතුමියගේ පැමිනිල්ල අපි අදාල අංශ වෙත යොමු කරන්නම්. මේ රෙෆරන්ස් එක ලියාගන්න.
රංගු : ඔයා හරිම ශෝක් අනේ. කියන්න. මම ලියාගන්නම්.
SLT : _______
රංගු : තෑන්ක්ස් මෙයා..
SLT : වෙනත් යමක් දැනගැනීමට අවශ්‍යද?
රංගු : නෑ.. එච්චරයි අනේ...
SLT : ශ්‍රී ලංකා ටෙලිකොම් ඇමතුවාට ඔබට ස්තූතියි. සුභ දවසක්..
ඔන්න රංගුගේ ඇමතිල්ල නාකි සොන්නියෙක්ට.... අකුරක් නෑරම...![]()
![]()
![]()



ලිඳ ලිඳ...
ලකුන්ඩක ශිෂ්ණ භක්ශකයා ලිඳේ කියපංකෝ...



කුම්බලා කූරියයි වයිට් ලේබල් එකයි අඬු කෝප්පේ ගහන එවුන් දන්නවද බං පරණ බෝතල් ගැන?
ඌයි..
මුන්ට දත් මාමි ගෙන්නලා උගන්ව්න්න ඕනේ බොන හැටි වෙනමම.
මම ක්ලිනික් එකට ගිහිල්ලා වයින් එකක් ගැසුවත් දත් මාමි වයින් ග්ලාස් අරගෙන හෝදලා සහ පිහිදලා පිලිවෙලට වයින් වත්කරලා ලස්සනට සර්ව් කරනවා... ඒකට මුං.. නෙද්දකිං..
ඌරන්ට මොන හොද පුරුදුද බන්




class yanda inne class ekak patan ganna kan.