බීපුවාම වෙන ආතල් සිද්ධි - 2

අයියෝ උබනන් ලිදේ වැටෙන එකේ සීමාවක් න රංගුඅ, යකෝ පරණ බෝතල් තමා ගණන්..................
:lol::lol::lol:බඩා මාමගේ ලින් වාර්තාව මූ කඩනවා
SLT : ගුඩ් මෝර්නිං ශ්‍රී ලංකා ටෙලිකොම්. මම _____ කෙසේද ඔබට සහය වන්නේ..
රංගු : අනේ.. හලෝ.. අපේ ඔෆිස් එකේ ෆැක්ස් මැසිම වැඩ කරන්නේ නෑ අනේ ගොඩාරියක් වෙලා ඉඳන්. ඔයාට පුළුවන්ද ඒක පොඩ්ඩක් බලන්න.
SLT : මේ කතාකරන මහත්මයද.. නෝනද මංදා.. මට නම පොඩ්ඩක් කියන්න පුළුවන්ද?
රංගු : ආ.. මගේ නම රංගු.
SLT : හරි මිසිස් රංගු. ඔබතුමියගේ පැමිනිල්ල අපි අදාල අංශ වෙත යොමු කරන්නම්. මේ රෙෆරන්ස් එක ලියාගන්න.
රංගු : ඔයා හරිම ශෝක් අනේ. කියන්න. මම ලියාගන්නම්.
SLT : _______
රංගු : තෑන්ක්ස් මෙයා..
SLT : වෙනත් යමක් දැනගැනීමට අවශ්‍යද?
රංගු : නෑ.. එච්චරයි අනේ...
SLT : ශ්‍රී ලංකා ටෙලිකොම් ඇමතුවාට ඔබට ස්තූතියි. සුභ දවසක්..



ඔන්න රංගුගේ ඇමතිල්ල නාකි සොන්නියෙක්ට.... අකුරක් නෑරම... :lol: :lol: :lol:
යකෝ........ :lol::lol::lol:
ලිඳ ලිඳ...
ලකුන්ඩක ශිෂ්ණ භක්ශකයා ලිඳේ කියපංකෝ...

:lol::lol::lol:
කුම්බලා කූරියයි වයිට් ලේබල් එකයි අඬු කෝප්පේ ගහන එවුන් දන්නවද බං පරණ බෝතල් ගැන? :lol:
ඌයි.. :lol:
මුන්ට දත් මාමි ගෙන්නලා උගන්ව්න්න ඕනේ බොන හැටි වෙනමම.
මම ක්ලිනික් එකට ගිහිල්ලා වයින් එකක් ගැසුවත් දත් මාමි වයින් ග්ලාස් අරගෙන හෝදලා සහ පිහිදලා පිලිවෙලට වයින් වත්කරලා ලස්සනට සර්ව් කරනවා... ඒකට මුං.. නෙද්දකිං..

ඌරන්ට මොන හොද පුරුදුද බන්
 

malkavi

Well-known member
  • Nov 21, 2006
    35,705
    944
    113
    කලුතර
    ඔව් බන් බලපන්කෝ එල්ලි එල්ලි එන්නේ..මූ හිතන්නේ මාත් උගේ සබ්ජෙට් එකේ කියලා:(

    අපි හැමෝම හිතන් ඉන්නේ එහෙම තමයි... :baffled:
     
    :lol:
    අන්න වැරදුන තැන. නම අහමඩ් උනාට යටින් තියෙන ලංඩන් කෑල්ල දැක්කේ නෑ..
    මේක සුද්දගේ කොම්පැනිය සහෝ.. එංගලන්තේ.. සුද්දා සුද්දා.. අර උඹ ලොවන්න ආසයි කිවේ.. සුද්දා... :lol: :lol: :lol:
    අපි හැමෝම හිතන් ඉන්නේ එහෙම තමයි... :baffled:

    :lol::lol::lol::lol:සීමා මායිම් නෑ.......:lol:
     

    amilabanuka

    Well-known member
  • Sep 30, 2006
    7,297
    891
    113
    Thama math hoyanooo....
    එහෙනම් ඔක්කොම වැඩ පැත්තකට දාලා සිංගා ඇවිත් ඉන්න මාමිව කයියකට අල්ල ගනිං. මටත් වඩා ගැඹුරට සහ ලස්සනට කෝච්චි සබ්ජෙක්ට් එක දන්නවා අපේ මෝර මාමි.. මාත් නොදන්න මඟුලක් අහගන්නේ ඒ මාමිගෙන් තමා.. :):)

    ade aye meet unaama kayyak danna ona. danne nane ohoma bawak...
     
    • Like
    Reactions: Mr PERERA

    smart_dx

    Well-known member
  • Sep 18, 2014
    1,743
    123
    63
    attachment.php
     

    Attachments

    • 12932846_1057856580927047_185571378985081399_n.jpg
      12932846_1057856580927047_185571378985081399_n.jpg
      34.5 KB · Views: 56
    • Like
    Reactions: malkavi

    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    පේරා ෆුල් ට්‍රයි එකක් දෙනවා නෙහ් මාව ලිදේ දාන්න

    ට්‍රයි... :lol: උඹ උදේ පාන්දර ඉඳන්ම ලිඳේ නේහ් බං..
    කොහොමත් මම කිව එකකටවත් හරි හමන් උත්තරයක් නොදුන්න උඹ ලිඳේන් ගොඩ එන්න තනන බව නම් පේනවා. තිරනය බලං ඉන්න උන්ට බාරයි..
     

    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    :lol::lol::lol:බඩා මාමගේ ලින් වාර්තාව මූ කඩනවා

    යකෝ........ :lol::lol::lol:


    :lol::lol::lol:


    ඌරන්ට මොන හොද පුරුදුද බන්
    ඉතිං බලපං. ඌ කියනවා ලිඳේ දාන්න ට්‍රයි ලූ... මම මේ මූ ඔන්ලයින් නැති නිවාඩු දවස් ටිකේ ඇරියස් අල්ලන්නේ. ඒ දවස් ටිකටත් එක්කම හරියන්න ලිඳේ දාන්න ට්‍රයි කරන්නේ.. :lol:
    දැන් යන්නේ 17 හවස ලිදේ දාන සැට් එක කියපංකෝ..
     

    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    ඉස්කෝල කෑලි වලට පෙරුවා දැනට අවුරුදු 10 කට විතර ඉස්සර... හැබැයි ඉතිං වැල පොයින්ට් හොයන්න පාක් ගානේ නම් ගියේ නෑ.. :P

    අපි දැක්කා 10කට විතර කලින් පෙරපුවයි දැන් පෙරන ඒවයි දෙකම..