windows phone එකක් ගන්න ආස අයට පමණයි..

Status
Not open for further replies.

akilar25

Well-known member
  • Feb 2, 2009
    39,230
    4,364
    113
    34
    Mozilla Firefox.
    dsEQsIe.png

    රිසෙට් එකක් දාලා ඇප්ස් අප්ඩේට් කරන්න වෙනවා.
     
    akilar25

    Well-known member
  • Feb 2, 2009
    39,230
    4,364
    113
    34
    Mozilla Firefox.
    Windows 10 Mobile Build 14316 release deferred because of a Cellular Data Bug

    ඕක ලේට් උනා රිලීස් එක ඔය සීන් එක නිසා.
    ඔය සීන් එක උනේ නැත්තම් ඕක අද රිලීස් කරන්න හිටියේ ෆාස්ට් රින්ග් එකට.

    name-X

    Well-known member
  • Aug 28, 2010
    1,414
    206
    63
    "Location—UnknowN"
    මචෝ, windows 10 වල search option එකේ browser එක bing වෙනුවට google කරගන්න පුලුවන්ද ??? (8.1) වලනම් රිජන් Russia කලහම google වලට යනවා
     
    akilar25

    Well-known member
  • Feb 2, 2009
    39,230
    4,364
    113
    34
    Mozilla Firefox.
    මචෝ, windows 10 වල search option එකේ browser එක bing වෙනුවට google කරගන්න පුලුවන්ද ??? (8.1) වලනම් රිජන් Russia කලහම google වලට යනවා

    උබ කිව්ව නිසා මම මේ දැන් අත්හදා බැලුවේ මේක.
    ගුගල්.කොම් පලයන් බ්‍රව්සර් එකෙන්.
    ඊට පස්සේ බ්‍රව්සර් එකේ සෙටින්ග්ස් පලයන්.
    සෙටින්ග්ස් වල අන්තිමටම තියනවා ඇඩ්වාන්ස්ඩ් සෙටින්ග්ස් කියලා එකක්.
    ඒකට ගියාම චේන්ජ් කියලා පොඩි මෙව්වා එකක් තියනවා පිටුව මැද්දේ.
    ඒක ටච් කරාම ගූගල් කියන එක පෙන්නනවා.
    ඒක ටච් කරලා එතනම පල්ලෙහා තියන සෙට් ඈස් ඩිෆෝල්ට් කියන එක ටච් කරපන්.
    ඊට පස්සේ හරි.

    asithanj

    Well-known member
  • Jan 18, 2016
    2,245
    83
    48
    හදේ
    මචෝ, windows 10 වල search option එකේ browser එක bing වෙනුවට google කරගන්න පුලුවන්ද ??? (8.1) වලනම් රිජන් Russia කලහම google වලට යනවා
    පුළුවන් මචන්
    මුලින්ම www.google.com සයිට් එකට පලයන්
    ඊට පස්සේ edge වෙබ් බ්‍රව්සර් එකේ setting වලට පලයන්
    ඊට පස්සේ setting වල පහලම තියෙනවා View Advanced setting කියලා එකක්
    එතන ක්ලික් කරපන්, ඊට පස්සේ එන වින්ඩොව් එකේ තියෙනවා Search in the address bar with කියලා එකක්, දැන් වැටිලා ඇත්තේ bing කියලා
    එතන පහල තියෙන change කියන තැන ක්ලික් කරපන්.
    ඊට පස්සේ එන වින්ඩොව් එකේ google කියලා එකක් ඇති, google කියන තැන ක්ලික් කරලා
    set as default කියන තැන ක්ලික් කරපන්
    ඊට පස්සේ සෙටින්ග් වලින් අයින් වෙලා සර්ච් කරලා බලපන්
    ගුගල් එකෙන් සර්ච් වෙයි

    asithanj

    Well-known member
  • Jan 18, 2016
    2,245
    83
    48
    හදේ
    උබ කිව්ව නිසා මම මේ දැන් අත්හදා බැලුවේ මේක.
    ගුගල්.කොම් පලයන් බ්‍රව්සර් එකෙන්.
    ඊට පස්සේ බ්‍රව්සර් එකේ සෙටින්ග්ස් පලයන්.
    සෙටින්ග්ස් වල අන්තිමටම තියනවා ඇඩ්වාන්ස්ඩ් සෙටින්ග්ස් කියලා එකක්.
    ඒකට ගියාම චේන්ජ් කියලා පොඩි මෙව්වා එකක් තියනවා පිටුව මැද්දේ.
    ඒක ටච් කරාම ගූගල් කියන එක පෙන්නනවා.
    ඒක ටච් කරලා එතනම පල්ලෙහා තියන සෙට් ඈස් ඩිෆෝල්ට් කියන එක ටච් කරපන්.
    ඊට පස්සේ හරි.

    :yes::yes::yes::yes:
     
    name-X

    Well-known member
  • Aug 28, 2010
    1,414
    206
    63
    "Location—UnknowN"
    උබ කිව්ව නිසා මම මේ දැන් අත්හදා බැලුවේ මේක.
    ගුගල්.කොම් පලයන් බ්‍රව්සර් එකෙන්.
    ඊට පස්සේ බ්‍රව්සර් එකේ සෙටින්ග්ස් පලයන්.
    සෙටින්ග්ස් වල අන්තිමටම තියනවා ඇඩ්වාන්ස්ඩ් සෙටින්ග්ස් කියලා එකක්.
    ඒකට ගියාම චේන්ජ් කියලා පොඩි මෙව්වා එකක් තියනවා පිටුව මැද්දේ.
    ඒක ටච් කරාම ගූගල් කියන එක පෙන්නනවා.
    ඒක ටච් කරලා එතනම පල්ලෙහා තියන සෙට් ඈස් ඩිෆෝල්ට් කියන එක ටච් කරපන්.
    ඊට පස්සේ හරි.

    Thanks bro, නමුත් මම කීවේ browser එකේ වෙනස් කරන හැටි නෙමේ.

    task bar එකේ තියන button 3න් search button එක (hand lens)press කරපුවහම open වෙන්නේ Bing!!! එක bing වෙනුවට google කරගන්න පුලුවන්ද ???
     
    thusitharhm

    Well-known member
  • Jul 15, 2011
    13,449
    1,401
    113
    දැන් නම් හදේ
    පුළුවන් මචන්
    මුලින්ම www.google.com සයිට් එකට පලයන්
    ඊට පස්සේ edge වෙබ් බ්‍රව්සර් එකේ setting වලට පලයන්
    ඊට පස්සේ setting වල පහලම තියෙනවා View Advanced setting කියලා එකක්
    එතන ක්ලික් කරපන්, ඊට පස්සේ එන වින්ඩොව් එකේ තියෙනවා Search in the address bar with කියලා එකක්, දැන් වැටිලා ඇත්තේ bing කියලා
    එතන පහල තියෙන change කියන තැන ක්ලික් කරපන්.
    ඊට පස්සේ එන වින්ඩොව් එකේ google කියලා එකක් ඇති, google කියන තැන ක්ලික් කරලා
    set as default කියන තැන ක්ලික් කරපන්
    ඊට පස්සේ සෙටින්ග් වලින් අයින් වෙලා සර්ච් කරලා බලපන්
    ගුගල් එකෙන් සර්ච් වෙයි

    පව් යකෝ පොඩි එකා මහන්සි වෙලා කොටල කොටල එද්දි අකිලය ඇවිත්
    ඒකත් කොටල අන්න අරහෙ ත්‍රෙඩ් එකක් :rofl::rofl: ජින්ගි ජිකා කොරනව

    asithanj

    Well-known member
  • Jan 18, 2016
    2,245
    83
    48
    හදේ
    පව් යකෝ පොඩි එකා මහන්සි වෙලා කොටල කොටල එද්දි අකිලය ඇවිත්
    ඒකත් කොටල අන්න අරහෙ ත්‍රෙඩ් එකක් :rofl::rofl: ජින්ගි ජිකා කොරනව

    නෑ මං ඕක කොට කොට ඉද්දී කෝල් එකක් ආවා
    ඒකට උත්තර දීලා ඉතුරු ටික සම්පුර්ණ කොරලා සබ්මිට් කළා
    බලද්දී මෙන්න අකිලයා උත්තරේ දීලා
    අපරාදේ කියලා ඩිලේට් කරන්නත් හිතුනා
    ආයේ ඩිලේට් කලේ නෑ
    :(:(:(:(

    මොකක්ද බන් ත්‍රෙඩ් එක
    :eek::eek::eek:

    thusitharhm

    Well-known member
  • Jul 15, 2011
    13,449
    1,401
    113
    දැන් නම් හදේ
    නෑ මං ඕක කොට කොට ඉද්දී කෝල් එකක් ආවා
    ඒකට උත්තර දීලා ඉතුරු ටික සම්පුර්ණ කොරලා සබ්මිට් කළා
    බලද්දී මෙන්න අකිලයා උත්තරේ දීලා
    අපරාදේ කියලා ඩිලේට් කරන්නත් හිතුනා
    ආයේ ඩිලේට් කලේ නෑ
    :(:(:(:(

    මොකක්ද බන් ත්‍රෙඩ් එක
    :eek::eek::eek:

    අසහන ත්‍රෙඩ් එකක් තොට හොද මදි ඒක :no:
     
    akilar25

    Well-known member
  • Feb 2, 2009
    39,230
    4,364
    113
    34
    Mozilla Firefox.
    Thanks bro, නමුත් මම කීවේ browser එකේ වෙනස් කරන හැටි නෙමේ.

    task bar එකේ තියන button 3න් search button එක (hand lens)press කරපුවහම open වෙන්නේ Bing!!! එක bing වෙනුවට google කරගන්න පුලුවන්ද ???

    මගේ සර්ච් බට්න් එකෙන් එන්නේ කෝර්ටානා කෙලින්ම.
    කෝර්ටානාගේ සර්ච් එන්ජින් එක වෙනස් කරන්න සෙට් උනේ නෑ තාම මට.

    Status
    Not open for further replies.