බීපුවාම වෙන ආතල් සිද්ධි - 2

උඹත් කාට හරි ලිඳක් කපන්න තිබ්බොත් පැනලා එනවා නේ.... :lol::lol:
උදලු එහෙම ලෑස්ති කරන් බලන් ඉන්නේ..... :lol:

ඉතිං බලපං. ඌ කියනවා ලිඳේ දාන්න ට්‍රයි ලූ... මම මේ මූ ඔන්ලයින් නැති නිවාඩු දවස් ටිකේ ඇරියස් අල්ලන්නේ. ඒ දවස් ටිකටත් එක්කම හරියන්න ලිඳේ දාන්න ට්‍රයි කරන්නේ.. :lol:
දැන් යන්නේ 17 හවස ලිදේ දාන සැට් එක කියපංකෝ..

මූව දාන්න දෙයක් නෑ අලුතෙන්..... කොයි වෙලේ බෑලුවත් ලිදේමයි.... දියසේනද මුගේ සර්නේම් එක

හරි.. 09-17 වෙනකං රංගුවා ලිංගතකිරීම අති සාර්ථකව සම්පූර්ණ උනා මේ ලිඳත් එක්කම.. :lol:
:lol::lol::lol:
 
  • Like
Reactions: Mr PERERA

Mr PERERA

Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    තනි අකුරෙන් කොටන්නම රිදිලා...තුන් කාලේ බොසාගේ ගෝලයට

    කම්මැලියි බං. එකම කියන්න එපා. මම කියපුවා කියන්නත් එපා. හිතලා අලුත් එකක් කියපං. එතකන් ලිඳට විරාමයක්.. ඩල් බං. කම්මැලියි. සිරාවටම!!! :dull:
     
    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    උදලු එහෙම ලෑස්ති කරන් බලන් ඉන්නේ..... :lol:

    මූව දාන්න දෙයක් නෑ අලුතෙන්..... කොයි වෙලේ බෑලුවත් ලිදේමයි.... දියසේනද මුගේ සර්නේම් එක

    :lol::lol::lol:

    දියසේන... :lol:
     
    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    ඔය ඉන්නේ ඒකේ තමා බ්‍රෝ.....

    410729.gif

    ඔක්කොමත් හරි. මේ කට් එකත් හරි..
     
    Rangau2

    Well-known member
  • Dec 31, 2008
    20,468
    1,211
    113
    34
    දෙණියාය :)
    කම්මැලියි බං. එකම කියන්න එපා. මම කියපුවා කියන්නත් එපා. හිතලා අලුත් එකක් කියපං. එතකන් ලිඳට විරාමයක්.. ඩල් බං. කම්මැලියි. සිරාවටම!!! :dull:
    :(
     
    දියසේන... :lol:

    410729.gif

    ඔක්කොමත් හරි. මේ කට් එකත් හරි..

    අලුත් අවුරුද්දට මන් ගානේ රන්ගුවාට - මම ආයේ බයිට් කරන්නේ නෑ, උබ නිවාඩු ඉවර වෙලා එනකම් ( දුක හිතුනා බන් උබ ගෑන )
     
    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    අලුත් අවුරුද්දට මන් ගානේ රන්ගුවාට - මම ආයේ බයිට් කරන්නේ නෑ, උබ නිවාඩු ඉවර වෙලා එනකම් ( දුක හිතුනා බන් උබ ගෑන )

    සේම් හියර්!!!! :yes: