අහ්හ් උබ මගේ ප්‍රොෆයිල් පිච්චර් එකටත් වැඩේ දුන්න නෙහ්..බලමුකෝ වල් කවියෝඅපි හැමෝම හිතන් ඉන්නේ එහෙම තමයි...![]()

අහ්හ් උබ මගේ ප්‍රොෆයිල් පිච්චර් එකටත් වැඩේ දුන්න නෙහ්..බලමුකෝ වල් කවියෝඅපි හැමෝම හිතන් ඉන්නේ එහෙම තමයි...![]()

මට න්වෙයි බන් අනිත් එකාට බ්ලොක් කිවුවේ..මෙහේ මන් විතරනේ බන් අයි ටීFB block kiwwe...![]()
මට න්වෙයි බන් අනිත් එකාට බ්ලොක් කිවුවේ..මෙහේ මන් විතරනේ බන් අයි ටී
කොහෙද ලිදක් බ්‍රෝ...හරි.. 09-17 වෙනකං රංගුවා ලිංගතකිරීම අති සාර්ථකව සම්පූර්ණ උනා මේ ලිඳත් එක්කම..![]()

උදලු එහෙම ලෑස්ති කරන් බලන් ඉන්නේ.....උඹත් කාට හරි ලිඳක් කපන්න තිබ්බොත් පැනලා එනවා නේ....![]()

ඉතිං බලපං. ඌ කියනවා ලිඳේ දාන්න ට්‍රයි ලූ... මම මේ මූ ඔන්ලයින් නැති නිවාඩු දවස් ටිකේ ඇරියස් අල්ලන්නේ. ඒ දවස් ටිකටත් එක්කම හරියන්න ලිඳේ දාන්න ට්‍රයි කරන්නේ..
දැන් යන්නේ 17 හවස ලිදේ දාන සැට් එක කියපංකෝ..
හරි.. 09-17 වෙනකං රංගුවා ලිංගතකිරීම අති සාර්ථකව සම්පූර්ණ උනා මේ ලිඳත් එක්කම..![]()



තනි අකුරෙන් කොටන්නම රිදිලා...තුන් කාලේ බොසාගේ ගෝලයට

උදලු එහෙම ලෑස්ති කරන් බලන් ඉන්නේ.....
මූව දාන්න දෙයක් නෑ අලුතෙන්..... කොයි වෙලේ බෑලුවත් ලිදේමයි.... දියසේනද මුගේ සර්නේම් එක
![]()

කම්මැලියි බං. එකම කියන්න එපා. මම කියපුවා කියන්නත් එපා. හිතලා අලුත් එකක් කියපං. එතකන් ලිඳට විරාමයක්.. ඩල් බං. කම්මැලියි. සිරාවටම!!!![]()

දියසේන...![]()
![]()
ඔක්කොමත් හරි. මේ කට් එකත් හරි..
අලුත් අවුරුද්දට මන් ගානේ රන්ගුවාට - මම ආයේ බයිට් කරන්නේ නෑ, උබ නිවාඩු ඉවර වෙලා එනකම් ( දුක හිතුනා බන් උබ ගෑන )






අලුත් අවුරුද්දට මන් ගානේ රන්ගුවාට - මම ආයේ බයිට් කරන්නේ නෑ, උබ නිවාඩු ඉවර වෙලා එනකම් ( දුක හිතුනා බන් උබ ගෑන )
