කොරට්ටට වටින්නෙ නෑ එහෙම කරන්න මොනව උනත්...
කොරට්ට චපලයි.. රංගුවට කොරටු එලවලු මල්ලක් දාන්නන් කියල බොරු බයිලා ගහලා..
පව් අර අහින්සකී... මේ පාර ගෙදර ගිහින් ආයිත් කොළඹ එන්නෙම නැහැ කිව්වා.. කොළඹ හරිම නපුරුයි ලු..


කොරට්ටට වටින්නෙ නෑ එහෙම කරන්න මොනව උනත්...


බෝනස් ලැබුනද?
![]()

හ්ම්ම් උබට මොකෝ මේ මන් ගැන දුක හිතිලාකොරට්ට චපලයි.. රංගුවට කොරටු එලවලු මල්ලක් දාන්නන් කියල බොරු බයිලා ගහලා..
පව් අර අහින්සකී... මේ පාර ගෙදර ගිහින් ආයිත් කොළඹ එන්නෙම නැහැ කිව්වා.. කොළඹ හරිම නපුරුයි ලු..![]()
හ්ම්ම් උබට මොකෝ මේ මන් ගැන දුක හිතිලා



මම හිතුවා.. පවුල් ප්රශ්න මැදට අත දාපු අපි තමයි අන්තිමට වැරදි කාරයො වෙන්නේ..
උබ කොහෙද වැඩ බන්..නිවාඩු කවද්දඋබ කොහෙද වැඩ බන්..නිවාඩු කවද්ද
ක්රිස්ටර් පැලස් එක ගාව තියෙන එකද බන් ?මම කොල්ලුපිටියෙ. ගල් පල්ලිය දන්නවද.....
හෙටින් පස්සෙ නිවාඩු. 9 ඉදල 18 වෙනකල් නිවාඩු


ක්රිස්ටර් පැලස් එක ගාව තියෙන එකද බන් ?
එතන කොතනද බන්..![]()

ඇත්ත කියහන්...ඕක පිටිපස්සෙනෙහ් ඕයි මම ඉන්නේහ්මයිකල්ගෙ පාරෙ![]()

ඇත්ත කියහන්...ඕක පිටිපස්සෙනෙහ් ඕයි මම ඉන්නේහ්![]()

රොටුන්ඩා වල බන්....මොකක්? ගංගාරාමේ පැත්තේ?![]()

ඔව් ඔව් එතනම තමා ඉතින්![]()

අඩේ ඔව් බන් දියන්කෝ...මට අමතක උනා අපහු ඉල්ලන්න....උඹට අර ගෑණි ඕනිද වටේ යවන්න විෂ් කරලා..... එලකිරි කියල තිබ්බට කමක් නැද්ද?
ඒක අයින් කරල උඹලගේ ඔෆිස් නම දාලා දෙන්නද?![]()
අඩේ ඔව් බන් දියන්කෝ...මට අමතක උනා අපහු ඉල්ලන්න....