බීපුවාම වෙන ආතල් සිද්ධි - 2

tharinda76

Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    මෙන්න යකූ... තරි මාමි....
    තරි මාමා....
    තරි මාමා....

    :eek:
    මොකෝ මාමේ??

    මොකෝ බොල හූ තියන්නේ කපුවව දැක්ක යකා වගේ ? :P:rofl:
     
    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    මොකෝ බොල හූ තියන්නේ කපුවව දැක්ක යකා වගේ ? :P:rofl:

    දැං මොකෝ මේ මූඩ් ගහලා? කිරුලපනේ චොප්ස්ටික් එකේ හීනියට බියර් එකක් ගහලා රයිස් එකක් කමුද??
     
    • Like
    Reactions: thilina91

    Minimuthu Mora

    Well-known member
  • Apr 3, 2015
    4,716
    784
    113
    මෝහිණීත් එක්ක.
    ආ බේබදු මල්ලිලා. මම මැරීනා බේ එක පැත්‍තෙ ආවා. එච්චර හිතට හරි නෑ බොලව් දොස්තර කිව්ව කතා වලට. බොන එකනම් සම්පූරම්ම නවත්වන්න වෙයි වගේ. තොපෙන් සපෝටක් ඕනි බොලව් ඒකට
     
    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    ආ බේබදු මල්ලිලා. මම මැරීනා බේ එක පැත්‍තෙ ආවා. එච්චර හිතට හරි නෑ බොලව් දොස්තර කිව්ව කතා වලට. බොන එකනම් සම්පූරම්ම නවත්වන්න වෙයි වගේ. තොපෙන් සපෝටක් ඕනි බොලව් ඒකට

    හෑ.... :eek:
    කෝල් කරලා වත් අහන්න බෑ නේ..
    බනිනවා නේ මෙහේ ඇවිල්ලාවත් ඉන්න දෙන්නේ නෑ කියලා.. :dull:
    ආරංචියක් ආවා වීක් එන්ඩ් එකේ ක්ලබ් එකක් පැත්තේ යනවා කියලා :P