බීපුවාම වෙන ආතල් සිද්ධි - 2

malkavi

Well-known member
  • Nov 21, 2006
    35,705
    944
    113
    කලුතර
    ආ බේබදු මල්ලිලා. මම මැරීනා බේ එක පැත්‍තෙ ආවා. එච්චර හිතට හරි නෑ බොලව් දොස්තර කිව්ව කතා වලට. බොන එකනම් සම්පූරම්ම නවත්වන්න වෙයි වගේ. තොපෙන් සපෝටක් ඕනි බොලව් ඒකට

    මොකෝ සීන් එක..? :dull:

    බොන එක නවත්තන විදිහක් ගැන, ලංකාවට ආවහම බෝතල් දෙක තුනක් අරන් සෙට් වෙලා කතා කරමු. :sorry:
     
    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    මොකෝ සීන් එක..? :dull:

    බොන එක නවත්තන විදිහක් ගැන, ලංකාවට ආවහම බෝතල් දෙක තුනක් අරන් සෙට් වෙලා කතා කරමු. :sorry:

    ආ... පැණි මාමි ආවා!!
     
    Minimuthu Mora

    Well-known member
  • Apr 3, 2015
    4,716
    784
    113
    මෝහිණීත් එක්ක.
    හෑ.... :eek:
    කෝල් කරලා වත් අහන්න බෑ නේ..
    බනිනවා නේ මෙහේ ඇවිල්ලාවත් ඉන්න දෙන්නේ නෑ කියලා.. :dull:
    ආරංචියක් ආවා වීක් එන්ඩ් එකේ ක්ලබ් එකක් පැත්තේ යනවා කියලා :P

    මේ අමිල කොටා මෙහේ ඉදල ලබ්බක්වත් කොරල නෑනෙ. ඒකයි ඌට ක්ලබ් යන්න කතා කලේ. මේක බොන්නෙත් නෑලුනෙ. තනියෙන් ක්ලබ් ගිහින් මම වරදට පෙලබුනොත් එහෙම.
     
    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    මේ අමිල කොටා මෙහේ ඉදල ලබ්බක්වත් කොරල නෑනෙ. ඒකයි ඌට ක්ලබ් යන්න කතා කලේ. මේක බොන්නෙත් නෑලුනෙ. තනියෙන් ක්ලබ් ගිහින් මම වරදට පෙලබුනොත් එහෙම.

    හා!!!
    මාමි පුදුම සිල්වත්!!!
     
    thilina91

    Member
    May 28, 2008
    18,560
    858
    0
    New World, Grand Line
    මේ අමිල කොටා මෙහේ ඉදල ලබ්බක්වත් කොරල නෑනෙ. ඒකයි ඌට ක්ලබ් යන්න කතා කලේ. මේක බොන්නෙත් නෑලුනෙ. තනියෙන් ක්ලබ් ගිහින් මම වරදට පෙලබුනොත් එහෙම.

    uu bonne wathura witharai. :rofl:
     
    • Like
    Reactions: Mr PERERA

    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    හරි හරි... පොඩි එකියක්... :angry:

    මටත් ලඟදිම ඉස්පිරිතාලෙක ඇඩ්මිට් වෙන්න වෙයි වගේ... :dull:

    :yes:
    කොහොමත් දැන් එක්ස්පය්ර් ඩේට් ලඟයි මාමේ. සෙරෙප්පුවයි මාමියි එකම කාලේ වගේ. දෙන්නම එකට සමයං කියවනවා නේහ්.. ලං වෙනකොට ඔහොම තමා.. :rofl:
     
    • Like
    Reactions: Rangau2

    Rangau2

    Well-known member
  • Dec 31, 2008
    20,468
    1,211
    113
    34
    දෙණියාය :)
    මේ අමිල කොටා මෙහේ ඉදල ලබ්බක්වත් කොරල නෑනෙ. ඒකයි ඌට ක්ලබ් යන්න කතා කලේ. මේක බොන්නෙත් නෑලුනෙ. තනියෙන් ක්ලබ් ගිහින් මම වරදට පෙලබුනොත් එහෙම.
    ගෙඩි හදාගෙනනම් එන්න එපා මේ පැත්තේ:P
     
    • Like
    Reactions: Mr PERERA

    malkavi

    Well-known member
  • Nov 21, 2006
    35,705
    944
    113
    කලුතර
    :yes:
    කොහොමත් දැන් එක්ස්පය්ර් ඩේට් ලඟයි මාමේ. සෙරෙප්පුවයි මාමියි එකම කාලේ වගේ. දෙන්නම එකට සමයං කියවනවා නේහ්.. ලං වෙනකොට ඔහොම තමා.. :rofl:

    හ්ම්ම්...හ්ම්ම්.... :dull:
     
    Rangau2

    Well-known member
  • Dec 31, 2008
    20,468
    1,211
    113
    34
    දෙණියාය :)
    හරි හරි... පොඩි එකියක්... :angry:

    මටත් ලඟදිම ඉස්පිරිතාලෙක ඇඩ්මිට් වෙන්න වෙයි වගේ... :dull:
    කොහෙට ප්ලාස්ටර් ගහන්නද කවී මාමේ හොස්පිටල් ඇඩ්මිනිට් වෙන්නේ:rolleyes:.
    මැහුම් පාරවල් කැඩිලද:dull:
     
    Minimuthu Mora

    Well-known member
  • Apr 3, 2015
    4,716
    784
    113
    මෝහිණීත් එක්ක.
    ගෙඩි හදාගෙනනම් එන්න එපා මේ පැත්තේ:P

    හෙලිකොට්ටෝරු මාමි එහෙ රේන් කෝට් පාවිච්චි කරලා.?උගෙ උස මහතට එව්වා ඇතිය?? පුපුරලා! මාමිමයි කීවෙ මට! ඊයෙ කිව්වෙ.
     
    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    කොහෙට ප්ලාස්ටර් ගහන්නද කවී මාමේ හොස්පිටල් ඇඩ්මිනිට් වෙන්නේ:rolleyes:.
    මැහුම් පාරවල් කැඩිලද:dull:

    මායි දේශානයයි ක.පු. වහන් හිටියට අනිත් උන්ගෙන් බඩ පිරෙන්න බොට ලැබෙයි වගේ... :dull:
     
    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    හෙලිකොට්ටෝරු මාමි එහෙ රේන් කෝට් පාවිච්චි කරලා.?උගෙ උස මහතට එව්වා ඇතිය?? පුපුරලා! මාමිමයි කීවෙ මට! ඊයෙ කිව්වෙ.

    ඒකද අර extra ........
    නෑ ඕන්නෑ එක්කෝ.. ඔවුවා කියලා සිංහල පන්ති පවත්වාගන්න ඕනි නෑ නේ..