ආ බේබදු මල්ලිලා. මම මැරීනා බේ එක පැත්තෙ ආවා. එච්චර හිතට හරි නෑ බොලව් දොස්තර කිව්ව කතා වලට. බොන එකනම් සම්පූරම්ම නවත්වන්න වෙයි වගේ. තොපෙන් සපෝටක් ඕනි බොලව් ඒකට
මොකෝ සීන් එක..?

බොන එක නවත්තන විදිහක් ගැන, ලංකාවට ආවහම බෝතල් දෙක තුනක් අරන් සෙට් වෙලා කතා කරමු.






.