http://www.elakiri.com/forum/showthread.php?p=19971665#post19971665
ඇමසියාට පොඩ්ඩක් ලව් කරන්න හිතුනා!
ඇමසියාට පොඩ්ඩක් ලව් කරන්න හිතුනා!
Alias patta. Math baluwa tv eke yanakotaමම එච්චර බලන මනුස්සයෙක් නෙවෙයි, කියවන සහ අහන කෙනෙක්.....
තාම බලල තියෙන්නේ සීරීස් 3ක් තමා සම්පූර්ණයෙන්. ගේම් ඔෆ් ත්‍රෝන්ස්, ප්‍රස්න් බ්‍රේක් සහ මගේ ජීවිතයට සම්බන්ධ නිසා ම මගේ ප්‍රියතම සීරීස් එක වන ඒලියස්.

මම එච්චර බලන මනුස්සයෙක් නෙවෙයි, කියවන සහ අහන කෙනෙක්.....
තාම බලල තියෙන්නේ සීරීස් 3ක් තමා සම්පූර්ණයෙන්. ගේම් ඔෆ් ත්‍රෝන්ස්, ප්‍රස්න් බ්‍රේක් සහ මගේ ජීවිතයට සම්බන්ධ නිසා ම මගේ ප්‍රියතම සීරීස් එක වන ඒලියස්.

http://www.elakiri.com/forum/showthread.php?p=19971665#post19971665
ඇමසියාට පොඩ්ඩක් ලව් කරන්න හිතුනා!

. හම්මේ ඉතින් ඒ කාලේ තිබ්බ පිස්සුව.. රිද්ම පත්තරේ ගිය ආර්ටිකල් කපපුවා තාම මම ලඟ තියෙනවා ඩයරිය අස්සේ.... මම පට්ට විදියට උට ආදරේ කලේ..
ඌ මෝල්ඩර් ට වැඩිය රඟපෑවා... උගේ පොටෝස් තාම මම ලඟ තියෙනවා... ඉස්සර අක්කලයි මමයි රන්ඩු වෙනවා.. අක්කලා කැමති මෝල්ඩර් ට.. මම ආස මුට.. ලොල්ස්...
අදටත් මම ආසම බුවෙක්... 90's ඒ යුගය නම් ආයේ එන්නේ නෑ...
![]()
මම නම් X-Files එකේ ආසවෙන්ම බැලුවේ Season 8 එක.. ජෝන් ඩොගේට්.. හම්මේ ඉතින් ඒ කාලේ තිබ්බ පිස්සුව.. රිද්ම පත්තරේ ගිය ආර්ටිකල් කපපුවා තාම මම ලඟ තියෙනවා ඩයරිය අස්සේ.... මම පට්ට විදියට උට ආදරේ කලේ..
ඌ මෝල්ඩර් ට වැඩිය රඟපෑවා... උගේ පොටෝස් තාම මම ලඟ තියෙනවා... ඉස්සර අක්කලයි මමයි රන්ඩු වෙනවා.. අක්කලා කැමති මෝල්ඩර් ට.. මම ආස මුට.. ලොල්ස්...
ඉස්සර මම ඌව අනුකරණය කලා.. උගේ මොරාල් එක.. පෞර්ෂය.. කථා කරන විදිය හැසිරෙන විදිය... පට්ටයි අෆ්ෆ්ෆා...අදටත් මම ආසම බුවෙක්... 90's ඒ යුගය නම් ආයේ එන්නේ නෑ...

![]()
හ්ම්ම් දන්නෙම නැතුව පෝස්ට් 10,000ක් දාලා.. කෙටියෙන් කිව්වොත් මෙච්චර කාලෙකට මාත් එක්ක කිරියේ හිටිය එකී මෙකී නොකී මගේ යාළුවෝ හැමෝටම ගොඩක් ස්තූතියි.. ..!!!

Thanks machan...උබට විශ් කරන්න ෆොටෝ හොයනවා මම මේ
සයිකෝ චොප්පෙට ජයවේවා !!![]()
ada biuwe na ban.. ekek katha kala.. man giye naha..amme uba thama 10000k da ban demme ela ela![]()
හ්ම්ම් දන්නෙම නැතුව පෝස්ට් 10,000ක් දාලා.. කෙටියෙන් කිව්වොත් මෙච්චර කාලෙකට මාත් එක්ක කිරියේ හිටිය එකී මෙකී නොකී මගේ යාළුවෝ හැමෝටම ගොඩක් ස්තූතියි.. ..!!!
85274 k?????amme uba thama 10000k da ban demme ela ela
digatama kotapan

ආ මල්ලිලා සහ අයියලා....
පේරෝ මුකුත් කුප්ප කතා කියන්න එපා මෙහෙ උදේ 8.30 යි.
අදත් 10.30 ට ඩොකා හම්බ වෙන්න යනවා බොලව්. බයේ බෑ මොන මලදානයක් කියයිද දන්නෙ නෑ.

අහ්හ් බොන එක නම් නවත්තන්න වෙයි අයියේ ඔයාට![]()
අහ් ඔව් නෙහ්..මාත් අවුරුද්දෙන් පස්සේ වයින් විතරක් බොන්න පුරුදු වෙන්න ඕනේමම කොහොමත් හාඩ් නෑනෙ. සොෆ්ට් ලිකරුත් නැවැත්තුවා ඔන්න

මම කොහොමත් හාඩ් නෑනෙ. සොෆ්ට් ලිකරුත් නැවැත්තුවා ඔන්න
අහ් ඔව් නෙහ්..මාත් අවුරුද්දෙන් පස්සේ වයින් විතරක් බොන්න පුරුදු වෙන්න ඕනේ![]()
ඕකනේ ඉතින්...හෝව් හොව් ලමයි. අවුරුදු උත්සවේ එනකන් ඉන්න මහා බොරු කීමේ තරගයට යන්න...
බලන්නකෝ අවුරුද්දෙන් පස්සේ මම වයින් විතරමයි