බීපුවාම වෙන ආතල් සිද්ධි - 2

amilabanuka

Well-known member
  • Sep 30, 2006
    7,297
    891
    113
    Thama math hoyanooo....
    කුබුරකුත් තියෙනවා:baffled:
    ඒක මම මෙහේ එද්දී අදේට දීලා ආවේ..දැන් ඌ වපුරලා ඇත්තේ:rolleyes:

    giphy.gif
     

    madushankads

    Well-known member
  • Mar 1, 2007
    5,734
    461
    113
    30au9ub.png


    හ්ම්ම් දන්නෙම නැතුව පෝස්ට් 10,000ක් දාලා.. කෙටියෙන් කිව්වොත් මෙච්චර කාලෙකට මාත් එක්ක කිරියේ හිටිය එකී මෙකී නොකී මගේ යාළුවෝ හැමෝටම ගොඩක් ස්තූතියි.. ..!!! :cool::cool:


    congratz bebadu choppe.............

    :angry::angry::angry: im not a gay... :no::no::no:

    ආ මල්ලිලා සහ අයියලා....

    පේරෝ මුකුත් කුප්ප කතා කියන්න එපා මෙහෙ උදේ 8.30 යි.

    අදත් 10.30 ට ඩොකා හම්බ වෙන්න යනවා බොලව්. බයේ බෑ මොන මලදානයක් කියයිද දන්නෙ නෑ.

    ඊයේ රැ ගියේ නැතෙයි?

    මම කොහොමත් හාඩ් නෑනෙ. සොෆ්ට් ලිකරුත් නැවැත්තුවා ඔන්න

    බිව්වේ නැවත්තුවට කමක් න අපේ සේටමෝල් වලට සහබගිත්වය තම වැදගත්..............

    අහ් ඔව් නෙහ්..මාත් අවුරුද්දෙන් පස්සේ වයින් විතරක් බොන්න පුරුදු වෙන්න ඕනේ:D

    හා

    අදයි හෙටයි විතරයි මම කොලබ ඉන්නේ..:(
    ආයි නොයෙන්නම යනවා:(:(
    ගෙදරට වෙලා හේනක් කොටන් ඉනන්වා මම:D:D

    loku deyak ban ethakota aye elakiri enneth na ne? :rofl::rofl::rofl::rofl::rofl:

    කුබුරකුත් තියෙනවා:baffled:
    ඒක මම මෙහේ එද්දී අදේට දීලා ආවේ..දැන් ඌ වපුරලා ඇත්තේ:rolleyes:

    හොද වෙලාවට පොදු සමා කාලය..............
     
    • Like
    Reactions: C h o p p e

    Rangau2

    Well-known member
  • Dec 31, 2008
    20,468
    1,211
    113
    34
    දෙණියාය :)
    loku deyak ban ethakota aye elakiri enneth na ne? :rofl::rofl::rofl::rofl::rofl:



    හොද වෙලාවට පොදු සමා කාලය..............
    උබලත් බලන් ඉන්නේ අපිට කෙලවෙනකම් නෙහ්:dull:
    අවුරුද්දේන් පස්සේ පැත්ත පලාතේ එන්නේ නෑ:baffled: