putha game yanawada hitan
මෙන්න මගේ මාමා...
ලේ නෑ කමට මාමා

නෑ මාමේ.. අපේ අම්මා නම් (ඒ කියන්නේ උඹේ අක්කා
) යනවා. මම එච්චර දුර යන්න පුළුවන් තත්වෙක නෙමෙයි ඉන්නේ 
putha game yanawada hitan

) යනවා. මම එච්චර දුර යන්න පුළුවන් තත්වෙක නෙමෙයි ඉන්නේ 
එච්චරම හොද ප්‍රවුර්තියක් නම් නෙමේ.
ඇවිත්ම කියන්නම් අය්යා . මේකෙ කොටන්න කම්මැලි. සද මෝල් වෙච්චි උන් ඉන්නෙ කුණු කතා කියන්න බලාගෙන.![]()


උබ දන්නේ කොහොමෙයි.......මං දන්නවා උඹට ලඟටවත් කිට්ටු වෙන්න දෙන්නේ නෑ කියලා..

දාහක් ජාති කටට එනවා... අතට කොටන්න හිත ඉඩ දෙන්නේ නෑ වාහේ...![]()

උඹට බැරි නම් මම දාන්නද ඌව ලිදට....?? 

අඩෝ ඔය කතාවේ එක දෙයක් ඇත්ත
පියන් කොහෙද දන්නේ නෑ බන්..
මන් හරි එනවා අනිවා![]()
හා.... හදිස්සියේ ඇවිත් වැඩක් නෑ..නිවාඩු පාඩුවේ ඇවිත් ලෙක්චර් එකක් දෙන්න කියමු...![]()
මටත් පොඩි පස්න වගයක් තියනවා අහන්න![]()
හා.... හදිස්සියේ ඇවිත් වැඩක් නෑ..නිවාඩු පාඩුවේ ඇවිත් ලෙක්චර් එකක් දෙන්න කියමු...![]()
මටත් පොඩි පස්න වගයක් තියනවා අහන්න![]()
පෙරෝ..... මෝර මාමිගේ චෙකින් එකක් තියෙනවා FB..... කමුද ? කමුද...??
පෙරෝ..... මෝර මාමිගේ චෙකින් එකක් තියෙනවා FB..... කමුද ? කමුද...??


උබ දන්නේ කොහොමෙයි.......
උබටත් ඉතින් වැලි පාර්ක් එකේ වැල පොයින්ට් පිහිට තමයි නෙහ්![]()

උඹට බැරි නම් මම දාන්නද ඌව ලිදට....??
![]()

දෙවනි එකද ඇත්ත??

උබට සතියෙන් එපා වෙයි බන්අම්මපා කියපං. එහෙනම් උඹලෑ ඔෆිස් උඹේ ජොබ මට සැට් කරපං!!!![]()

කොටන්න එපා බොල එහෙනම්..මන් හරි සතුටෙන් ඉන්නේ උබේ ඔය බොක්කු කට වැහුන එකටදාහක් ජාති කටට එනවා... අතට කොටන්න හිත ඉඩ දෙන්නේ නෑ වාහේ...![]()

මට නම් කිට්ටු ව්එන්න දෙන්නේ නැත්තේ බැරි නිසා නේ. ඒත් උඹ. අපි ඔය කාලේ.....
නෑ ඕන්නෑ.. උඹ ලිඳේ පනී සෝකෙට..
පොදු සමා කාලේ නේහ් ඉන්නේ..
උබ දන්නේ කොහොමෙයි.......
උබටත් ඉතින් වැලි පාර්ක් එකේ වැල පොයින්ට් පිහිට තමයි නෙහ්![]()
පරණ පෝස්ට් වලින් 90% ක් තියෙන්නේ උඹලා දෙන්නගේ සමලිංගික ප්‍රේමයේ සලකුණු... 
දැක්කා දැක්කා දැක්කා...
හබ්බ අහගන්න වේවි හොඳ එකෙන්..
දැක්කානේ උඹට දාලා තියෙන තග..
මෝර මාමි තද තද බ්‍රෝ.. තද තද..![]()
ඔය වයසට ඔහොම තග දානවා තමා..... අපි ගණන් ගන්න නරකයි ඕවා දශම එකක්වත්..... 
bado friend request ekak ewala athi bota maasekata withara kalin. accept karapan awulak nathnam

උබට සතියෙන් එපා වෙයි බන්![]()
