මාත් මේ කියනකං බලන් ඉන්නේ මොකෙක් හරි....
මුංට කොල්ලෙක්ගෙ ජංගියක් වැලක වනල තිබ්බ කිව්ව නම් දුවගෙන එනවා හති දාගෙන..
මේකට නම් රිදෙයි හෙට අනිද්දා ගමේ යන්න ඉන්න එකෙක්ට![]()

අනේ මන්ද බන් මොකක්ද සීන් එක කියල දන්නේ නෑ..
පාලමක මොකක්ද සීන් එකක් නෙහ්..
ඔය එකෙක් ඉන්නේ කෝච්චි පේරා කියල එකෙක් ඌ දන්නව ඇති..
ඌ හැම ඕපදූපයක්ම දන්නවා....![]()

පුලුවන් වෙයිලු බන්....අනේ මන්ද ඉතින් අද බස් වලත් සෙනගනෙහ් බන්හවසට යන්න බැරි වෙයිද දන්නේ නෑ
අපිනම් කෝට් කරන්නේ නෑ ඔය පොස්ට්
රිදෙයි දැන් වැල විකුනන්න හදන එකෙක්ට

පුලුවන් වෙයිලු බන්....අනේ මන්ද ඉතින් අද බස් වලත් සෙනගනෙහ් බන්
මාත් මේ කියනකං බලන් ඉන්නේ මොකෙක් හරි....
මුංට කොල්ලෙක්ගෙ ජංගියක් වැලක වනල තිබ්බ කිව්ව නම් දුවගෙන එනවා හති දාගෙන..
මේකට නම් රිදෙයි හෙට අනිද්දා ගමේ යන්න ඉන්න එකෙක්ට![]()

හ්ම්ම් දෙමටගොඩට පැන ගත්තනම් හරි බන්..අද 143 පට්ට සෙනගක් ඉදීවී බන්
සේදවත්තේ කලුපාලම යටින් ගිය කන්ටේනර් කැ@යෙක් පාලමේ හිර වෙලා. පාලම නැවිලා. රේල් පාර ඩැමේජ් වෙලා. ලයින් තුනක් තියෙන මේන් ලයින් එකේ දෙකක්ම ඩැමේජ් වෙලා. අලුතෙන් හදපු තර්ඩ් ලයින් එකේ තමා දෙපැත්තටම කෝච්චි යවලා තියෙන්නේ අද උදේ. 7 ට ආපු උන් කොටුවට එනකොට 12යි දවල්. දැන් තත්වේ දන්නේ නෑ. හවසටත් සෙට් වෙන ලයින් එකක් තියෙන්නේ..![]()

කොටුවට ගිහින් 143ක් ගං. නැත්තම් පරණ පාරේ අවිස්සාවේල්ලක එල්ලියං. කොච්චියේ යන්න එපා!
coc TH 9 කෙනෙක් ඉන්නවාද ...
mama TH9 maxed...
perath TH9 mama hithanne
mama TH9 maxed...
perath TH9 mama hithanne
haste spel 2 hadal dena puluwnda