බීපුවාම වෙන ආතල් සිද්ධි - 2

Bad Cop

Well-known member
  • Jun 9, 2014
    7,529
    907
    113
    ගම්පහ
    මාත් මේ කියනකං බලන් ඉන්නේ මොකෙක් හරි....

    මුංට කොල්ලෙක්ගෙ ජංගියක් වැලක වනල තිබ්බ කිව්ව නම් දුවගෙන එනවා හති දාගෙන:angry::angry::angry::angry::angry:..

    මේකට නම් රිදෙයි හෙට අනිද්දා ගමේ යන්න ඉන්න එකෙක්ට:baffled:

    චීත්තයක් කිව්වොත් ඔක්කොම උන් දුවගෙන එයි:angry::angry:
     
    Bad Cop

    Well-known member
  • Jun 9, 2014
    7,529
    907
    113
    ගම්පහ
    අනේ මන්ද බන් මොකක්ද සීන් එක කියල දන්නේ නෑ..
    පාලමක මොකක්ද සීන් එකක් නෙහ්..
    ඔය එකෙක් ඉන්නේ කෝච්චි පේරා කියල එකෙක් ඌ දන්නව ඇති..
    ඌ හැම ඕපදූපයක්ම දන්නවා....:rolleyes:

    හවසට යන්න බැරි වෙයිද දන්නේ නෑ:baffled::baffled:
     
    • Like
    Reactions: dmtx

    RIDER89

    Member
    Feb 26, 2015
    11,249
    554
    0
    මෙහේ
    අපිනම් කෝට් කරන්නේ නෑ ඔය පොස්ට්

    රිදෙයි දැන් වැල විකුනන්න හදන එකෙක්ට

    කෝට් නොකරන්නම රිදිලා කියපංකෝ ඉතින් :lol::lol::lol::lol::lol::lol::lol:
     
    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    මාත් මේ කියනකං බලන් ඉන්නේ මොකෙක් හරි....

    මුංට කොල්ලෙක්ගෙ ජංගියක් වැලක වනල තිබ්බ කිව්ව නම් දුවගෙන එනවා හති දාගෙන:angry::angry::angry::angry::angry:..

    මේකට නම් රිදෙයි හෙට අනිද්දා ගමේ යන්න ඉන්න එකෙක්ට:baffled:

    සේදවත්තේ කලුපාලම යටින් ගිය කන්ටේනර් කැ@යෙක් පාලමේ හිර වෙලා. පාලම නැවිලා. රේල් පාර ඩැමේජ් වෙලා. ලයින් තුනක් තියෙන මේන් ලයින් එකේ දෙකක්ම ඩැමේජ් වෙලා. අලුතෙන් හදපු තර්ඩ් ලයින් එකේ තමා දෙපැත්තටම කෝච්චි යවලා තියෙන්නේ අද උදේ. 7 ට ආපු උන් කොටුවට එනකොට 12යි දවල්. දැන් තත්වේ දන්නේ නෑ. හවසටත් සෙට් වෙන ලයින් එකක් තියෙන්නේ.. :dull:
     
    • Like
    Reactions: dmtx

    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    හ්ම්ම් දෙමටගොඩට පැන ගත්තනම් හරි බන්..අද 143 පට්ට සෙනගක් ඉදීවී බන්

    කොටුවට ගිහින් 143ක් ගං. නැත්තම් පරණ පාරේ අවිස්සාවේල්ලක එල්ලියං. කොච්චියේ යන්න එපා!
     
    RIDER89

    Member
    Feb 26, 2015
    11,249
    554
    0
    මෙහේ
    සේදවත්තේ කලුපාලම යටින් ගිය කන්ටේනර් කැ@යෙක් පාලමේ හිර වෙලා. පාලම නැවිලා. රේල් පාර ඩැමේජ් වෙලා. ලයින් තුනක් තියෙන මේන් ලයින් එකේ දෙකක්ම ඩැමේජ් වෙලා. අලුතෙන් හදපු තර්ඩ් ලයින් එකේ තමා දෙපැත්තටම කෝච්චි යවලා තියෙන්නේ අද උදේ. 7 ට ආපු උන් කොටුවට එනකොට 12යි දවල්. දැන් තත්වේ දන්නේ නෑ. හවසටත් සෙට් වෙන ලයින් එකක් තියෙන්නේ.. :dull:

    හප්පා...පින්තූර බලන්න තැනක් නැතෙයි:dull:
     
    • Like
    Reactions: dmtx and thilina91

    thilina91

    Member
    May 28, 2008
    18,560
    858
    0
    New World, Grand Line
    සේදවත්තේ කලුපාලම යටින් ගිය කන්ටේනර් කැ@යෙක් පාලමේ හිර වෙලා. පාලම නැවිලා. රේල් පාර ඩැමේජ් වෙලා. ලයින් තුනක් තියෙන මේන් ලයින් එකේ දෙකක්ම ඩැමේජ් වෙලා. අලුතෙන් හදපු තර්ඩ් ලයින් එකේ තමා දෙපැත්තටම කෝච්චි යවලා තියෙන්නේ අද උදේ. 7 ට ආපු උන් කොටුවට එනකොට 12යි දවල්. දැන් තත්වේ දන්නේ නෑ. හවසටත් සෙට් වෙන ලයින් එකක් තියෙන්නේ.. :dull:

    සේදවත්තේ *onna lama samajaye ekek da koheda container eka drive karala thiyenne. kalakanniyek:growl: