බීපුවාම වෙන ආතල් සිද්ධි - 2

madushankads

Well-known member
  • Mar 1, 2007
    5,734
    461
    113
    ඔන්න හීල් හොයනවා එකෙක්:rofl:

    හී හී හී පොදු සමාව:dull::dull: ගමේ ගිහින් මගේ පැණි මුලත් අරන් වර, හෙට උදෙන්ම අර වැඩේ confirm කරන්නම්..............
     
    • Like
    Reactions: thilina91

    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    අර රංගු කියන අම්බරුවගෙන් අහන්නේ. තේ එකට මොකද්ද කරන්න ඕනේ? එනවද? තියලා යන්නද? එපාද?
    හෙට ආයේ ගේන්න විදියක් නැත.
    මෙය අවසාන සිහි කැඳවීම වේ. මෙයට නිසි පිළිතුරක් ලබා නොදුනහොත් හුස්ම වැටෙන තාක් කල් තේකොල නැත!
     
    RIDER89

    Member
    Feb 26, 2015
    11,249
    554
    0
    මෙහේ
    මේ උඹලට අර ෆ්‍රී ලොටෝ ද මොකක්ද එහෙකින් ගිෆ්ට් එකක් දෙනව කියල මැසෙජ් එකක් ආවද බන්.....ඔන්ලයින් එකක්...ගූගල් ගැන පොඩි ප්‍රශ්න වගයක් අහල තිබ්බේ....
     
    madushankads

    Well-known member
  • Mar 1, 2007
    5,734
    461
    113
    අර රංගු කියන අම්බරුවගෙන් අහන්නේ. තේ එකට මොකද්ද කරන්න ඕනේ? එනවද? තියලා යන්නද? එපාද?
    හෙට ආයේ ගේන්න විදියක් නැත.
    මෙය අවසාන සිහි කැඳවීම වේ. මෙයට නිසි පිළිතුරක් ලබා නොදුනහොත් හුස්ම වැටෙන තාක් කල් තේකොල නැත!

    hitapan okata epa nan mama gannam, okaata one na, i am on ma way.............
     
    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    මධුසංකේ.. උඹ එනවද මෙහේ?? එල. වරෙන්. රංගුගේ තේ මුල් පැකට් එක දෙන්නම්.. ;)
     
    thilina91

    Member
    May 28, 2008
    18,560
    858
    0
    New World, Grand Line
    මේ උඹලට අර ෆ්‍රී ලොටෝ ද මොකක්ද එහෙකින් ගිෆ්ට් එකක් දෙනව කියල මැසෙජ් එකක් ආවද බන්.....ඔන්ලයින් එකක්...ගූගල් ගැන පොඩි ප්‍රශ්න වගයක් අහල තිබ්බේ....

    :no:
     
    RIDER89

    Member
    Feb 26, 2015
    11,249
    554
    0
    මෙහේ

    Why are we giving away these AMAZING PRIZES?

    As part of a worldwide publicity campaign, we're giving away a FREE award valued up to $3,500.00. This is NOT a joke! By entering this sweepstakes you will also have joined FreeLotto.com. With daily opportunities to win over $11,000,000.00, FreeLotto is the ultimate destination for winning free money online! Since 1999, FreeLotto has awarded OVER $103,000,000.00, created 26 millionaires, and YOU COULD BE NEXT. This is a limited time offer so act fast and act now.

    After you've processed your claim you'll be notified of exactly what your prize is and we will arrange delivery to you. This is totally free, we even pay the shipping. But you've got to act fast.

    Best of all, after you process your claim you will have joined FreeLotto® - where you'll get a free chance at winning over $11 million in daily prizes. We've already awarded over $103 million in prizes, and you can become our next millionaire!

    This promotion is sponsored by FreeLotto® and is not associated with any of the above listed brands. The above listed trademarks are the property of their respective owners. This promotion is in no way affiliated with Samsung, Dell, Apple, or Sky Auction. No purchase is necessary to enter.

    Copyright © 1999-2016 PlasmaNet, Inc. All rights reserved. Reproduction in whole or in part in any form or medium without the express written permission of PlasmaNet, Inc. is prohibited. PlasmaNet, Inc., www.freelotto.com, their agencies and advertisers are not responsible for any incorrect or inaccurate information or formatting, whether caused by internet users or by any of the equipment, programming or software associated with or utilized in connection with the Sweepstakes. Void where prohibited. PlasmaNet, Inc. is not responsible for any errors or omissions.
    PlasmaNet Inc. PO Box 4562, Grand Central Station, New York, NY 10163, USA.
     
    RIDER89

    Member
    Feb 26, 2015
    11,249
    554
    0
    මෙහේ
    balan hitapan. dei ubata labbak :P

    :lol::lol:

    මං මුකුත් යැව්වේ නෑ...ඇඩ්‍රස්, ඊමේල් එහෙම අහලා තිබ්බා...

    ඔය වෛශ්‍යාවගේ දරුවෝ කුඩු පාර්සලයක් එහෙම තැපැල් කරල එව්වොත් ඉවරනේ
     
    dmtx

    Well-known member
  • Dec 1, 2011
    22,218
    4,118
    113
    මේ උඹලට අර ෆ්‍රී ලොටෝ ද මොකක්ද එහෙකින් ගිෆ්ට් එකක් දෙනව කියල මැසෙජ් එකක් ආවද බන්.....ඔන්ලයින් එකක්...ගූගල් ගැන පොඩි ප්‍රශ්න වගයක් අහල තිබ්බේ....
    :dull::no:
     
    Rangau2

    Well-known member
  • Dec 31, 2008
    20,468
    1,211
    113
    34
    දෙණියාය :)
    හී හී හී පොදු සමාව:dull::dull: ගමේ ගිහින් මගේ පැණි මුලත් අරන් වර, හෙට උදෙන්ම අර වැඩේ confirm කරන්නම්..............
    හෙට උදෙන්ම කියපන් මම උදේ 6 වෙද්දි මාලබේ බන් බයික් එක සර්විස් දාන්න යනවා
    එහෙනමම ඔෆිස් එනවා
    උබ කෝල් එකක් දාපන්කෝ
     
    Rangau2

    Well-known member
  • Dec 31, 2008
    20,468
    1,211
    113
    34
    දෙණියාය :)
    අර රංගු කියන අම්බරුවගෙන් අහන්නේ. තේ එකට මොකද්ද කරන්න ඕනේ? එනවද? තියලා යන්නද? එපාද?
    හෙට ආයේ ගේන්න විදියක් නැත.
    මෙය අවසාන සිහි කැඳවීම වේ. මෙයට නිසි පිළිතුරක් ලබා නොදුනහොත් හුස්ම වැටෙන තාක් කල් තේකොල නැත!
    අනේ බන් මේ මන් පියන්ට කෝල් කරා ඌ එයි...:baffled:
    ඌ ආවේ නැතොත් මම හරි එනවා:oo: