බීපුවාම වෙන ආතල් සිද්ධි - 2

Mr PERERA

Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    na na mama dan ubalage office eka gaawa inne, ranguata one na...........

    මාමේ.. උඹ 4.30ට කලින් එනවා නේ.. උඹට දෙන්න ග්‍රීන් ටීත් ගත්තා. රංගුගේ ටිකත් එක්ක දෙන්නම්.
     

    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    හෙට උදෙන්ම කියපන් මම උදේ 6 වෙද්දි මාලබේ බන් බයික් එක සර්විස් දාන්න යනවා
    එහෙනමම ඔෆිස් එනවා
    උබ කෝල් එකක් දාපන්කෝ

    විනාඩි 05කින් හෙලිකොප්පරේ මාමා මෙහේ. උඹ පුK ගහපං
     

    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    හූ හූ පේරෝ ඔන්න පියන් උබලයි ඔෆිස් එක ගාව හූ හූ:lol::lol:

    හෙලි මාමිට දීලා ඉවරයි සහෝ.. උඹට හුලං. අරූව හරෝලා යැවුවා... සැමණිය!!!!
     

    madushankads

    Well-known member
  • Mar 1, 2007
    5,734
    461
    113
    අනේ බන් මේ මන් පියන්ට කෝල් කරා ඌ එයි...:baffled:
    ඌ ආවේ නැතොත් මම හරි එනවා:oo:

    මාමේ.. උඹ 4.30ට කලින් එනවා නේ.. උඹට දෙන්න ග්‍රීන් ටීත් ගත්තා. රංගුගේ ටිකත් එක්ක දෙන්නම්.

    Thank u thank u, rangata dan ithin kellagen pora na................
     

    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    Thank u thank u, rangata dan ithin kellagen pora na................

    උඹ ගිහින් විනාඩියෙන් රංගුවගේ පියන් අංකල් ආවා කියපන්කෝ.. ලිෆ්ට් එක ගාවට ගියා විතරයි. :dull:
    උදේ ඉඳන් කීවා. ගනන් ගත්තේ නෑ නේ වේශාවී..
     

    madushankads

    Well-known member
  • Mar 1, 2007
    5,734
    461
    113
    හෙලි මාමිට දීලා ඉවරයි සහෝ.. උඹට හුලං. අරූව හරෝලා යැවුවා... සැමණිය!!!!

    ado ara kolu kaarayage piyan awillada? oka awillanan mama meka dennam paw kolla hithe amaruwata waha kuppiyakwath boi.............