අනේ මන්ද බන්....දෙමටගොඩට පැනගන්න බැරි වෙයිද මන්ද මටසෙක් අද කලින් පැනගන්න වෙන්නෙත් නැහැ
අනේ මන්ද බන්....දෙමටගොඩට පැනගන්න බැරි වෙයිද මන්ද මටසෙක් අද කලින් පැනගන්න වෙන්නෙත් නැහැ
na na mama dan ubalage office eka gaawa inne, ranguata one na...........
හෙට උදෙන්ම කියපන් මම උදේ 6 වෙද්දි මාලබේ බන් බයික් එක සර්විස් දාන්න යනවා
එහෙනමම ඔෆිස් එනවා
උබ කෝල් එකක් දාපන්කෝ
177 යන්න බෑ බන් පට්ට ට්රැෆික් බන්.....naguko othanin 177. wtf

මාමේ.. උඹ 4.30ට කලින් එනවා නේ.. උඹට දෙන්න ග්රීන් ටීත් ගත්තා. රංගුගේ ටිකත් එක්ක දෙන්නම්.

අඩෝ ඊට කලින් මම පියන්ව එවනවාවිනාඩි 05කින් හෙලිකොප්පරේ මාමා මෙහේ. උඹ පුK ගහපං
මාමේ.. උඹ 4.30ට කලින් එනවා නේ.. උඹට දෙන්න ග්රීන් ටීත් ගත්තා. රංගුගේ ටිකත් එක්ක දෙන්නම්.

uba hinda companiyata hena padu athi neda![]()
ඔව් නෙහ් බන්...තවත් ඉල්ලන්නේ නෑ මන්....අඩෝ සිරාවට කෝච්චි ලේට් වෙයිද බන්....කොටුවට ගිහින් 143ක් ගං. නැත්තම් පරණ පාරේ අවිස්සාවේල්ලක එල්ලියං. කොච්චියේ යන්න එපා!

ඔව් නෙහ් බන්...තවත් ඉල්ලන්නේ නෑ මන්....

හූ හූ පේරෝ ඔන්න පියන් උබලයි ඔෆිස් එක ගාව හූ හූ![]()
අනේ බන් මේ මන් පියන්ට කෝල් කරා ඌ එයි...
ඌ ආවේ නැතොත් මම හරි එනවා![]()
මාමේ.. උඹ 4.30ට කලින් එනවා නේ.. උඹට දෙන්න ග්රීන් ටීත් ගත්තා. රංගුගේ ටිකත් එක්ක දෙන්නම්.
Thank u thank u, rangata dan ithin kellagen pora na................

හ්ම්ම්ම් කොටුවෙත් පට්ට සෙනගක් ඇති නෙහ් බන්...බලමුකෝ...කෝකටත් බස් එකේම යනවාලේට්!! බස් එකේ පලයං

හෙලි මාමිට දීලා ඉවරයි සහෝ.. උඹට හුලං. අරූව හරෝලා යැවුවා... සැමණිය!!!!
අඩෝ මලකඩ රේල් පීල්ලා කැත වැඩේහෙලි මාමිට දීලා ඉවරයි සහෝ.. උඹට හුලං. අරූව හරෝලා යැවුවා... සැමණිය!!!!