බීපුවාම වෙන ආතල් සිද්ධි - 2

Mr PERERA

Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    අඩෝ මලකඩ රේල් පීල්ලා කැත වැඩේ:growl:

    කීයේ ඉඳන්ද බෙරිහන් දුන්නේ වර කියලා. දැන් පුK ගහපං, උඹේ එකෙන් බාගයක් දීපං. නැත්තම් අවුරුද්දෙන් පස්සේ ආයේ දෙන්නම් එකක් කෙල්ලට.. :dull:
     
    Rangau2

    Well-known member
  • Dec 31, 2008
    20,468
    1,211
    113
    34
    දෙණියාය :)
    කීයේ ඉඳන්ද බෙරිහන් දුන්නේ වර කියලා. දැන් පුK ගහපං, උඹේ එකෙන් බාගයක් දීපං. නැත්තම් අවුරුද්දෙන් පස්සේ ආයේ දෙන්නම් එකක් කෙල්ලට.. :dull:
    පියනා බිසී උනා බන්..පව් නෙහ් පොර මට ඕනේ හෙල්ප් එකක් දෙනවා..
    මගේ ලවු එකටත් පොර තමා ෆුල් ම හෙල්ප් එක දෙන්නේ:dull::dull:
    බෑ බෑ බාගයක් දෙන්න බෑ බන් මට ඕනේ :පී
    අවුරුද්දෙන් පස්සේ මොකක් හරි කරමු:dull:
     
    Bad Cop

    Well-known member
  • Jun 9, 2014
    7,529
    907
    113
    ගම්පහ
    ගම්පහ දක්වා යන පිංවතුන්ට දුම්රියේ ගමන් කිරීම අද සවස කෙසේද?:baffled:
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,063
    3,510
    113
    Inside Your Laptop ;)
    12933056_1295072607174022_5653676014462524543_n.jpg
     
    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    පියනා බිසී උනා බන්..පව් නෙහ් පොර මට ඕනේ හෙල්ප් එකක් දෙනවා..
    මගේ ලවු එකටත් පොර තමා ෆුල් ම හෙල්ප් එක දෙන්නේ:dull::dull:
    බෑ බෑ බාගයක් දෙන්න බෑ බන් මට ඕනේ :පී
    අවුරුද්දෙන් පස්සේ මොකක් හරි කරමු:dull:

    සොරි සහෝ... :sorry:
    අවුරුද්දෙන් පස්සේ කෙල්ලට තේ පැකට් එකක් දෙන්නම්. එතකන් අතේ ගහලා සැනසියං
     
    Bad Cop

    Well-known member
  • Jun 9, 2014
    7,529
    907
    113
    ගම්පහ
    මම නම් කෝකටත් කියලා බස් එකේ යනවා බන්:(

    danne na. gihin balanna wenne. man nam kotuwata yaddi 6.45 pahu wei man hithanne:dull:

    හුටා එහෙනම් මාත් බස් එකේ ගියා නම් හොදා වගේ. නැත්තම් පට්ට කට්ටක් සෙට් වෙයි වගේ
     
    madushankads

    Well-known member
  • Mar 1, 2007
    5,734
    461
    113
    සොරි සහෝ... :sorry:
    අවුරුද්දෙන් පස්සේ කෙල්ලට තේ පැකට් එකක් දෙන්නම්. එතකන් අතේ ගහලා සැනසියං

    mama heta okata ara tika dennam naththan oka adana adilla dakkahama duke ba, oka dunne naththam heta (game gihin enna pera kellagen labena pora) hambennth na ne paw kolla kolloma gasala epa wela innawa aththe.................
     
    Sun_Boy

    Well-known member
  • Jul 6, 2009
    13,621
    1,011
    113
    ගම්පහ
    යකෝ මොකෙක් හරි කියපල්ලකෝ මොකක්ද මේ ට්‍රේන් සීන් එක. හවසටත් මෙහෙමද අද කියලා. එක ^&ක් කියන්නෙ නෑ නේ:angry::angry:

    ඔව්..හවසත් ටිකක් පරක්කු වෙඉලු...:baffled:
     
    Rangau2

    Well-known member
  • Dec 31, 2008
    20,468
    1,211
    113
    34
    දෙණියාය :)
    mama heta okata ara tika dennam naththan oka adana adilla dakkahama duke ba, oka dunne naththam heta (game gihin enna pera kellagen labena pora) hambennth na ne paw kolla kolloma gasala epa wela innawa aththe.................
    අඩෝ මේ ඒවා ගානට වෙලාවට හමබ්වෙනවා..උබල වගේ කොලු සීන් නෑ..මන් ගැන දුක නම් අර ගතිපු එක හෙට ගෙනත් දියන් මතක ඇතුවා..ඊ බේ එකෙන් ගෙන්න ගතිපු එක අප්සට් බන්...
     
    Rangau2

    Well-known member
  • Dec 31, 2008
    20,468
    1,211
    113
    34
    දෙණියාය :)
    සොරි සහෝ... :sorry:
    අවුරුද්දෙන් පස්සේ කෙල්ලට තේ පැකට් එකක් දෙන්නම්. එතකන් අතේ ගහලා සැනසියං
    ඒක කරන්න කම්මැලි උබට නම් දැන් ඒක පුරුද්දකට ගිහින් නෙහ්:lol:
     
    dmtx

    Well-known member
  • Dec 1, 2011
    22,218
    4,118
    113
    කට්ටියටම සුබ අලුත් අවුරුද්දක් වේ වා එහෙනම්!!! අදින් පස්සේ ආයේ ඔෆිස් එන්නේ 18. එතකන් ත්‍රෙඩ් එකට ලිමිටඩ් ඈක්සස්

    සුබ අලුත් අවුරුද්දක්ම වේවා
    1.gif

    /|\
    /\