බීපුවාම වෙන ආතල් සිද්ධි - 2

urajdrlk

Well-known member
  • Jul 6, 2006
    102,063
    3,510
    113
    Inside Your Laptop ;)
    ඔක්කොම උන්ට කියන්නේ.. වයිබර් ගෲප් එකක් දානවා. වයිබර් නැති මාමිලා ව්අයිබරේ දාගනියවු..
    ජය වේවා මචං.. :D

    :oo::oo: දැන් ඉතින් අර වයසක උන්දැට (ඔව් ඔව් මේ මාළඹේ එකා තමා) වයිබර් උගන්වපන් උඹ...... :baffled::baffled:
     

    Rangau2

    Well-known member
  • Dec 31, 2008
    20,468
    1,211
    113
    34
    දෙණියාය :)
    අපි ඔය කාලේ එහෙම කරේ නෑ සහෝ. අපිට මදි නොකියන්න තිබුනා... :lol:
    ඒත් උඹ.. :lol:
    ශොපිං යන්න ආවේ නෑ කියලා ඩිස්ඩිඩ්ඩින් නෑ
    තේ පැකට් එකෙන් බාගයක් නෑ කියලා ඩිස්ඩිඩ්ඩින් නෑ
    කුජිතයි සහෝ... :lol:
    :(
     

    RIDER89

    Member
    Feb 26, 2015
    11,249
    554
    0
    මෙහේ
    කට්ටියටම සුබ අලුත් අවුරුද්දක් වේ වා එහෙනම්!!! අදින් පස්සේ ආයේ ඔෆිස් එන්නේ 18. එතකන් ත්‍රෙඩ් එකට ලිමිටඩ් ඈක්සස්


    එසේම වේවා...එසේම වේවා මාමේ :)
     

    RIDER89

    Member
    Feb 26, 2015
    11,249
    554
    0
    මෙහේ
    ඔක්කොම උන්ට කියන්නේ.. වයිබර් ගෲප් එකක් දානවා. වයිබර් නැති මාමිලා ව්අයිබරේ දාගනියවු..
    ජය වේවා මචං.. :D


    වට්සැප් බැරිය ? :dull:
     

    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    :oo::oo: දැන් ඉතින් අර වයසක උන්දැට (ඔව් ඔව් මේ මාළඹේ එකා තමා) වයිබර් උගන්වපන් උඹ...... :baffled::baffled:
    එම්බා සුනඛ ධේනු පුත්‍රය!:angry:
    තා සිතන්නේ මා ගල් යුගයේ වෙසෙන බව ද?
    තා නොදන්නවාට මෙහි බොහෝ පබු දනෝ මා සයිබර් අවකාශයේ මෙන් මැ වයිබර් අවකාශයේ ද සිටින බව දනිත්.
    ඒ තා නොදන්නේ තා වයිබර් අවකාශය භාවිතා කරනුයේ උපකුලපතිකම් කිරීම නිසා වන බැවිනි (සකු බසින් උපකුලපති යනු හොර මිනිහා වේ)
    ඉතිං තා මෙහි බිරුවාට මට කම් කිම් දැ?:dull:
     

    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    මම කැපෙනවා. එවපු තේ එක දීපං රංගු හාමිනේට මම දුන්නා කියලා. කුපාඩි කමට නෙමෙයි. සහෝදරකමට...
    ඒකටත් කතා හදයි මූ...

    මම යමි වැලපොයින්ට් හොයන්න.. රයිඩර්.. වයිබර්.. වර!!!
    ජය වේවා!!!
     

    RIDER89

    Member
    Feb 26, 2015
    11,249
    554
    0
    මෙහේ
    ගෲප් එක හදලා ඉවරයි.. උඹයි රංගුවයි තමා අඩු...
    රංගු නම් වැඩක්ම නෑ. උඹ වරෙන් ඒ උනාට.



    පස්සෙ ඇඩ් වෙන්න පුළුවන් නේහ්...නිවී හැනහිල්ලේ ඇඩ් කරගනින් මාවත්....නම්බරේ කිඹුල් මාම ගාව ඇති....

    අද විල්තෙරත් අහන්න වෙන්නේ නැති සීන් එකක් තියෙන්නේ:(...ශොප් එකට අළුත් බෝඩ් එකක් හයි කරන්න වෙනවා අද සෑ:dull::dull:....

    කිඹුල් මාමට පුළුවන්ද දන්නෑ සෑ 10න් පස්සේ විල්තෙර පටාන් ගන්ට:baffled:
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,063
    3,510
    113
    Inside Your Laptop ;)
    එම්බා සුනඛ ධේනු පුත්‍රය!:angry:
    තා සිතන්නේ මා ගල් යුගයේ වෙසෙන බව ද?
    තා නොදන්නවාට මෙහි බොහෝ පබු දනෝ මා සයිබර් අවකාශයේ මෙන් මැ වයිබර් අවකාශයේ ද සිටින බව දනිත්.
    ඒ තා නොදන්නේ තා වයිබර් අවකාශය භාවිතා කරනුයේ උපකුලපතිකම් කිරීම නිසා වන බැවිනි (සකු බසින් උපකුලපති යනු හොර මිනිහා වේ)
    ඉතිං තා මෙහි බිරුවාට මට කම් කිම් දැ?:dull:

    :lol::lol: උ.වේ.ස. :lol::lol: