බීපුවාම වෙන ආතල් සිද්ධි - 2

Rangau2

Well-known member
  • Dec 31, 2008
    20,468
    1,211
    113
    34
    දෙණියාය :)
    කට්ටියටම සුබ අලුත් අවුරුද්දක් වේ වා එහෙනම්!!! අදින් පස්සේ ආයේ ඔෆිස් එන්නේ 18. එතකන් ත්‍රෙඩ් එකට ලිමිටඩ් ඈක්සස්
    උබටත් සුභම සුබ අලුත් අවුරුද්දක් වේවා !!
    මම නම් ඉතින් ඔන්ලයින් ...
    උබලට නැකතට වැඩ අල්ලන්නත් තියෙනවා නෙහ්
    ඒකට රේල්පීල්ලට අත් දෙකේ පිහිට තමා:rolleyes:
     
    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    ඒක කරන්න කම්මැලි උබට නම් දැන් ඒක පුරුද්දකට ගිහින් නෙහ්:lol:

    අපි ඔය කාලේ එහෙම කරේ නෑ සහෝ. අපිට මදි නොකියන්න තිබුනා... :lol:
    ඒත් උඹ.. :lol:
    ශොපිං යන්න ආවේ නෑ කියලා ඩිස්ඩිඩ්ඩින් නෑ
    තේ පැකට් එකෙන් බාගයක් නෑ කියලා ඩිස්ඩිඩ්ඩින් නෑ
    කුජිතයි සහෝ... :lol:
     
    Rangau2

    Well-known member
  • Dec 31, 2008
    20,468
    1,211
    113
    34
    දෙණියාය :)
    හුටා එහෙනම් මාත් බස් එකේ ගියා නම් හොදා වගේ. නැත්තම් පට්ට කට්ටක් සෙට් වෙයි වගේ
    බස් එකෙත් එහෙම තමා බන් පොඩ්ඩක් දන්න එකෙක් ගෙන අහලා බලපන්..මාත් බලල යනවා පුලුවන් උනොත් ට්‍රේන් එකේම
     
    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    කට්ටියටම සුබ අලුත් අවුරුද්දක් වේ වා එහෙනම්!!! අදින් පස්සේ ආයේ ඔෆිස් එන්නේ 18. එතකන් ත්‍රෙඩ් එකට ලිමිටඩ් ඈක්සස්

    ඔක්කොම උන්ට කියන්නේ.. වයිබර් ගෲප් එකක් දානවා. වයිබර් නැති මාමිලා ව්අයිබරේ දාගනියවු..
    ජය වේවා මචං.. :D
     
    madushankads

    Well-known member
  • Mar 1, 2007
    5,734
    461
    113
    අඩෝ මේ ඒවා ගානට වෙලාවට හමබ්වෙනවා..උබල වගේ කොලු සීන් නෑ..මන් ගැන දුක නම් අර ගතිපු එක හෙට ගෙනත් දියන් මතක ඇතුවා..ඊ බේ එකෙන් ගෙන්න ගතිපු එක අප්සට් බන්...

    ela ela kolla baya wuna habai;););););)...............
     
    Rangau2

    Well-known member
  • Dec 31, 2008
    20,468
    1,211
    113
    34
    දෙණියාය :)
    ඔක්කොම උන්ට කියන්නේ.. වයිබර් ගෲප් එකක් දානවා. වයිබර් නැති මාමිලා ව්අයිබරේ දාගනියවු..
    ජය වේවා මචං.. :D
    මට වයිබර් නෑ බන් එන්න තහනම් :dull::(
     
    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    හී හී හී පොදු සමාව:dull::dull: ගමේ ගිහින් මගේ පැණි මුලත් අරන් වර, හෙට උදෙන්ම අර වැඩේ confirm කරන්නම්..............
    කොට්ටෝරු මාමේ මේ පැත්තේ එනවයැ හෙට.....
    එනව නං කියහං අරකේ සල්ලි ලේස්ති කොරල තියන්න.....
     
    Sun_Boy

    Well-known member
  • Jul 6, 2009
    13,621
    1,011
    113
    ගම්පහ
    ගම්පහ දක්වා යන පිංවතුන්ට දුම්රියේ ගමන් කිරීම අද සවස කෙසේද?:baffled:

    බස් එකෙත් එහෙම තමා බන් පොඩ්ඩක් දන්න එකෙක් ගෙන අහලා බලපන්..මාත් බලල යනවා පුලුවන් උනොත් ට්‍රේන් එකේම

    කෝච්චි පරක්කු සීන් එකක් තියෙන්නේ....:dull:
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,063
    3,510
    113
    Inside Your Laptop ;)
    කට්ටියටම සුබ අලුත් අවුරුද්දක් වේ වා එහෙනම්!!! අදින් පස්සේ ආයේ ඔෆිස් එන්නේ 18. එතකන් ත්‍රෙඩ් එකට ලිමිටඩ් ඈක්සස්

    :D:D දෙක සෙට් වේවා සහෝ..... !!
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,063
    3,510
    113
    Inside Your Laptop ;)
    අපි ඔය කාලේ එහෙම කරේ නෑ සහෝ. අපිට මදි නොකියන්න තිබුනා... :lol:
    ඒත් උඹ.. :lol:
    ශොපිං යන්න ආවේ නෑ කියලා ඩිස්ඩිඩ්ඩින් නෑ
    තේ පැකට් එකෙන් බාගයක් නෑ කියලා ඩිස්ඩිඩ්ඩින් නෑ
    කුජිතයි සහෝ... :lol:

    :rofl::rofl: ලිද .... ලිද.... මූ ඉතින් අයියලත් එක්කනේ ඩිස්ඩි ඩිඩින්.... !! :baffled: