මොන?![]()
mathaka na ara parana kello gana thread ekak thibbe eke dala thibba eka.
මොන?![]()
ඔක්කොම උන්ට කියන්නේ.. වයිබර් ගෲප් එකක් දානවා. වයිබර් නැති මාමිලා ව්අයිබරේ දාගනියවු..
ජය වේවා මචං..![]()

දැන් ඉතින් අර වයසක උන්දැට (ඔව් ඔව් මේ මාළඹේ එකා තමා) වයිබර් උගන්වපන් උඹ...... 

wena monaa kiyannadha uba lida kapanna balaagenamai neh enneඋඹ හැමවෙලේම කියවන්නේ ඕකනේ....![]()
අපි ඔය කාලේ එහෙම කරේ නෑ සහෝ. අපිට මදි නොකියන්න තිබුනා...
ඒත් උඹ..
ශොපිං යන්න ආවේ නෑ කියලා ඩිස්ඩිඩ්ඩින් නෑ
තේ පැකට් එකෙන් බාගයක් නෑ කියලා ඩිස්ඩිඩ්ඩින් නෑ
කුජිතයි සහෝ...![]()

කට්ටියටම සුබ අලුත් අවුරුද්දක් වේ වා එහෙනම්!!! අදින් පස්සේ ආයේ ඔෆිස් එන්නේ 18. එතකන් ත්රෙඩ් එකට ලිමිටඩ් ඈක්සස්

ලිද .... ලිද.... මූ ඉතින් අයියලත් එක්කනේ ඩිස්ඩි ඩිඩින්.... !!
![]()




මගේ ලැප දියන්කෝ බන්
ඔක්කොම උන්ට කියන්නේ.. වයිබර් ගෲප් එකක් දානවා. වයිබර් නැති මාමිලා ව්අයිබරේ දාගනියවු..
ජය වේවා මචං..![]()

එම්බා සුනඛ ධේනු පුත්රය!දැන් ඉතින් අර වයසක උන්දැට (ඔව් ඔව් මේ මාළඹේ එකා තමා) වයිබර් උගන්වපන් උඹ......
![]()


මගේ ලැප දියන්කෝ බන්
![]()

ඒක අවුරුද්දට තෑගි දෙන්නලු ඉන්නේ බං...උබ හිත හදාගෙන ගමේ ගිහින් වරෙන්වට්සැප් බැරිය ?![]()
ගෲප් එක හදලා ඉවරයි.. උඹයි රංගුවයි තමා අඩු...
රංගු නම් වැඩක්ම නෑ. උඹ වරෙන් ඒ උනාට.
...ශොප් එකට අළුත් බෝඩ් එකක් හයි කරන්න වෙනවා අද සෑ
....
මගේ ලැප දියන්කෝ බන්
![]()

බඩු ආව ගමන් දෙන්නම් යකෝ..... ගිහින් බැනපන් තැපෑලට.... 

ශෝ එක ඉවර කරල එතකොට මම ලගින්නේ උඹේ පිලේ ද අඩා???කිඹුල් මාමට පුළුවන්ද දන්නෑ සෑ 10න් පස්සේ විල්තෙර පටාන් ගන්ට![]()


එම්බා සුනඛ ධේනු පුත්රය!
තා සිතන්නේ මා ගල් යුගයේ වෙසෙන බව ද?
තා නොදන්නවාට මෙහි බොහෝ පබු දනෝ මා සයිබර් අවකාශයේ මෙන් මැ වයිබර් අවකාශයේ ද සිටින බව දනිත්.
ඒ තා නොදන්නේ තා වයිබර් අවකාශය භාවිතා කරනුයේ උපකුලපතිකම් කිරීම නිසා වන බැවිනි (සකු බසින් උපකුලපති යනු හොර මිනිහා වේ)
ඉතිං තා මෙහි බිරුවාට මට කම් කිම් දැ?![]()

උ.වේ.ස. 

ඒක අවුරුද්දට තෑගි දෙන්නලු ඉන්නේ බං...උබ හිත හදාගෙන ගමේ ගිහින් වරෙන්


