බීපුවාම වෙන ආතල් සිද්ධි - 2

urajdrlk

Well-known member
  • Jul 6, 2006
    102,063
    3,510
    113
    Inside Your Laptop ;)
    පස්සෙ ඇඩ් වෙන්න පුළුවන් නේහ්...නිවී හැනහිල්ලේ ඇඩ් කරගනින් මාවත්....නම්බරේ කිඹුල් මාම ගාව ඇති....

    අද විල්තෙරත් අහන්න වෙන්නේ නැති සීන් එකක් තියෙන්නේ:(...ශොප් එකට අළුත් බෝඩ් එකක් හයි කරන්න වෙනවා අද සෑ:dull::dull:....

    කිඹුල් මාමට පුළුවන්ද දන්නෑ සෑ 10න් පස්සේ විල්තෙර පටාන් ගන්ට:baffled:

    :oo::oo: බෝඩ් කෑල්ලක් ගහ ගන්න කොටේෂන් එකක් ගන්න බෝඩ් උන් තුන් දෙනෙක්ට කිව්වා...... එකෙක් ආවේ නෑ කියහන්කෝ තවම..... එපා වෙලා ඉන්නේ.... උන්ට වැඩ නේ බං අම්බානක.... !! ඔච්චරටම බෝඩ් ගහනවද හිතෙනවා.... !!
     
    Sun_Boy

    Well-known member
  • Jul 6, 2009
    13,621
    1,011
    113
    ගම්පහ
    :oo::oo: බෝඩ් කෑල්ලක් ගහ ගන්න කොටේෂන් එකක් ගන්න බෝඩ් උන් තුන් දෙනෙක්ට කිව්වා...... එකෙක් ආවේ නෑ කියහන්කෝ තවම..... එපා වෙලා ඉන්නේ.... උන්ට වැඩ නේ බං අම්බානක.... !! ඔච්චරටම බෝඩ් ගහනවද හිතෙනවා.... !!

    අනේ මාමගේ බෝඩ් ගැහිල්ල....:rofl::P
     
    RIDER89

    Member
    Feb 26, 2015
    11,249
    554
    0
    මෙහේ
    :oo::oo: බෝඩ් කෑල්ලක් ගහ ගන්න කොටේෂන් එකක් ගන්න බෝඩ් උන් තුන් දෙනෙක්ට කිව්වා...... එකෙක් ආවේ නෑ කියහන්කෝ තවම..... එපා වෙලා ඉන්නේ.... උන්ට වැඩ නේ බං අම්බානක.... !! ඔච්චරටම බෝඩ් ගහනවද හිතෙනවා.... !!

    මෙහේ නම් ඉන්නවා ඕන තරම්....:P

    හැබැයි ඉතින් අපි මහා පරිමාණ බෝඩ් ගහන්නේ නෑ...මේ ගහන එක අඩි දෙක හමාරයි, හතර හමාර....අනිත් එක අඩි තුන හමාරයි අට හමාර:dull:
     
    Rangau2

    Well-known member
  • Dec 31, 2008
    20,468
    1,211
    113
    34
    දෙණියාය :)
    මම කැපෙනවා. එවපු තේ එක දීපං රංගු හාමිනේට මම දුන්නා කියලා. කුපාඩි කමට නෙමෙයි. සහෝදරකමට...
    ඒකටත් කතා හදයි මූ...

    මම යමි වැලපොයින්ට් හොයන්න.. රයිඩර්.. වයිබර්.. වර!!!
    ජය වේවා!!!
    අඩෝ පේරා තෑන්ක්ස් මචන්.....
    හාමිනේට දුන්න මචන් කොත්තු රේල් පීල්ලා දුන්නා කියල මම..
    උබට තෑන්ක්ස් කිවුවා..:frown:
    උබ බස් මාමි වගේ නෙවෙයි උබ හොදයි කියලා කිවුවා..ලොල්:rofl:
     
    Last edited:

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,063
    3,510
    113
    Inside Your Laptop ;)
    මෙහේ නම් ඉන්නවා ඕන තරම්....:P

    හැබැයි ඉතින් අපි මහා පරිමාණ බෝඩ් ගහන්නේ නෑ...මේ ගහන එක අඩි දෙක හමාරයි, හතර හමාර....අනිත් එක අඩි තුන හමාරයි අට හමාර:dull:

    :oo::oo: මේකත් අඩි 4 අඩි 9 වගේ සයිස් බං.... :D
     
    RIDER89

    Member
    Feb 26, 2015
    11,249
    554
    0
    මෙහේ
    :oo::oo: මේකත් අඩි 4 අඩි 9 වගේ සයිස් බං.... :D

    ඔය පැත්තේ බෝඩ් ගහන්න එහෙම සෑහෙන්න තියනවා නම් මෙහෙන් එකෙක් පර්මනන්ට් සෙට් කරල දෙන්නද මාමේ...

    මාමම පොඩි කඩ කෑල්ලක් දාලා පටාන් ගන්න යූරාජ් ඇඩ්වර්ටයිසිං ඇන්ඩ් වැලමයිට් කියලා..

    විහිළු නෙවේ ඈ..සිරාවට කීවේ:yes:
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,063
    3,510
    113
    Inside Your Laptop ;)

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,063
    3,510
    113
    Inside Your Laptop ;)
    මොකෝ කරන්නේ:dull:

    :dull: මොනවා කරන්නද බං අසරණයාට අනුකම්පා කරනවා මිසක්..... කෝල් එකක් දෙන්න සල්ලි නැතුව වයිබර් කෝල් දෙන්නේ.... පව්.... :(