පස්සෙ ඇඩ් වෙන්න පුළුවන් නේහ්...නිවී හැනහිල්ලේ ඇඩ් කරගනින් මාවත්....නම්බරේ කිඹුල් මාම ගාව ඇති....
අද විල්තෙරත් අහන්න වෙන්නේ නැති සීන් එකක් තියෙන්නේ...ශොප් එකට අළුත් බෝඩ් එකක් හයි කරන්න වෙනවා අද සෑ
....
කිඹුල් මාමට පුළුවන්ද දන්නෑ සෑ 10න් පස්සේ විල්තෙර පටාන් ගන්ට![]()

බෝඩ් කෑල්ලක් ගහ ගන්න කොටේෂන් එකක් ගන්න බෝඩ් උන් තුන් දෙනෙක්ට කිව්වා...... එකෙක් ආවේ නෑ කියහන්කෝ තවම..... එපා වෙලා ඉන්නේ.... උන්ට වැඩ නේ බං අම්බානක.... !! ඔච්චරටම බෝඩ් ගහනවද හිතෙනවා.... !!
...ශොප් එකට අළුත් බෝඩ් එකක් හයි කරන්න වෙනවා අද සෑ








