2016 Apr -08- ElaKiri Radio ! - Sasala Hada Wil Thera with dath kimbula

Mr.Tom

Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    කවුරුවත් නෑ... කවුරුවත් නෑ
    එගොඩට යන්නට-එගොඩට යන්නට
    ඉරගල වැටිලා ඉවුර දෙපැත්තේ
    අඳුර ගලනවා පාරුව ඇතුළට
    ලන්තෑරුම කෝ..., ඔහෙ තිබුණා වේ
    කවුරුත් නෑ අද එගොඩට යන්නට

    දවසින් දවසට පාළම හැදුනා
    පාළම් මෝලේ හෙණ හඬ ඇසුණා
    කිරල කැලෑවේ කුරුළු කොබෙයියන්
    ගම හැරදා යන්න ගිහින්...
    කවුරුවත් නෑ...

    දෑතේ අතැඟිලි හබලට ගෙවුනා
    ගෙනියන්නට බැරි බර පොදි තිබුණා
    මෙතුවක්‌ නොමගිය බර අද දවසේ
    මට හිනැහීගෙන යනවා වාගෙයි
    කවුරුවත් නෑ...
     

    Mr.Tom

    Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    නැකැත් රාල;19975912 said:
    අපිත් ආවෙමි. කාලෙකට පස්සේ. කිඹුලෙක් කොරන රේඩියෝවක් අහන්න.

    අප්පේ... දකින්නත් ආසයි උඹව :D
     

    madushankads

    Well-known member
  • Mar 1, 2007
    5,734
    461
    113
    නැකැත් රාල;19975912 said:
    අපිත් ආවෙමි. කාලෙකට පස්සේ. කිඹුලෙක් කොරන රේඩියෝවක් අහන්න.

    Affa nakatha dakka kal....
     

    Mr.Tom

    Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    නැකැත් රාල;19975925 said:
    බිසී මචෝ. ආයෙත් රේස් එක දුවන්න ගත්තා.

    හොදයි මචෝ තරුණ කාලේ ඉතිං රේස් දුවන්න එපැයි පස්සේ නිදහසේ හති අරින්නනම්.